Latest NSB Bank Special Fixed Deposit Rates 2023

preview_player
Показать описание
NSB Bank latest Fixed Deposit Rates 2023
NSB Bank Special Fixed deposit interest rates 2023

#FD #FixedDeposit #NSB #FDrates #InterestRates #NSBSpecialFDrates
Рекомендации по теме
Комментарии
Автор

දැනට තිබෙන fd ජේෂ්ඨ පුරවැසි ගිණුමක තත්වය කුමක් දැයි පැහැදිලි කරන්න ස්තූතියි.

SThilakasena
Автор

අනේ අපි වගේ ජේෂ්ඨ පුරවැසියන්ට හරිම වටිනව මේ වීඩියෝව ඔබ තුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරනයි

SeethaKarunarathna-oj
Автор

ස්තුතියි හරිම වැදගත් බොහෝ දේ ඔබතුමා ගෙන් දැන ගැනීමට අවශ්‍යයි... කමති නම් දුරකථන අංකය සදහන් කරන්න

harishchandrawijekoon
Автор

ඉතාම ප්‍රයෝජනවත් වීඩියෝවක්.ඉදිරියටත් මෙවැනි දේ පිලිඹදව අප දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

kadnhperera
Автор

මට දැනගන්න පුළුවන්ද මාස හතද උපරිම දාන්න පුළුවන් ්දී මට මේ දෙකටම උත්තරයක් දැනගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ස්තුතියි ඔබතුමාට

judeanil
Автор

8 demmoth masa 4 ekata kiyak ganda පුළුවන් da

ajithwarnakulasooriya
Автор

ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්.ස්තුතියි.

samadhipathirana
Автор

Mama nsb bank ekata laksha 10 danna hithagena ennawa sthira tjanpathu wadihiti ekata.habai hama masema poliya ganna ona, mata eyata maseta poliya kiyak labenawada.ekmanin kiyanna.

ashiedirisinghe
Автор

laksha 5 masa 4 fixed deposit poliya keeyada

ManojiSamarakkodi
Автор

Lakssa 5 dammoth awurddata masikawa jestar purawasiyant poliya kiyak labenawada.

premajayanthisonnandara
Автор

Apa wetha danuwat karnnako parana dapuwata daupu mudalama labaenawada

XtrEm-ox
Автор

Bro rupiyal koti 2 dammoth kiyak ganna puluwanda

sumudutharanga
Автор

Msa 6 ta siyayata 9.5 ta me masa 22 thanpath karana ginuma dan wenas kara ganna bari weida?

nandaabeywickrama
Автор

October mase 2023 sitama geweem karanawada.?

WijebandaRanasinghe
Автор

What is the rate today 08.12.2023. Please tell us.

sheelamaddumabandara.
Автор

Me masa 22 mama mama sthira thanoathuwak damma. Eya dan wenas karanna barida?

nandaabeywickrama
Автор

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගොඩක් හොඳයි.
රන් උගස් බේරා ගැනීමට හරිම පහසුයි.කෝල් කර කර ඉන්න එකත් නැහැ.ගොඩක්ම හොඳයි.

kkdkoralage
Автор

දැනට. ලක්ෂ. 5 ට. වැඩිය දාලා. තියෙන ස්ථාවර. තැන්පතු. අයිති කරුවන්ට. අසාධාරණ යක්. වෙන්නේ. නේ ද?

pathmasiriweerasinghe
Автор

මගේ N S B හී ලක්ෂ 10 ක් තියෙනවා මාස 3 නට.මට ඒ මුදල දැන් කිවූ මාස 4 ට මාරු කල හැකිද.එය කල් පිරෙන්නේ 10වන මාසයේ.ස්තුතියි .

wijerathnemallawa
Автор

අයියේ මට දැන් 18යි 2007 ඉදලා සල්ලි දැම්මෙ 2019 දි 4000ක් තිබ්බා දැන් ඒක පොලියත් එක්ක කියක් ගන්න පුලුවන්ද NSB eke

praviyaofficialmusic