MTFE Trading 2023: Study, Profit Analysis Scam, Pyramid Evaluation | Online Investment | Sinhala

preview_player
Показать описание
Welcome to this comprehensive video about MTFE trading in Sinhala! If you're wondering 'what is MTFE?' and looking to earn money online, you're in the right place. This video will guide you from the very beginning on how to create an MTFE account in 2023, through account verification, and onto the trading platform itself.

Explore the world of MTFE trading with our step-by-step guide in Sinhala. Whether you're an experienced trader or a complete novice, this video will equip you with the knowledge to navigate MTFE AI trading. Learn about the process of MTFE trading and how it can be a lucrative form of E-money.

Join us as we debunk myths and address concerns about MTFE scams, ensuring your online trading experience is secure and reliable. For those interested in potential earnings, we also delve into the MTFE profit chart and use the MTFE profit calculator to demonstrate how you can maximize your earnings.

This video also includes a tutorial on how to proceed with an MTFE trading Sinhala withdrawal, ensuring you can easily access your online earnings. We also compare MTFE to other trading platforms like Binance in Sinhala, helping you make informed decisions on where to trade.

Be sure to watch till the end to find the best 'salli hoyana app' of 2023, taking your E-money journey in Sinhala to the next level. Remember, trading can be risky, but with the right tools and knowledge, it can also be a powerful tool for generating income online.

Stay tuned to our channel for more updates on online salli hoyana krama 2023. Don't forget to like, share, and subscribe for more insights on E-money, MTFE, and other trading apps in Sinhala. Enjoy trading!

Reference

OSC investor warnings and alerts for June13 July 4, 2023

0:00 Introduction
0:25 Financial disclaimer
1:15 What are we going to discuss?
2:29 What is MTFE?
8:20 How to invest in MTFE?
11:13 Is MTFE a Pyramid scheme?
14:20 Issues with MTFE
28:57 My thoughts on MTFE

Find us on:

Facebook

Twitter

Instagram

GitHub

#WizardLK #Treading #MTFE
Рекомендации по теме
Комментарии
Автор

හැමදාම බලද්දි මිදුලෙ මොකෙක් හරි බල්ලෙක් ජරා කරල ගිහින් නං, මොන බල්ලද කියල හොයන්නත් වෙලාවක්, උනන්දුවක් නැත්තං, කරන්න තියෙන ලේසිම දේ ඒ වටේ කැරකෙන හැම බල්ලටම ගහල එලවන එක​. ජරා කරල යන එක බල්ලෙක් දෙන්නෙක් නිසා අනිත් බල්ලො සෙට් එකටත් බඩු පැකට් වෙනවා.

අන්න ඒක නිසා තමයි MTFE ප්‍රමෝට් කරන එකට විරුද්ද වෙන හේතුව​​. එහෙම නැතුව කවුරුහරි ඕක කරල පට්ට සල්ලියක් හෙව්වත්, තව කවුරුහරි කෙලවගත්තත් ඇත්තටම මට අදාල නැහැ.

අනිත් එක ගොඩක් අය කියනවා මන් නං ගොඩ දාගත්ත, ගෙවල් දොරවල් විකුනල සල්ලි දැම්මෙ නැහැ, කෙලවුනත් මගේ සල්ලි වගේ කතා. ඒක ඇත්තටම අවුලක් නැහැ. ඒත් අවුල තියෙන්නෙ ඇත්තටම මෙහෙම මොලෙන් වැඩකරපු කෙනෙක් වුනත්, එයා කියන දේ අහල එක එක විදියෙ මිනිස්‍සු මේකත සම්බන්ද වෙන එක​​. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේක ප්‍රමෝට් වෙනව. ඒ හැම කෙනාම එයා වගේ වැඩ කරන් නැහැ. කෙලවෙන්නෙ කොතන ඉදන්ද කියල හරියටම දන් නැහැ. අනිත් අයට කෙලවෙන එකට තමන්ට කරන්න දෙයක් නැත්තං, අඩුම ගානෙ තමන් පාඩුවෙ වැඩේ කරන් ඉන්න​. (සැ.යු: මං​‍ MTFE කරන් නැහැ)

