How to get O/L and A/L Certificate Online and Foreign Ministry Certify / Attest - Teddyvlogs

preview_player
Показать описание
How to get O/L and A/L Certificate Online and Foreign Ministry Certify / Attest - Teddyvlogs
#Teddyvlogs #Howtoget_OL_AL_Certificate_Online_sinhala #Foreign_Ministry_attestation_sinhala

O/L A/L විභාග සහතික විදේශ අමාත්‍යාංශයෙන් අනුමත කරගන්නෙ කොහොමද? O/L A/L Foreign Ministry Certify and Attestation #TeddyVlogs

Hello Everyone.. Welcome you all to “Teddy Vlogs” You Tube Channel…
We provide information on travel destinations in Sri Lanka and all over the world..
Further, we’ll share details on foreign study and work opportunities for our people..
Hope you’ll gain something from us…
Your interaction with us is highly appreciated..
Help to subscribe and click the bell icon for our future videos...

Teddy Vlogs You Tube Channel ඔයාලව සාදරයෙන් පිලිගන්නවා...
ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල සංචාරක ස්ථාන පිලිබදවත් අධ්‍යාපන හෝ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තුවන ඔබ සැමට අත්වැලක් වීම අපගේ අපේක්ෂාවයි..
අපගේ නාලිකාව Subscribe කර අප හා එක්වන්න...
--------------------------------------------------------------------------------------------------------------------------

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන සහතික පත්‍ර සෘජුවම විදේශ අමාත්‍යාංශය වෙත යොමු කරයි..

ඔබේ ජාතික හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය එදිනට රැගෙන යන්න

රු. 600- අධ්‍යාපන සහතික පතකට
රු. 500- එය විදේශ අමාත්‍යාංශයෙන් සහතික කර ගැනීමට.

වීඩියොව මුල සිට නැරඹීමේදී, ඉහත ගැටලු ඇතිවීමකින් තොරව 100% නිවැරදිව සහතික පත් ඉල්ලීම් කරන ආකාරය පිළිබඳ ඔබට.
අවබෝධයක් ලබාගත හැකිය.

ඉහත තොරතුරු ප්‍රයෝජනවත් වූයේ නම් අපගේ චැනලය Subscribe කර මෙම වීඩියෝව Share කරන්නත් අමතක කරන්න එපා.
----------------------------------------------------------------------------------------------------------------------
Other Useful Video:

1) Passport Online Appointment Sinhala | How to Fill the Application Form In Sinhala | Teddy Vlogs

2) How to apply for Sri Lankan passport | How to fill passport application form in sinhala| Teddy Vlogs -

3)Passport Lost or Stolen| How to get lost or stolen passport in SL| Renew Lost passport| Teddy Vlogs
4) Canada Farm Worker Jobs 2022 | Agriculture Jobs in Canada | No IELTS, LMIA Jobs Canada |Teddy Vlogs

--------------------------------------------------------------------------------------------------------------------------------
foreign ministry,
ministry of foreign affairs,
foreign ministry of sri lanka,
foreign ministry attestation,
ministry of foreign affairs attestation sri lanka,
foreign ministry sl,
foreign ministry sri lanka,
foreign ministry of srilanka,
ministry foreign affair,
online certificate,
exam certificate online,
ministry of foreign affairs sri lanka,
online certificate sri lanka,
certificate,
foreign,
birth certificate,
marriage certificate,
free certificates
විභාග සහතික,
how to get exam certificates delivered to the home,
how to get exam certificate,
how to get online a/l and o/l certificates,
ගෙදර ඉදන් විභාග සහතිකය,
how to get result sheets,
විභාග ප්‍රතිඵල,
how to get exam certificate online,
certificates deliver to home sri lanka,
how to get my a/l & o/l exam certificate,
how to get my a/l & o/l exam certificate online,
exam certificate,exam certificate online,
how to get online certificates,
delivery certificate
al certificate online
foreign ministry certificate
education certificate online
#gohomegota2022
#gohomegota
#GotaGoHome2022
#GoGotaHome
#AnonymousSaveSriLanka
#SayNoTo225
#GiveUsOurStolenMoneyBack
#GoHomeGota
Рекомендации по теме
Комментарии
Автор

