Sosa Lean - DEATH NOTE X AJ Leon [ 2024 Official Audio ]

preview_player
Показать описание
Artist - Sosa Lean X AJ Leon
Lyrics - Sosa Lean X AJ Leon
Mixing & Mastering - Amila M. Wickramasinghe @JAYA Records

#LMG​ #SLTraph​ #HillCity​ #SosaLean​

One Dies! The Gang is Dead !🕊️
But TRAPPING Ain't Dead 🇺🇸
Рекомендации по теме
Комментарии
Автор

ගෙවෙන්නේ කාලේ ගන අන්දකාරේ
මං හොයන ලෝකේ තාමත් නෑ ආලෝකේ
කෝ කිව්ව කතාවේ නෑ තාමත් යතාර්තේ
ඇයි ගැටෙන්නේ මං පුහු වචන පස්සේ

තේරුම් ගන්න බැරි දේ තමයි ඒක
හිතුවත් එක පාරක් මං ආයෙත් ගැටෙයිද ?
දුවන්නේ හිත නවත්තන්න බැයිද
මැවෙන්නේ හීන විකaති වී ඇයිද

තේරුම් ගන්න බැරි මනුස්ස හිත
මං කාලයක් තිස්සේ ඉදං රැවැට්ටු හිස
තත්පරයෙන් වෙනස් කලා මේ විස
විශ්වාස නැ දැන් නම් මාවත් වී බිය

මනුස්ස සතා බැ විශ්වාස කරන්න
වාසියක් ඇත්නම් මිනිත් ආසයි මරන්න
සෙල්ලමක් ජීවිතේ බෑ කාටත් හොයන්න
පිල්ලමක් ඇස් ගැහුවේ වෙනස් වී හිතන්න

හිතන්න හැඟීමක් පාලනේ නෑ
තේරුම් ගන්න බැරි උංගේ වෙන්නේ මං ඈත්
කරන්න කලිං හිතුවෙම නෑ,
ඒකයි මේ අවුලෙන් වස විසෙන් රෑ

වස විස ගහලා විකaති වෙලා
මගේ මුලු ලෝකෙම විනාස වෙලා, දැං
කියන්න කියන්න තෙරෙන්නෑ දෙවියනි,
මම මායවෙන් මුළා වෙලා.. මුලා..

AJLeonardo
Автор

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වේදනාවයි මේ දැන් සිරවීලා..

හිතන පතන දේවල්නම් නැ
කවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑ
හිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑ
මාව දැන් අරන් යන්න මට සමාව යදින්න දෙවියන් ලගදි බෑ
පෙනෙන්නේ නෑ
අන්දකාරයි හැමදේම, පසුතැවෙයි හැම රෑම
දුක මව තනිවීම විතරයි නෑ මට මාව නැතිවීම
ඇයි පරක්කු දැන් මගෙ වාරේ !
අරන් යන්න මාව මරන්නෑ කාලේ
තේරැම් ගත්තා මම ජිවිතේ අගේ
පිච්චි පිච්චි මම අපායේ දැලේ .

So sorry Money Gang Fam !
Gang is Dead ! But Trapping Ain't Dead #Aura

Youngsosa
Автор

ඇහෙන් කඳුළු එන තරමට වයිබ් ඕයි😪❤ Ash lean/Aj

sandaruwan
Автор

NO CAPTIONS BRO Next lvl... කියන්න වචන නෑ bro ගොඩක් raprersලට මේ lvl එකට එන්න හිතන්නවත් බෑ bro 💀🖤
#Aj ft #Sosa

xNadiya_og
Автор

Youngsosa1760
අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වෙදනාවයි මේ රෑ

අන්දකාරේ තනිවීලා ඉන්නේ මං ඇයි දැන් ගුලිවීලා
වරදකාරී දේ දැවටීලා වේදනාවයි මේ දැන් සිරවීලා..

