Deweni Inima | Episode 1021 24th March 2021

preview_player
Показать описание
ලිහිණි අනුහස් සමග මංගල සාදයට යයි, සිදුවූ අලාභය ගැන අනුහස් මේනකගෙන් ප්‍රශ්න කරයි, උදේනි කුමන තීරණයක් ගනීද.
Рекомендации по теме
Комментарии
Автор

අම්මො ලිහිනිගෙ ලස්සන.
අනුහස් ලිහිනි = like 😍
අනුහස් ආක්ශා = like and comment

oneeshaperera
Автор

ඇති යාන්තම් හෙට වත් අවන්තා ඉන්නවා. මේ යන විදිහට නම් දෙවන්ත අනූක්ශා weddings දෙකම එකට ගන්න පුලුවන් වෙයි වගේ 😘😘

katstrokes
Автор

මේකෙ අන්තිමේට කවුරුත් හිතන් නැති දෙයක් වෙන්නෙ.අන්තිමේට අනුහසුයි අවන්තයි බදින්නෙ.🤣🤣

lakshan
Автор

හෙට එපියෙන් එදිරිමුණි ආතල් ගන්නවා වගේ අනුහස් බදින්න ඕනේ උදේනි අම්මා කැමති කෙනෙක් කියලා කියන්නේ... .🙄🙄🙄🙄💔😡😡😡

Mychanalhub
Автор

8.30 අයිති කරගන්නට බැරි
ඒත් මනසින් පෙම් බැදී
පෙම් කතාවක් ලෝකේ කාටත් තියෙනවා....❤❤❤❤❤

naturehub
Автор

මයිකා, ... උබ එළ කිරි වගේ, ... නළු කම කියන්නේ ඕකට...🤔🙋🙏❤️❤️❤️❤️ දෙබස් පරිහරණය ගලාන එන විදිය ඇති විශිෂ්ටයි....🙋🙏

ajithdissanayake
Автор

පියවර 4යි.... හරි සරලයි....
1. කනවා
2. බොනවා
3. Love කරනවා
4. නිදා ගන්නවා.
😂😂😂😂😂😂😂😂👍👍👍👍

w.u.hirunaprabhashwara
Автор

ආක්ෂාත් පවු ලිහිනිත් පවු😞අපි ඊට වඩා පවු අප්පා මේක බලන්නවෙන එක😪🤣

Harshi
Автор

ලිහිනි අක්කී ඔයා හරිම ලස්සනයි
Very beautiful

හසිනි-ථඟ
Автор

ලිහිණිට අනුහස් එක්ක Song එකක් දෙන්නකෝ.කැළබී හමනා වගේම ලස්සන එකක් ❤❤😘

ceylonedits
Автор

අද තමයි මුන්ගෙ බිස්නස් එක මොකක්ද දැන ගත්තේ.... 😂

thusharasandaruwan
Автор

අනේ අක්ෂා පව් උනත් අපේ අක්ෂා සාරියක් ඇන්ද දවසට ඔය හැමෝටම වඩා ලස්සනට ඉඳිවි😍😍🤭🤭❤️❤️😘😘

Maheli
Автор

Anukshians හෙට බලන්න අපේ couple එක ඉන්නවා.❤❤❤❤

dinesharavinda
Автор

අම්බෝ අද නම් ලිහිනි ලස්සනයි ❣️❣️❣️❣️❣️❣️

foreverlove
Автор

Aksha Anuhas ❤ love ekata Awantha විතරයි support ekata inne

abhisheksri
Автор

ආක්ෂා අද සමල්කා වගේමයි. ඒ වගේම හොඳයි හිමින් ගිහින් එන්න කිව්වෙ කොච්චර දුක උනත් අනුහස්ගෙ පරිස්සමට. කොච්චර හොඳ කෙල්ලෙක් ද. අද නම් සමල්කව මතක් උනා ❤️💜️

Tresh_
Автор

අම්මා ශේප් එකේ ගේමට බැහැලා ඉන්නේ....උදේනී ආන්ටී ඔයා

naturehub
Автор

ලංකාවෙ මන්ද මානසික අය කොච්චර ඉන්නවද කියලා මේ කමෙන්ට් කියෙව්වම තේරෙනවා.මෝඩ රැලක්

anuradhadahanayake
Автор

අනුහස්ට ලිහිණි ගැන තියෙන්නෙ හදවතින්ම එන යාලුකමක් . ඒ නිසා අනුහස්ට අනිත් අය එයා එක්ක ලිහිණි ඈඳලා හිතන ඒවා අදාළම නෑ, ලිහිණි එක්ක වෙන සීන්ස් ගානකුත් නෑ මොකද එයාට ලිහිණි හොඳම යාලුවා, එතනින් එහාට දෙයක් නෑ, ආක්ෂාට පණ වගේ ආදරෙයි .. එහෙමයි plot එක යන විදිහට ලියන්නෙ දැන් එදිරි කියලා proved . අන්න එහෙම යන්න ඈ . මොන තාවකාලික බාල්දිය දැම්මත් කමක් නෑ අපේ characters නොකා, අනුක්ෂා නොකඩා 😁

Natasha-gzbm
Автор

අනේ ඇයි ලිහිණිගේ ආදරය මේ තරම් බාල්දු කරන්නේ....එයාව ගමේ යවන්න..කාටවත් වදයක් නැනේ එතකොට..පව් ඒ අහිංසක කෙල්ලව පුළුවන් තරම් පහත් කරනවා හැමෝම..අනුන්ට උදව් කරලා වැඩි වෙලා ඒකයි වුනේ...😪😪😪😪 කතාවට වුනත් හැමෝම ආත්මාර්ථකාමී චරිත 💔

mindmiracle-wx