විභාග දෙපාර්තමේන්තුවේ foreigen ministy ඉල්ලන්න කලින් NIC pasport එකේ තියෙන විදියටම තමන්ගේ විස්තර තියෙනවද බලන්න

sirisaranathero
Автор

Very informative; Thank you very much 😇

ashinidesilva
Автор

Online දාල Foreign Ministry දැම්මොත් පරක්කු වෙනවා. හොදම දේ Foreign Ministry එකට හවස Appointment දාල උදේ යනවා education department. එකල්ලා එතනින් ගන්න පුලුවන්. එහෙම්ම එන්න ඕනි Foreign Ministry එකට. එතකොට එක දවසෙන් වැඩේ ඉවරයි

Smalsenaviratne
Автор

Thanks for your video
It’s very helpful

thisaraliyanage
Автор

දැන් Education dipartment එකට සල්ලි ගෙවලා foreign ministry එකෙන් මැසේජ් එක ආවට පස්සේ foreign ministry එකට යන්න ඕන නෑ. Mail එකේ ලින්ක් එකට ගිහිල්ලා සල්ලි online ගෙව්වට පස්සේ දවස් 3කින් විතර PDF එක mail එකට අනව. ඒක ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් එකක් ගන්න තමා තියෙන්නේ.

m.chathuranganiroshanprema
Автор

Mata email akata FM ministry aken notarized krpu document aka awa, man kohenda athkt mage orginal o/l certificate aka dan ganna oni.

anjaliwasana
Автор

Thanks puthe 🙏
Loku prasnayak visaduna

chandanimrsmaddumage
Автор

මේ ප්‍රොසෙස් එක දවස් කීයකින් කරගන්න පුලුවන් ද

madurangadasunjayarathna
Автор

Man online okkoma damma dan masa.2 k vithr venv thama.awe na . Gedrt envd eka

HansiDeumini-jl
Автор

අයියේ PLZZ REPLY ME..මම කලින් o/l foriegn ministry certyficate එක ගත්තා..හැබැයි දැන් ඒක අරගෙම අවුරුද්දකට වැඩි නිසා expire ඒලා...මට දැන් ආයෙ එක ගන්නවනම් ඒත් කරන්න ඕනේ මේ විදියටමද...

MANU-xthi
Автор

මම CM kiyana ref NO ek end klin payment krpu ref no ekta forign ministry eke appointment ek demma. Mn aye ekk dnd oned aiye....plz reply ekk dend 😭🙏

lakshikamadu
Автор

අයියේ..මේකේදි O/L, A/L වලට වෙන වෙනම නේද ඇප්ලයි කරන්න වෙන්නේ..ඒ කියන්නේ එක වරකට අපිට දාන්න පුලුවන් එක exam එකක appointment එක විතරනේ...ඒක කරලා ඉවර වෙලා පස්සේ අනිත් exam එකේ එක දාන්න ඕනී නේද...✨️

dulanilawanya
Автор

Appointment එකක් දාලා foreign ministry එකට යන්න පුලුවන් ද ?

petiya
Автор

Sir certificate aka adala person ma yanna oneda thamnge aka ganna paule kauruth gihin berida

piyarathnapiyarathna
Автор

Man gawa thiyenawa pasalen sauna sahathikaya kohomada eka sahathika karaganne Qatar Visa walata

dahamsenarathna
Автор

Api langa thiyanawanan OL AL hard copy ekak kalin gaththa, eka certify karaganna barida?

teeamy
Автор

Thank you aiye me wisthara tikata. Godak watinwa. mata dena gnna puluwanda certificate tika FM eken collect kara ganna yaddi passport eka aran yana eka aniwaryaida? ID eka witharak thibbama madida?

kumudunijayasuriya
Автор

Certificate ekata pay krla print krannaa dmma ..dn dws 4k vage eth thma msg ekk ave na forign eken ganna kiyla ethkota mkd krnne aiye🙄

nilminihansika
Автор

Mage O/L, A/L certificate vala name ekai ID 1 thiyana name 1i wenas.eka nisa mata certificate cerfifi karaganna barida

nishankodithuwakku
Автор

ayye proceed click karanna bari unoth certificate eka enne nadda ( reference number eka message ekain awa)
please reply 🥺

rupaairangani