Noena Duraka (slowed+reverb)

preview_player
Показать описание
Noena Duraka (නොඑනා දුරක) slow version
@sasankarajasekara9537
Slowed and reverb by @kovizzaudio

- Chat with me -
• Insta -

- Streamed -
• Spotify -
• SoundCloud -

© Copyright disclaimer
Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#kovizz #noenaduraka #slowedandreverbsinhala
Рекомендации по теме
Комментарии
Автор

මනසේ දෝරගුළු කඩලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියලා
නැ දැනන් හිටියේ මා....

තරහාක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ....

නොඑහෙනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ ඉදිමි මා....

තවමත් රුපේ ඔබගේ
රහසේ මා තියා
මොහොතක් ගානේ දැනුනේ නොබලා බැරි නිසා
ජිවිතෙට ආදරේ හිනයේතියා වාසනවා මා වෙතින් පාවෙලා ගියා...

නොයෙනා දුරක සිටියත් මාගේ දැසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ ඉදිමී මා...

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වගේ මම
දුක් විදිනවා....
සාගරෙක වෙදනා රන්චුවක් මෙදා..
හි සැරෙක වේගයෙන්
ආවා මා කරා....

නොඑහෙනා දුරක සිටියත්
දැසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ ඉදිමි මා..

මනසේ දොරගුලු කඩලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියලා
නැ දැනන් හිටියේ මා..

නොඑහෙනා දුරක සිටියත්
දැසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තෙ ඉදිමි මා..

🥺❤️ : |

tiffy_xx
Автор

මං හිතන්නෙ නෑ මේ සින්දුවලට කිසිම හැඟීමක් දැනෙන්නෙ නැති කෙනෙක් ඇති කියලා....ඇත්තමයි මේක නම් භාවනාවක් ❤️😓

nithyadeduni
Автор

පපුව අස්සටම රින්ගවනව උබ මේ සින්දූ.. ඇතුලේ තියන තුවල වලට උබ්ස් මිරිසුත් එක්ක ලුනු දානවා 🥺❤️

abgstatus
Автор

මනසේ දොරගුලු කඩාලා...
ආදරේ කල ඔයා...
මිරිගුවක් වෙයි කියාලා...
නෑ දැනන් හිටියේ මා...
තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ...
💔🥺🕊️
Avi..

avee_san_
Автор

දුකෙන් ඉන්න වෙලේ හම්බුන සුපිරි චැනල් එක ..ටැන්ක්.. මොකද දුක තියන් හිනා වෙනවට වඩා හොදයි මේ සින්දූ අහ අහ අඩනවා 🥺😔

liyochinthaka
Автор

අහන්න අහන්න වේදනාවක් දැනෙනවා උනත් ඒක කොච්චර ලොකු වේදනාවක් උනත් හිත යන්නෙම වේදනාවක් දේන දේයකටමයි.මේ සින්දුවටත් ඒ වගෙ 😔 💔😖

DhanuskaLakshan-sbrq
Автор

මරයි බන්.❤🥺මගෙ අසම සින් දුව.සහොදරයා 🥺❤💫

ashenvihara
Автор

තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා...මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා😊❤️🌍

matheeshapabodani
Автор

මෙ සින්දු අහද්දි එක දුක නිකන් පපුවත් එක්ක මොකද්දො වෙනවා 😓❤

sudumadu
Автор

හැමදාම රෑට අහල නිදාගන්නෙ ඒ පරණ මතක් කරගෙන..ඒ තරම් ඒ මතක හරිම ලස්සනයි හරියටම අවුරුද්දක් කවදාවත් දැකලා නෑ ආදරේ කලේ මාස 6යි හැබැයි ඒ මාස 6 එයා පුදුම විදියට දැනුනා කවුරුවත් දැනුනේ ඒ වගේ අමතක කරගන්න බෑ මාස 6ක් තිස්සෙ බලන් ඉන්නවා ඒත් එයාට දැන් ලස්සන ආදරයක් තියනවා එයා වෙනුවෙන් බලන් ඉදපු මට තියෙන්න එයාගේ අපේ මතක විතරයි හැබැයි මං ඒ මතක හරි ලස්සනට අපේ හීන එක්ක දකිනවා මං තාමත් ඔයාට හරිම ආදරෙයි දරුවෝ ජීවත කාලේම ඔයා වෙනුවෙන් බලන් ඉදීවී කවදහරි දවසක mrry කරන්න වුණොත් මං වෙන කෙනෙක් බදීවී හැබැයි මගේ ආදරේ ඔයා ළග තියේවී

TashiMalsha-spwe
Автор

මනසේ දොරගුලු කඩාලා...
ආදරේ කල ඔයා...
මිරිගුවක් වෙයි කියාලා...
නෑ දැනන් හිටියේ මා...
තරහා නැතේ..මගේ හිතේ අදටත් ඔබ කෙරේ..
💔🥺🕊️
𝙎𝙖𝙙𝙖💎.

nimeshjacob
Автор

ජිවිතේ අන්තිම අඩියට වැටිලා ඉන්නේ කොහෙන් හරි කවුරු හරි ඇවිල්ලා ජිවිතේ හරි ගස්සයි කියලා මන් තාමත් හිතනෙවා🤕💔

kavishkadeshan
Автор

තවමත් රූපෙ ඔබගේ, රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා 🥺❤️🌎

thathsari_dehigahawaththa
Автор

මනසේ දොරගුලු කඩාලා..
ආදරේ කළ ඔයා...
මිරිගුවක් වෙයි කියාලා...
නෑ දැනන් හිටියේ මා...
තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ....
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා...
හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි

I felt It😢💨☺❤✨️

ravimalli
Автор

තවමත් රුපෙ උබගෙ
රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුනෙ නොබලා බැරි නිසා
ජිවිතෙට ආදරෙ හිනයේ තියා වාසනාව මා වෙතින් පාවෙලා ගියා...❤️🥺💐

travelජයා
Автор

තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ..🙂✨️💔

sandaminikumari
Автор

බාවනාවක් වගෙ🥺♥️ හිතෙ ගොඩක් දුක් නැති වෙනවා මෙ සින්දුව ඇහුවම

SanjayaPrabath-cuqz
Автор

ඇයි කියන්න දන් නෑ ..අනිත් සින්දු අහන කොට දැනෙන හැඟිම වගේ නෙමේ...මට මේ සින්දුව කොතනක ඇහුනත් අමුතු ..හැඟීමක් job machn...supiri wadak digatama karan palayan 🎙️❤🙂👏

sasindunethsara
Автор

ගෙවල්වලින් අකමැතිවෙලා එෆෙයා නතර කරපු කී දෙනෙක්නම් දැම් මම වගේම විදවනවා ඇතිද 🥺😊

himayasenevirathne
Автор

0:20 ❤ 0:37 ❤ 0:47 ❤හදවතටම දැනෙනවා ...😓👍"

ishanimuthumali