Sihina Mahanna - Music Video

preview_player
Показать описание
දේශීය ඇඟලුම් කර්මාන්තය නගා සිටුවීමට කැපවී සිටින සිහින මහන කණ්ඩායම, ඔබේ දිවියට දිරියක් හා ශක්තියක් වන්නට පිරිනමන තිලිණය.

The Bobbin Presents
සිහින මහන්න

Male Vocalist – Madun Muhandiramge
Female Vocalist - Maduni Muhandiramge
Melody & Lyrics – Madun Muhandiramge
Music composing– Devinda Pathiraja
Director - Samal Bandara

රූ රටා මවනා ලෝකේ
පාට කල විලාසිතාවේ
අලුත් වෙන පරම්පරාවේ ජීවය නුබයි

දුක් විඳපු ජීවිත අපගේ
ගොඩනැගුනෙ ඔබගේ සෙවනේ
විශ්වාසයෙන් ආදරෙන්... //

සිහින මවනා ලෝකයේ මානයේ
සිහින මහනා ජීවයයි මා ලැබුවේ

සිත්තම් බැඳි ගෙත්තම් කල නාමයයි දේශයේ
දියුණුවේ මග පෙන්වමින් ඔබ දිරිය දුන් ප්‍රාණයයි.. //

හදවතේ.....

Stay connected with සිහින මහන්න;

Samal Bandara;

#සිහිනමහන්න #සිහිනමහන්න_song
#Bobbin #bobjet
Рекомендации по теме
Комментарии
Автор

Well done maduni and madun...patta ...thawa lassana sindu issarahata oni..ohoma yan..jaya wewa❤️

RaviProductions
Автор

Great job.hair and mackup best my lovely bro😊

dhanukanimsara
Автор

මෙච්චර ලොකු චැනල් එකක්..ඇයි..පහල වැටුනේ😐

nerangabandara
Автор

නියමයි ලස්සන වැඩක්, නිර්මාණය නම් සුපිරි ♥😍🤩😜🤟🖤💪

tharindusanjukarathnayake
Автор

Hama අතින්ම ගොඩක් වෙනසක් වැදගත් song akak ... පණිවිඩයක් සහ ජීවිතය goda දාගන්න දෙන පණිවිඩයක් ....

sulolasha
Автор

Nicely done guys ❤️👌 good to see our mates in action 💪

thuwanzya
Автор

"Woow නියම වැඩක්.
Who is this actress ? කලින් නෑ.. She is Perfect. .perfect Acting .. and Beautiful .... 😘😘😘😘👍👍👍🤩🤩🤩🤩

randikaMakeup