හිතන පතන දේවල්නම් නැ
කවුරුවත් ලගට ඒවිද බලාගන්න මට දෙවනි වරයක් නෑ
හිතුවෙ නැ තේරැමක් නෑ කෙරුවෙ වැරදි විතරයි රෑ
මාව දැන් අරන් යන්න මට සමාව යදින්න දෙවියන් ලගදි බෑ
පෙනෙන්නේ නෑ
අන්දකාරයි හැමදේම, පසුතැවෙයි හැම රෑම
දුක මව තනිවීම විතරයි නෑ මට මාව නැතිවීම
ඇයි පරක්කු දැන් මගෙ වාරේ !
අරන් යන්න මාව මරන්නෑ කාලේ
තේරැම් ගත්තා මම ජිවිතේ අගේ
පිච්චි පිච්චි මම අපායේ දැලේ .

AJLeonardo44
ගෙවෙන්නේ කාලේ ගන අන්දකාරේ
මං හොයන ලෝකේ තාමත් නෑ ආලෝකේ
කෝ කිව්ව කතාවේ නෑ තාමත් යතාර්තේ
ඇයි ගැටෙන්නේ මං පුහු වචන පස්සේ

තේරුම් ගන්න බැරි දේ තමයි ඒක
හිතුවත් එක පාරක් මං ආයෙත් ගැටෙයිද ?
දුවන්නේ හිත නවත්තන්න බැයිද
මැවෙන්නේ හීන විකaති වී ඇයිද

තේරුම් ගන්න බැරි මනුස්ස හිත
මං කාලයක් තිස්සේ ඉදං රැවැට්ටු හිස
තත්පරයෙන් වෙනස් කලා මේ විස
විශ්වාස නැ දැන් නම් මාවත් වී බිය

මනුස්ස සතා බැ විශ්වාස කරන්න
වාසියක් ඇත්නම් මිනිත් ආසයි මරන්න
සෙල්ලමක් ජීවිතේ බෑ කාටත් හොයන්න
පිල්ලමක් ඇස් ගැහුවේ වෙනස් වී හිතන්න

හිතන්න හැඟීමක් පාලනේ නෑ
තේරුම් ගන්න බැරි උංගේ වෙන්නේ මං ඈත්
කරන්න කලිං හිතුවෙම නෑ,
ඒකයි මේ අවුලෙන් වස විසෙන් රෑ

වස විස ගහලා විකaති වෙලා
මගේ මුලු ලෝකෙම විනාස වෙලා, දැං
කියන්න කියන්න තෙරෙන්නෑ දෙවියනි,
මම මායවෙන් මුළා වෙලා.. මුලා.

One Dies! The Gang is Dead !🕊
But TRAPPING Ain't Dead 🇺🇸

Lashini__
Автор

Aj ගේ verse එක ගින්දරක් 💀🔥!!
Sosa ft Aj මේ vibe එක නන් කඩන්නෙපා අපෙන් ❤

RzziiY
Автор

2:35 රැප් අහපු නැති උන්ටත් ඇහුන කොටස...❤😁

meghnadhsenavirathna
Автор

This is Sri lanka Underrated Trap music ❤🎉 Sosa and Aj is killing This shit, i wish to both to go a international level Stage For perfome 🎉❤

Dexter_Skrupa
Автор

Udatama enna onii minissu ❤ mewa අදිමාත්ට්‍රා 💸💸 Up aj leon & sossa ❤

dopejay
Автор

One Dies! The Gang is Dead !🕊️
But TRAPPING Ain't Dead 🇺🇸

එකෙක් මැරෙනවා! කල්ලිය මැරිලා!
එත් TRAPPING මැරෙන්නේ නෑ

"DEATH NOTE"
😢💔"

Aadii
Автор

One Dies! The Gang is Dead !! 🕊️
But TRAPPING Ain't Dead 🇺🇸

YasiruRandil-cowm
Автор

Lmg never die 💔 2024 album Damn sosa 👑️

RAP_G_