ෆීල්ඩ් එකේ ඇත්තටම දැනුමක්, එක්ස්පීරියන්ස් එකක් තියෙන, අනිත් අය වෙනුවෙන් ඇත්තටම දෙයක් කරල තියෙන අය කියන දේවල් බලන්න. තමන්ටන් ඇත්තටම දැනුමක් තියෙනන් ඒකත් ගලපල ඇත්තටම හොඳ දේයක් කියල විස්වසයි නං විතරක් ඒ දේ ප්‍රමෝට් කරන්න උත්සහ කරන්න. සාමන්‍ය මිනිස්සු අරවගේ ෆීල්ඩ් එකේ ඉන්න අය කවුද කියල දන් නැහැ, එයාල දැනුවත් වෙන්නෙ කොහෙන්හරි මතුවුනු අය හරහ හෝ ගානක් සෙට් වුනු අය හරහා විතරයි. (මං දන්න​, අනිත් අයට ඇත්තතම දෙයක් කරගන්න උදව් කරන​, ෆීල්ඩ එක ගැන දැනුමක් තියෙන කිසිම කෙනෙක් MTFE ප්‍රමෝට් කරල නැහැ. ඇයි එයාල අනිත් හැම දේකටම උදව් කරල MTFE එකට විරුද්ධ වෙන්නෙ?.)

මට ටිකට් එකක් ඇදුනයි කියල මං​‍ ෆේස්බුක් දැම්මට, මිනිස්සු පිස්සුවෙන් වගේ ගිහින් ටිකට් ගන්නැහැ, මොකද එයාල දන්නව වැඩේ වෙන විදිය​. ඒත් මේ වගේ දේවල් හරියටම වැඩකරන්නෙ කොහොමද කියල දන්නැති නිසා කුතුහලක් අනිව තියෙන්වා ගාන්කුත් සෙට් වෙන්න පුලුවන් නිසා. ඒ නිසා වැඩේට සෙට් වෙනව සල්ලි දැකල​.

දෙයක් දිහා බලද්දි ඒක පිටිපස්සෙ ඉන්න මිනිස්සු දිහාත් බලන්න​. එයාල හැසිරෙන විදිය​, එයාලගෙ කතාබහ​. එයාල මාර ලස්සන දේවල් ටිකක් විතරක් පෙන්නනවනං කිසිම කට්ටක් පේන්නෙවත් නැති, අන්න එතකොට පරිස්සන් වෙන්න​. මොකද කටටක් නැති, ආතල් විතරක් තියෙන දෙයක් තියෙනව නං ඒක බොරුවක්. කට්ට කොයිවෙලාවකම හරි කන්න වෙනවමයි.

(කිව්ව හැම උදාහරනෙකම ඇද හොයන්න උත්සහ කරන්න එපා, කියල තියෙන දේ මොකද්ද කියල තේරුන් ගන්න උත්සහ කරන්න​. අඩුම ගානෙ මං කියල තියෙන්නෙ බොරුවක්ද කියලවත් බලන්න​)

augugninfin
Автор

දාර පිරමීඩයක් එදත් කීවා අදත් ඉන්නෙ ඒ මතේමයි 😌

tteoqze
Автор

මම ඇප් එක ගැන හොඳට පරීක්ශා කරලා බැලුවා. app එක හරියට වැඩ කරන්නේ නැහැ. ඕක හදලා තියෙන්නේ බංගලාදේශයේ පුද්ගලයෙක්. දැන් දන්නා විදියට ඉන්නේ ඩුබායි වල. ඔකේ කිසිම trading එකක් නැහැ. වෙන්නේ ponzi විදියට අලුතෙන් සෙට් වෙන කට්ටියගේ මුදල්/අළුතෙන් වැටෙන මුදල් බෙදිලා යන එකයි. මිනිස්සු register නොවුනොත් ඕක නවතිනවා. අනික හදපු කෙනා ඩුබායි ඉන්න නිසා නීතිය ක්රියාත්ම කරන්න ලේසි නොවෙන නිසා එයාට ඕනේ වේලාවක ඕක උස්සන් යන්න පුළුවන්. අවසාන කාලයේ ලියාපදිංචි උන කට්ටියට එකෙන් අවාසියක් වෙයි.
So it is a 100% SCAM. Because they mentioned it as a Trading platform. But, it is not.

