Rukaththana Mala Mudune - Nanda Malani

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

ඒ පවුල කොච්චර ලස්සනද ඒ සොඳුරු බව හරි අපුරු වට නන්දා මාලිනිය ගායනා කරනවා

h.k.sriyani
Автор

උදෑසන නිවසින් පිටව ගිය සැමියා එනතුරු මග බලා සිටින ආදරණීය බිරිඳකගේ සිතුවිලි.

රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ

nilambarameghawarna
Автор

අපේ අම්මාත් මේ විදිහටම මා සමග තාත්තා එනකන් බලන් ඉන්න හැටි මට මැවී පෙනේ ❤❤❤

malalachernobyl
Автор

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලිliයේ
පුතු සවනට රහස් කියා
පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ

පතොක් වැටිය උඩින් වැදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින්
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද ‍එන්නේ

රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අඳුර පියමන් කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ

Lyrics:- Mahinda Algama
පද රචනය:- මහින්ද අල්ගම
Music:- Nanda Malani
Artist:- Nanda Malani
සංගීතය හා ගායනය:- නන්දා මාලිනී

sriyanthawalpola
Автор

දැන් යූ ටියුබ් ආවොත් මිසක් මේ සිංදු ඇහෙන්නෙ නෑ වෙන කොහෙන්වත්... ❤️❤️❤️

-thej
Автор

ගොඩක් ලස්සන ගීතයක්
මම මේකට ගොඩක් අාසයි.👍👍👍❤❤🙏🙏

hanheisgoofmgjrdbjsalinaya
Автор

Just like when I heard this as a kid; still vivacious, powerful, and memorable!

ataleoftwocities
Автор

One of the greatest songs which is sung by woman to a man. The love she has for his man, perfectly and amazingly describes to their kid. I've always loved this master piece. ❤️

jgsnjayarathna
Автор

Adaraniya sabama getha thamai me getha dirgausa weva oba thumiyata Teruwan saranai

nihalnihal
Автор

Marvellous and brilliant . Beautifully song is this

thilakariyathilaka
Автор

nice lyrics nice voice nice music everything was good

nanayakkarachandana
Автор

Nice song
I like this sond very much 😍😍😍

kapilchandu
Автор

Piyekuge adaraya watinakama amma daruwanta kiyana akaraya harima samatama jaya.

-thusithaya
Автор

Mata me song eken mathak wenne e kale ape scole interval eka ❤

thml-ydzl
Автор

Srilankan evergreen masterpiece forever

malkajayasekara
Автор

Hithagnna beri thram therumk theyena geethayak hadawatinma adara geethayak

madushanihettiarachchi
Автор

මේ ගීතයේ සංගීතය ත් නන්දා මාලිනී මහත්මියගේ. 70 දශකයේ ගීතයක්. නව පටිගත කිරීමට සංගීත සංයෝජනය පමණක් රෝහණ වීරසිංහ මහත්මයා සිදු කළා. වීඩියෝවේ තොරතුරු නිවැරදි කරන්න පුළුවන් නම් බොහොම අගෙයි.

buddhi
Автор

Mona tharam ruupaka mawana geethayakda.

chinthathilakarathna
Автор

Asunaa geetayak හදවතින් සවනත pinawana...

senarathsenarath