Consider Before Buying a Used Mobile Phone 🇱🇰

preview_player
Показать описание
Because of the price, most of times ,we love to purchase used phones than buying a new smart phone . But there are few things to be considered . These phones may be stolen from some other user or may be refurbished or locked . May be having some more issue too . So how to purchase a used smart phone correctly and how to find issues ? Lets discuss in the video .

Follow & Join 😀

In this channel , we are talking a lot about these type of education and tech stuff . If you interested in watching more videos , make sure to subscribe to our YouTube channel .

මේ වගේ වීඩියෝ තාක්ෂණික මෙන්ම අධ්‍යාපනික වීඩියෝ ගොඩක් මම මගේ youtube නාලිකාවේ සිදු කරනවා . මේ වගේ වීඩියෝ මග නොහැර බලන්න නම් අනිවාර්යෙන්ම Subscribe button එක click කරන්න අමතක කරන්න එපා .

More Videos / වෙනත් වීඩියෝ -

_________________________________________

(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________

__________________________________

SL GEEK Android app -
Рекомендации по теме
Комментарии
Автор

මම 2016 දි Huawei phone එකක් ගත්තා මාතර singer එකකින්. ගෙදර ඇවිත් play store එක බැලුවම ඒකෙ Email එකක් තියෙනවා .. සතියක් යන්න කලින් ෆෝන් එක මාරු කරගත්තා. සීල් පැක් කියලා රවට්ටලා ෆෝන් එක දුන්නෙ අපිට . එදා ඉඳන් ෆෝන් ගනිද්දි ඔරිජිනල් ද කියලා හොඳට බලනවා

asharagayathri
Автор

Apoo gannanm epaa mchn.. mama 2016 ol karala iwarawela ammgen adal adala illuwa 4n ekak.. psse net eke 2nd hnd 4n ekk tbila gattha huawei y6 pro ekak.. wadiyadewal hewwe naha moda kma kiynne id copy wat mkutnaha.. mta laga thanai wikunama ekta laga widihk set krgena thama gatthe. Mata den 2018 december dwasaka awa kahathuduwa policiyen call ekak.. psse loku loku case awa.. dawas ganak ghin katta kaewa. Epaama wunaa .. wela tynne 4n eke owner train eke yddi ussala.. itin mamai ahuwune.. psse mata alabe gewanna sidda wuna. karume kiynne kama manussamayama eka wage nemei . Mn oya wisthare kiyalat mata uuta alabe gewanna sidda wuna. hoda welawata nadu kaewe naha.Gatthata kmk naha hriyata hoyala balala. Aniwa id copy ekak illanna. Uta eka dennna baha kiynne mokak hri jilbariyal thama

gavinhimsara
Автор

ඇත්තටම වටින video එකක් ...thanks 💕💕💕dear🌹🌹🌹

Chandifernando
Автор

ප්ලුවන්නම් used කරපු පෝන් එකක් waterproof test කරන විදිහ වීඩියෝ එකක් දාන්න ගොඩක් අයට තියන ප්‍රශ්නයක් මේක කවුරුත් තාම වීඩියෝ එකක් කරලා නෑ ඒ ගැන. Use waterproof පෝන් එකක් ගත්තම අපි හැමෝටම විශ්වාස නෑ ඒක වතුරට දාන්න පුලුවන් ඇති කියලා මොකද ඒක ගලවල කරලා කියලා හිතෙන්වා මෙන්න මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න.පෝන් එක වෝටර් සීල් නැත්තම් ඒක වෝටර් සීල් කරගන්නෙ කොහොමද කියලත් දාන්න

movieslk
Автор

Nice bro wadagath video ekak සුපිරි විඩියො එකක්

ffyt
Автор

Mama I phone 5s am akak gaththa am a gaththaka kiwowe meka masa 6 kiala

petsrilanka
Автор

Aiye
Mge Samsung s9 eke britness ek cheng krddi display ek yollow wenne ai

passamalli
Автор

Mama used iphone 1k gaththa e wikunapu kena 7days checking warrenty 1k dunnath eeta passe 4n 1e prashna enna gaththa. TRCSL approval wath naha. Mata ganna puluwan leagal action thiyanawada sellerta wiruddawa.

chathurangaherath
Автор

පසිඳු අයියේ Huawei Y9 2019 එකට Android Pei Update වෙනවද??

Adeesha
Автор

I've bought a lot of used phones but I didn't know buying used phones were so creepy untill I watched this video!

abdullahjaufer
Автор

අයියේ english, sinhala දෙකෙන්ම html page එකෙ type කරන්නේ කොහොමද
sinhala font Type කලත් english වලින් type වෙන්නෙ ඒ ඇයි
සිංහලෙන් web page එකක් html / css වලින් design කරන්නේ කොහොමද

sameeramadhusankha
Автор

කවුරු මොනවා කිව්වත් මම ඔයාව අත අරින්නේ නෑ...ලව් යූ HUAWEI...😘😘

marshmellow
Автор

Mage phone eka ratin gennawapu ekk mage whats app walata rata number walin call enawa ..man yawana...ewana mag thawa kenek balanawa.ekata mokkda karanne

KusumChami
Автор

Y9(2018) pie update enawada., enawanm enne kawdada

nadeeshmalaka
Автор

Thanks Brother, A Lot Of Valuable Information !!! 😎

colty.within
Автор

Ebay eken used apple 4n ekak gaththoth lankawe use krnna kisima aulk ndda.?plz reply....

lakshithchmd
Автор

Very usefull video. You are the best.👍👍👍👍👍

thusharakumara
Автор

අප්පා කියලා වැඩක් නෑ.මන් ඉන්නෙ දෙල්ගොඩ, නැති උනේ මාලඹේ දි
මගෙ පෝන් එක මගෙ හොරකම් කරා.
ඒක හම්බ උනේ අන්තිමට යාපනයෙන් .
පොලිසියෙන් තමයි හොයලා දුන්නෙ.ඒත් සල්ලි ගත්තා විතරයි.
පරිස්සමින් පාවිච්චි කරපුවා ගන්න .

harshanisumudu
Автор

ape thaththa dannathuwa horakan karapu phone ekak aran usawiyannath unaa

pamodmanodya
Автор

අයියේ රුපියල් 3000කට විතර ගන්න පුළුවන් smart watch එකක් ගැන review එකක් කරන්නකෝ

sandakalumtharaka