neth manema (slowed+reverb)

preview_player
Показать описание
⁠ "neth manema" (slowed version)

SUBSCRIBE GUYZZ!!!

Support me :)

Follow Kovizz

Subscribe to Kovizz youtube

Playlist make you at 2am

©Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #dilubeats #nethmanema #sinhalaslowedsongs

Have a good day.
Рекомендации по теме
Комментарии
Автор

song එක ආපු ගමන් බලන් හිටියෙ kovizz ඒ song එක slow & Reverb කරනකන්😌💗🧏

Free.style__
Автор

රෑ 12 ට විතර අහස දිහා බලාගෙන මේ සින්දුව අහල බලපන් 🥺❤️ ඒ ෆීලින් එක වෙනමොකකින් වත් ගන්න බෑ

best 🥺❤️

pphonrt
Автор

Addicted and much love this slowed vibe aaaw🥺🫶🏻💯😌💯

AshaPiyumi-zicc
Автор

කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

donttouchmeff
Автор

Maru slow aka nam maru supiriyak tama ❤🎉

SasinduMadusanka-pdeu
Автор

4.18 වෙලාව...නුබගෙන් පිරි මගෙ නුබගෙන් මා මත් කරමි....🥺 නින්ද කියන දේ ඇස් වල ඇත්තෙම නැහැ 🥺😒

sanduniImasha-tyho
Автор

Meka orginal sinduwatat wada lassanai bn ❤

BIKE_PISSA_M
Автор

මචන් චරිත අතලගේ ලස්ස්න mashup එකක් දෙන්නකෝ ❤️❤️

SimpleDX