Viyali | Episode 23 - (2024-08-03) | Rupavahini TeleDrama

preview_player
Показать описание

© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka
Рекомендации по теме
Комментарии
Автор

හැම එකාගෙම හිත් වියලි ....
බලන හැමෝගෙම හිත තෙත්වෙනවා.. මේ වගේ කථා නිර්මාණය වීමෙන් කියන්නෙම අවු 76ක පාලනයේ ශේෂපත්‍රයයි.

jayanthasenanayake
Автор

නයෙක් දෂ්ඨ කරා කියලා වෙද කෙනෙක්ට පණිවිඩේ අරන් එන කෙනාට කනට ගහන්න ඕනි කියලා පොතක තිබ්බා..ඒක කෙමක්...එහෙම කරාම විස උඩු දුවන්නෙ නැල්ලු..කතාව හරිම තාත්විකයි...පුන්චි පුන්චි දේවලුත් හරි ලස්සනට ඉස්මතු කරලා තියනවා

udeshikamadushani
Автор

මාත් දෙවෙනි කසාදයක් කරගත්තා මට පලවෙනිකසාදෙන් දරැවෙක් හිටියා එ්වෙනකොට මගේ දරැවට බලන්න සලකන්න ඒ පැත්තේ අය කැමතිඋනේ නෑ පස්සේ මම ඒ මිනිහව අත්ඇරලා දැම්මා මගේ අතපයහතර තියනවා ජීවත්වෙන්න එහෙම මිනිස්සු මොකටද පැදුරට විතරක් මේ කතාවෙත් පලිගු ඇයි මේ මිනිහට බය ඒ චරිතෙටනම් මම කැමති නෑ ඉතින් කතාවනම් ලස්සනයි

CoolLanka-ygsn
Автор

කලුට දවසක හැමෝටම වඩා හොදට හරි යනවා....

malshasrimali
Автор

මේ නාට්‍යයේ මුල් කොටස් 15 රූ ගත කරලා තියෙන්නේ අවුරුදු 2 1/2 කලින්ලු.සරත් චන්ද්‍රසිරි රංගනවේදියා ජීවත් ව සිටි කාලෙ .ඔහුත් සිටියා නම් තවත් ලස්සන වන්නට තිබුනා.මෙච්චර ගුණාත්මක නිර්මාණයකට sponsor කෙනෙක් නොහිටියෙ ටෙලි බලන අන්තිම පරම්පරාව වන අපේ අවාසනාවකට වන්නට ඇති සිතෙනවා.

anuladassanayake
Автор

මේ නාකි මලසමයම ගෑනිට ආදරෙයි කියල ගමේ මිනිස්සු පලි මු මානසික ලෙඩෙක්

twentyabc
Автор

මං ආසම මේකෙ සින්දුව අහන්න, හැමදාම අහනවා, ඒත් කවදාවත් එපා වෙන්නෑ❤

AmithaUdayanganie-mhjh
Автор

අපි හැමදාම හෙව්වේ ආදරේ ...අපිට නැත්තෙත් ආදරේ ...ආදරේ නැති හිත් වියළි තමා....

HarshiEdirisingha-hkzj
Автор

2024 හොදම නිලිය තරින්දි, වියලි, තප්පරයක් දෙන්න, 👍👍👍👍

kumudumaleeperera
Автор

මලීට මතක් කර කර විදවන්න අතීතයේ ලස්සන ආදර කතාවක් තිබිල තියෙනවා වගේ.😥😥😥

jayanthisiriwardhana
Автор

අදත් හරිම ලස්සනයි වැඩ සේරම පැත්තකට තියල කතාව බලන්න ඕනේ

kurulukurulu
Автор

තමන්ගේ ලෙයින් හැදුණු දරුවෙක් ගැන කතා කරලා දරුවා වෙනුවෙන් පෙනී සිටින්න අම්මා කෙනෙක්ට ශක්තියක් තියෙන්න ඕනා.

sarasewwandi
Автор

ශාන්ති දිසානායක මහත්මිය ගේ හැම නවකතාවක්ම ඇත්තටම හරිම ලස්සනයි. මමත් ඇගේ පොත් කීපයක්ම මිලදිගෙන කියවලා තියෙනවා.පුදූම ලස්සනයි.මෙනාට්‍යත් ඇත්තටම හරිම ලස්සනයි.කළුවගේ චරිතේ නම් කියල වැඩක්නෑ.කවදාහරි සම්මානයක් ලැබෙන්න ඕනේ ඔයවගේ චරිතවලට.පලිගුතමයි හැමදේම අවුස්සන්නේ මිනිහගේ පදේට නටන ගෑනියක්.ඇයි එයා කෙලින්ම නොකියන්නේ මෙත් කරුණාපාලගේ ලේ කියලා. බලමු බලමු ඉස්සරහට තවකතාව ලස්සනට තියෙයි.ස්තුතියි දායකවන හැමොටම ❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉

jms.kumari
Автор

තරින්දී රගපාන චරිතත් එක්ක මේ දුශ්කර චරිතයක් රගපාන එක gana ගොඩක් සතුටු හිතෙනවා ❤️

SriyaAbesinha-qw
Автор

තේමා ගීතය කියන්නෙම බණක් අහනවා වගේ, මාර හැගීමක් හිතට දැනෙනවා ඒ ගීතය ❤

asekaperera.
Автор

තේමා ගීතය රසවිඳින්න..විනාඩි හතරක් ඒකට ගියාට කමක් නැහැ..එතකොට ටෙලි නාට්‍ය තවත් රසවත්..🩵💙

niranjalajayarathna
Автор

අම්මෝ සමරක්කොඩ් අල්පොන්සුගෙ චරිතය වාගෙ මේකත් හොදට කරනවා

DayaniSamarakkodi
Автор

මම ආසාම මේකේ සිංදුව අහන්න.❤❤ස්කීප් නොකර මුලු සිංදුවම අහලා තමා බලන්නේ නාට්‍ය

නිශානවරත්න-ඤණ
Автор

මෙි නාකියනමි අපායෙම යන්න ඔිනි එහෙන් කලුවෙටවෙනස්කමි කරනව මෙහෙන් අර මනුස්සට තඩිබාල

AsAs-ocpx
Автор

මාලා තමයි ජයසිරීගෙ පැනලා ගියපු නංගී රනේ තමයි ජයසිරීව මැරුවෙ 😔

cookingwith
welcome to shbcf.ru