M A G E - COVER By Dinuli Damsandi | Chamath Sangeeth

preview_player
Показать описание
Original Artist - Kanchana Anuradhi
Cover By Dinuli Damsandi

♪ Music Produced By Chamath Sangeeth
♪ Lyrics - Dulan ARX
♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music

♪ Additional Programming - Zack N @ C music

Director | DOP | Editor | Colorist - Pushpitha Nirmal

** Special Thanks **
Kanchana Anuradhi, Hansi Gunathilake, Satheeshan, Shashini, I LOVE YOU PAGE - Himal Kakulawala, Viraj Chiranjith, Dinuli's Family, Soori.
Рекомендации по теме
Комментарии
Автор

පුන්චි ළමයෙක්ගේ හීනයක් හැබෑ කරනවා කියන්නෙත් පිනක් ♥️ සුවහස් ට පස්සේ තවත් එක පොඩ්ඩෙක්ගේ හීනයක් අපි හැබෑ කලා ඔන්න !!

අහලා බලන්න හොඳ නරක කියන්න. ආදරෙයි ❤️ ජය වේවා..!!

dulanarx
Автор

කුහක නොවී තව කෙනෙක්ගෙ හැකියාවක් අගය කරන්නත් මාරම මාර නිහතමානී කමක් තියෙන්න ඕනි.ඒ නිහතමානීකමේ ප්‍රතිඵලයක් මේ විදිහට දකිනකොට හරිම ආසයි❤
Congratulations චූටි නංගා🔥
අනාගතය සුභම සුභ වේවා❤🙏
මේ වැඩේට මුල් වුන සියලුම දෙනාටත් සුභම සුභ වේවා🔥

CHANAKA🌟

CHANAKA_MADHUSHAN
Автор

හද මඩලම දුනි පවරා 🤍🥺
දැන් voice එක මෙච්චර ලස්සන නම් මෙයා ලොකු වුනාම ඒ voice එක කොච්චර ලස්සන වෙයිද 🥺

NaYani_Perera
Автор

Harima lassanai Chuti duwa❤️❤️Theruwan saranai 💐💐

DhanushaSamanmalee
Автор

නියමයි දුව ලස්සන අහන් ඉන්න පුළුවන් කට හඬක් ඔයාට තියෙන්නේ

gayanharshajeewa
Автор

ඒක නම් මරු... 😍😍😍❤️❤️❤️
හරිම ආසාවෙන් අහන්නෙ පුදුම ලස්සනයි...
එයා නම් ගායිකාවක් වෙන්නමයි ඉපදිලා තියෙන්නෙ...😘😘😘

madharadiwyanjalee
Автор

ජීවිතේට සින්දු අහන්නේ නැති මම හොයාගෙන ආවේ යකෝ😂💗😍🖤

Kavindux
Автор

අපේ පොඩ්ඩි දිනුලිගේ හැකියාවන් දැක මේ ලබාදුන් වටිනා අවස්තාවට Chamath sangeeth ට ගොඩාක් ස්තුතියි.
🙏💖👍🌷🙏💖👍🌷
මෙම ගීතය නිර්මාණය කළ චමත් සංගීත්, පදරචනය කළ දුලාන් ARX සහ මුල් ගායනය කාංචනා අනුරාදි, සහ satheeshan ඇතුලු සියලු දෙනාගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල දිනුලි දුව වෙනුවෙන් familyApi හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...💖💖👍🌷

FamilyApi
Автор

Aneee nngi petto harima lassanaii❤️❤️😍🌺

ravindinawodya
Автор

ඔයාගේ voice එක මාරම ලස්සනයි නන්ගි wow😍

yashanpriyantha
Автор

ආර උල්ලැයි උල්ලැයි ඌ ලට වඩා නම් සෑහෙන්න හොඳයි මේ දුව! Good Luck 💎

Shavinofficial
Автор

Waw kiyanne wahana na katahada Maru...

shaniamanda
Автор

ලස්සනයි නංගියෝ මාරම ලස්සනයි ඔයාගේ voice එක...💞🔥🎶☺️

SIMK-
Автор

අනේ හරිම ලස්සනයි...😍😍😍 හරිම ලස්සන කටහඬක්🥺😍❤️ ගායනය නම් පළමු ගීතයට දෙවෙනි නෑ ... පුංචි උනත් වැඩේ නම් පුංචි නෑ පොඩ්ඩිගේ🤩💐❤️ ජය වේවා පොඩ්ඩිට.. ඒ වගේම chamath Sangeeth අයියටත් ගොඩක් පිං.. මේ වගේ දක්ෂයින්ට ඉස්සරහට එන්න උදව් කරනවාට.. 🙏❤️ ජයවේවා...🥳💖

Ruu_silva
Автор

හරිම ලස්සනයි මිනිබිරිය.
Voice හරිම ලස්සනයි. ඔබ සහ ඔබගෙ දෙමාපියන් වාසනාවන්තයි. ඉදිරියට යන්න.තෙරුවන් සරණයි!

jayapalakurera
Автор

Ane shoyi baby 🥰❤️.lassanata sing karano 🥰❤️

prabhathakalanka
Автор

Wow nangi කාන්චනා අක්කා වගේමයි.. ඊට නොදෙවෙනීව ගායනා කරනවා ඔයා 💛🎤

කරන්ට් නැති වෙලාවෙ කියපු cover එක මෙච්චර දුර ආවට සතුටුයි ♥️
Good luck nangi

gayanchinthaka
Автор

වොයිස් එක මාර ලස්සනයි 😍 ඉදිරියට හොද ගමනක් තියෙනව

VSBLK
Автор

කරන්ට් කැපීමේ හොඳ පැත්ත
චමත් චමත්කාරයි 👍❤️

yasirugayanga
Автор

Ane chuti manike budu saranai patiyoo. Oya nam anith chuti lamai wage panditha wenna epaa..❤️❤️❤️❤️❤️

hansiapsara