TOP 10 Most Stylish Batsman in Sri Lanka 🇱🇰 | Greatest Sri Lankan Cricket Batsmen

preview_player
Показать описание
TOP 10 Most Stylish Batsman in Sri Lanka 🇱🇰 | Greatest Sri Lankan Cricket Batsmen

These skilled batsmen made the game of Cricket their own. For this list, we’ll be looking at the players who dominated Cricket throughout their careers. These are based on their statistical records, playing style, and the reputation they gained through their skills. Our countdown includes Kumar Sangakkara, Aravinda de Silva , Kusal Mendis and more! Which batsman do you think ruled the cricket world? Let us know in the comments.

#srilankacricket #kumarsangakkara #aravindasilva #kusalmendis
Рекомендации по теме
Комментарии
Автор

මේ 10 දෙනාගෙන් ධනංජය සහ කුසල් හැර අනෙක් 8 දෙනාම සුපිරි . ඔය අතරට රොෂාන් මහානාම සහ සදීර සමරවික්‍රම එන්න ඕන. රෝයි නම් මුල 3 අතරට එන්න ඕන.

Chathura
Автор

කවුරු මොනව කිව්වත් මහේලගේ batting timing තමයි හොදම ❤

nimeshasamarathunge
Автор

සංගාගෙ Talent එකට ඉන්නේ තිරිමාන්න විතරයි💛
දක්ශකම තිබියදීත් අවස්ථාව අහිමි වෙච්ච වැඩ්ඩෙක්😥

chamiduheshanofficial
Автор

මාවන් අරව්න්ද සංගක්කාර මහේල් මහානාම තිලාන් තිරිමාන්න දනන්ජය

yasasediriweera
Автор

Mama sanga ge fan but
1.mavan
2.mahela
3.sanga mam balapu ayagen

manosaran
Автор

ඔයා වැරදියි මහේල කියන්නේ අරවින්දට පමණක් දෙවෙනි වන පිතිකරු වා,
අරවින්ද ලෝකයේම අංක එක.

karunadasaherath
Автор

No 1 marvan 2nd aravinda 3rd kuma the bitter truth that won't spoken. Specially Aravinda because he hammer magnificent sixes sanga mavi not like that.

bandara
Автор

Cover drive master = Kumar sangakkara ❤

chanakadasanayaka
Автор

සංගා, මහේල, අරවින්ද, මාවන්, මෙන්ඩා ❤❤❤❤❤🏆

anojathilakarathne
Автор

මමනම් ආසම සනාගෙ පාරවල් වලට පොතේ නැති උනාට ඒ පාරවල් ගහන්න අදටත් එකෙක් ලොවෙත් නෑ.අනික සනාගෙ ටයිමින් වලට ගහන්න කාටවත් බෑ❤❤❤❤❤❤❤

TharakaDhilshan
Автор

One legend missed Rangan Madugalla.
He will be within top 5

aravindajayasundara
Автор

Anura thennakon. මයිකල් thisera..Devid haiyen . Anura ranasingha .dulip mendis. Ranjan madugalla.අර්ජුන ranathunga

RavindraKodagoda-px
Автор

No 1=marvan .technique walin anka 1 htye lokenma marvan

hemanthawanasinghe