WeAreGalle
Автор

මට මේක පිරමීඩයක් නෙවෙයි කියල හිතෙනව, හැබැයි මේක මොනාහරි අලුත් ම විදියක ජාවාරමක් කියල නම් පැහැදිලියි.

lakmaldharmasena
Автор

MTFE කැනඩාවේ trading platform එකක් විදිහට වැඩ කරන්න register වෙලා නෑ.
MSB license isn't enough to act as a trading platform.

RB-otyp
Автор

Mtfe මටත් lost උනා $300 ක් ඔක්කොම එකතු වෙලා තිබ්බ total එක $2500ක් එක minus උනා .

antonykrishansilva
Автор

Very good explanation. I got what I actually need from MTFE. Thank you very much!

fazilhabib
Автор

ඔයගේ data mining video වලින් මම ඔයගේ channel එකට subscribe කරේ, මෙ වගේ analysis එකක් කරලා අපෙ උන්ට එ ගැන කිව්ව එක වටිනව. මෙකෙ අව්ල ක්‍රිප්ටො ගැන මෙලො හසරක් දන්නෙ නැති උනුත් කරන්න මෙක කරන්න ගිහින් ලොස්ට් වෙලා කෙලො ගන්න එක. ගොඩක් අය ඔකට join වෙනෙ ලගම දන්න අදුනන අයගේ වචන වලට රැවටිලා, තමන්ට සල්ලි එන්නෙ කොහොමද කියල හරියට හෙවිල්ලක් බැලිල්ලක් නැ.ඔහෙ උන් කිව්ව පලියට join වෙනව.

vidu
Автор

Binance එක දැන් කැනඩාවෙ වැඩකරන්නෙ නෑ, එයාලා කැනඩාවෙ operation නවත්තලා

duliya
Автор

Reasons for try stop MTFE in SL:
01- Traders are anyways against with this
02 - Banks might not want people to withdraw consecutive amount of money time to time and invest on these
03- Youtubers who wants to gain hits for their videos
04- Majority of those who are against MTFE are with the fact of pure Jealousy with those who earn somehow from this

MTFE is quite different to a pyramid concept. IN MTFE everyone gets a profit. Unlike in most pyramid schemes those who registers at later stages will be subjected to loss their investments.

sasikaadesh
Автор

මේවා ගැන දන්නේ නැති අය අහුවෙනවා, ආත්මාර්ථකාමී උන් අනිත් උන්ව රවට්ටලා ගොඩ යනවා.(ගොඩයනවා කිව්වට කර්මනුකුලව ඒ හම්බ කරපුවත් වැඩිකල් තියෙන්නේ නැ )

vcody
Автор

mtfe එකේ 60$ උඩ ඕනම ගානක් invest කරන්න පුලුවන්ද ? Eg = 75$ වගේ..

tharakatharaka
Автор

me dawaswala ayyage crypto gana dala thiyana videos tika bala bala inne...thawath videos upload karala upload karanna balanna ayye...

Levin-pkrj
Автор

good one thanks, can you a one for Beecoin also

rcwoctu
Автор

Binance ekata reach thiyenne godak diunu ratawal walinda balanna Malli ?

madusankaprageeth
Автор

මෙක රජයෙන් අනුමත නොකරට රජය මෙ ගැන දන්නවා සමහර විට රුපියල තව ශක්තිමත් වෙන්න රටෙ සල්ලි අදිනව වෙන්න පුලුවන් mtfe එක්ක එකතුවෙලා

Ayeshmadushanka-jefh
Автор

තව ගොඩක් දේවල් තියෙනවා. ඕකෙ trade කරන්න විතරයි පුලුවන් exchange එකක් කීවට. Real exchange එකක කරන්න පුලුවන් දේවල් වලට වඩා සෑහෙන්න අඩුයි ඕකෙ කරන්න පුලුවන් දේවල්. අපේ උන්ට කීයක් හරි එනව කීවොත් උන්ට ඊට වඩා දෙයක් නෑ 😂 . අන්තිමට පිස්සො වගේ මිනී මරන්නයි, suicide කරගන්නයි ගෙවල් කාර් ගිනි තියන්නනයි හදනවා

Dumiya
Автор

ඔව් පිරමිඩ තියෙන්නෙ මිසරයේ තමා මම අහලා තියෙන්නේ..😂😂😂😂😂

h.dgunawardanachamindasisi
Автор

mtfe gana dala goda yanda neda hadanne....

pleybcn
Автор

google trading wala binance ekath ohoma thama pennanne

sameeranadeeshan