Zany Inzane x Dilo x OOSeven - NAGAZAKI (Official Music Video)

preview_player
Показать описание
#ZanyInzane #Dilo #OOSeven

Official music video of Zany Inzane, @dilohiphop and @OOSevenofficial performing NAGAZAKI.

Music Produced by TreamX, Vinodh Jaymal
Engineered by Vinodh Jaymal
Vision by Deelaka Viyath
Wardrobe designed by Cmb_kushcobar (Farzan Sherif)

© 2023 CrowMafia, Manufactured and Marketed by CrowMafia Records.
Рекомендации по теме
Комментарии
Автор

_Lyrics_

[Hook - Zany Inzane]
ගෙවෙන දවසක් ගානෙ
සැපමයි එලවන් ආවේ
මිතුරෝ වැරදි පාරේ
දැකලා මඟදි හැරිලා ආවේ
යනවා තෙවෙනි මානෙන්
ඔතලා නැගලා යානේ
දුකනෑ ගෙවපු කාලෙ මං හොදට විඳලයි ආවේ

[Verse - Zany Inzane]
මම ගිරවෙක්! සුළිසුළග විසිකළා කංසා ගහකට
වැදගත් මගෙ හීන, වැඩක් නෑ අසුභවාදි ඔළු සත පහකට
Diss බෙදන්නං කොටස් පහකට
උබ වැටෙන්නෙ ඊටත් පහළට
වචන දාන අවධාන කැ*යො ඉරිසියාව පිරිලා කන ගාවට

මේ පොඩි දූපතේදි
දාහක් තරඟෙට මුහුණ දේවි
දාහක් වදන් ගේමෙ මගෙ වදනක් දහදහකට සමවේවී
මගෙ සීමාව කියන්නෙ අහස, නිදහාස
මම කළින්ම දුන්නා දෙයියන්ගෙ දුමාරෙ Industryයෙ ලෙඩ්ඩුන්ට කාස!

[Hook - Zany Inzane, Dilo]
ගෙවෙන දවසක් ගානෙ
සැපමයි එලවන් ආවේ
මිතුරෝ වැරදි පාරේ
දැකලා මඟදි හැරිලා ආවේ
යනවා තෙවෙනි මානෙන්
ඔතලා නැගලා යානේ
දුකනෑ ගෙවපු කාලෙ මං හොදට විඳලයි ආවේ

[Verse - Dilo]
හිටිය කොල්ලෝ කෝ Missing
සැපට එකෙන්ම Busy රිසි
නිසි පමනින් නෑ කිසිත්
උල්වෙන්න වද්දගෙන කොල්ලෝ Missing
පාරන්නෑ තුවාල උඩින් මන් මරන්නන් මුවාවෙන් සුද්දා
පොඩි පැටව් අරන් දුවපන් හැල්මේ යන්නේ උබ රූටා
වැලපෙන්නේ උබ කාලා වගේ ඩෝ බූටාක්

ඉදන් මන් කුඩා පෑනේ තියා මම තුඩාක්
‍රැපෙන්මයි අල්ලන්නේ පන්නම් Chain කොල්ලා Normal හැමදේම ගානෙන් කෝමත් හැසිරෙන්නෑ වගේ හැදිලා මමනම් කෝමා
බොලාටයි කෝමා **තෝ මන් කන්නම් හූරන් රැප කන උන්ගේ ඔලු මේකේ අල්ලන් ඉන්නයි ඕනා

හද මැලවීම් වැලපීම් වලින් ගැලවී
කලබල වී නැත මැලවී
ගැලපීම් හැඩරුව මවයි සිහැසින් බලා කියමී මට කෙලවෙයිද කොනකින්
කලේ නෑ කාටවත් හින්සා නහින්නේ කට හින්දා බොලා පිපිලා කැලැවෙම පරවෙලා යයි
කවුද බින්දේ නින්ද මගේ සැනකින් රින්ගා
කන කීන් වෙන්න දෙන්නේ මන් ආයේ

[Hook and Pre Chorus - Zany Inzane, Dilo]
ගෙවෙන දවසක් ගානෙ
සැපමයි එලවන් ආවේ
මිතුරෝ වැරදි පාරේ
දැකලා මඟදි හැරිලා ආවේ
යනවා තෙවෙනි මානෙන්
ඔතලා නැගලා යානේ
දුකනෑ ගෙවපු කාලෙ මං හොදට විඳලයි ආවේ

[Verse - OOSeven]
තාම කෙලින් හෙන ගැහුවත්
ගිනි කසයා වගේ මං ආස පුලුස්සන්න දේවල්
ආයේම පන ගැහුවා
අපි පරදින්න නෙමේ ආවේ
දෛවේ දන ගැහුවා
අමතක වෙන්න කලින් මේවා කලේ කවුද ??? කට වැහුවා

ඒක නිසා මාව පිස්සු වට්ටන්න නැනේ ලේසී
හාද වෙලා බින්න බැස්සා විදී
මාගේ ලෝකෙක මාගේ නීතී
මාගේ නීති
රස්නේ වැදී සිප්පී වෙන්නේ වීසී
පන හතක් ඇති වෙන්න ප්‍රීතී
තනි සිංහලෙන් ගහලා එලවන්නේ කල්ලතොනී වෙන්න පෘතුගීසි

සැර වැඩිද මන්දා අපි පෙරන් අරන් එන්නෙ මාර ජාතී
අධි මාත්‍රාවෙන් ඉල්ලන තරමට තව දෙන්න මදී
බැඳෙන්නෑ පාසී
කන්වල යුද්දේ නාසී
නම තියලා යන්න අවේ හිරෝෂිමා නාගසාකී

vinodhjaymal
Автор

ඕයි ඕයි ඕයි...තුන්කට්ටුව..සුම්මා අඩි නාගසාකි අඩෝව්🔥
උබලා තුන් දෙනා උඩටම.
ජයබෝ✌️

momomalayaa
Автор

ඉදන් මන් කුඩා, පෑනෙන් තියා මම තුඩාක් රැපෙන්මයි ඇල්ලුවේ ❤ #Nagazaki 💣

dilohiphop
Автор

අද වගේ දවසක මිය ගිය සියලු දෙනා හට නිවන් සැප ලැබේවා🖤

kinglotuss
Автор

නම තියල යන්න ආවේ හිරොශිම නාගසාකි🇯🇵✊🏽❤️

BBOY
Автор

Ayye me rap ec nm mru api Navodai Harithai,

NavodaHarithacomments
Автор

දුක නෑ ගෙවපු කාලෙ මං
හොදට විදලයි ආවෙ 🖤🔥

මේක තමයි හොදම ගැළපීම 🖤🔥

MAStudios-MaCuz
Автор

"මිතුරෝ වැරදි පාරේ
දැකලා මගදි හැරිල ආවේ"

INZEN X SEVEN X DILO SUPERB 🖤💯

ALFHA
Автор

Diss බෙදන්නම් කොටස් පහකට උඹ වැටෙන්නේ ඊටත් පහළට Zany killed it 🖤

MemelandLK
Автор

*Zany OO7 & Dilo...Hay Big Next Level Aahhhh....Much Love Jayan Brother....OOSeven..* 💥👌💗

KK_Visuals_LK
Автор

Zany නූතනයේ රැප් king 🖤 රැප 🔥 අදහන්නේ වාද්දුව පන දුන්නේ ලන්ද 🖤

dila_
Автор

ගෙවපු දවසක් ගානෙ
සැපමයි එලවන් ආවේ.. ❤ ❤

i.am.THAMARA