DFSK i-Auto Review (Sinhala) from ElaKiri.com

preview_player
Показать описание
Watch our in-depth review about DFSK Glory i-Auto and it's features, comfort, fuel economy, maintenance etc..
DFSK Glory iAuto is assembled in Sri Lanka with some parts sourced locally.
Price: Rs. 8 million+

#iauto #gloryiauto #dfskgloryiauto #dfskiauto #i-auto
#dfsk #glory #dfskglory

Make comments about your questions
Largest Sri Lankan online community
Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
Social:
Рекомендации по теме
Комментарии
Автор

මේක value for money. මේ වෙද්දී 2020 honda crv used suv එකක් 16M ව්තර වෙනවා. පර්ජෝ 5008ත් ඒ රේන්ජ් එකේ තියෙන්නේ. වාහන ගනන් යන්න කලිනුත් crv, 5008 12M වගේ තිබ්බේ. 2021 I auto එක ඒ 2ටම වඩා size එකෙනුයි features වලිනුයි ඉස්සරහින් තියෙන්නේ.මේක 8.4 M නිසා 2019/2020 crv එකට වඩා 8M විතර price eka අඩුයි මේ වෙද්දී. මේකට 3 years or warranty එකකුත් තියෙනවා.Honda dfsk අතර brand name වෙනසටයි production quality වෙනසටයි more than 8M reasonable price difference එකක් තියෙනවා.

Sadeesha-nt
Автор

එළකිරි අනේ කොහෙද ගියේ ඔයා නැති ටිකේ මේකේ තිබ්බ රිවීව් දැකලම එපා උනා time balance quality production එක්ක කාලේ නාස්ති නොකර බලන්න වටින වීඩියෝ දෙන ලංකාවෙ එකම චැනල් එක ❤ එනකල් හිටියේ එනකල්

tharushanuonejayarathna
Автор

වේලි වේලී හිටියේ අහන්න ආසම හිතෙන රීවිව් එකක්....😍😍

vibhushithagalagedara
Автор

Finally After Four Months. Legend Is Back😁👀💖💕❤💥

kavindudhananjaya
Автор

Every megabyte spent on this video is 100 percent useful . Thank you .

psychiatrist
Автор

වාහනය සුපිරි . 10 m වලට කම්පැනි එකෙන් ගත්තා . පිට 13M විතර වෙනවා . තව මාස 6 විතර යනකොට 15M පනියි.

ruwanpriyadarshana
Автор

වාහනේ ගැන වැඩිපුර බලන්න කමන්ට් කියවන්න ගියා. වාහනය ගැන කවුරුත් අහල නැ ඔයා කොහෙද ගියේ කියලනේ. අහල තියෙන්නේ

upulsantha
Автор

ඒක නම් මරු.වාහනේ.... Review එකත් පට්ට...

MrNuwan
Автор

ලස්සනයි රිවීව් එක..👍 හිතුවට වඩා වාහනේ හොන්දයි වගේ.. අවසානයේ ඔයාගෙ අදහසත් කීවනම් හොදයි..

yehansampath
Автор

මන් ඔය වාහනේ දෑක්කා පාරෙදි මන් හිතුවෙ benz එකක් කියල ඒ තරම් පෙනුමක් තියෙන්නෙ සුපිරි

micalpoul
Автор

Dear Team Elakiri can you please do another long term review on DFSK GLORY IAuto please. This is will be very helpful .

Zulu
Автор

අම්මෝ අයියේ ගොඩ කාලෙකින්, බලන් හිටියා කවද්ද ආයේ video එකක් දාන්නේ කියලා. Thanks අයියේ. channel එකේ videos ඔක්කොම වගේ 3න් 4 පාරක් වගේ බලලා ඇති මම 😊💖🤘

lakshanmax
Автор

මෙම වාහනයේ power back door, opening height එක අවශ්‍යය ප්‍රමාණයට program කරන්න පුළුවන්.

nuwanchamara
Автор

කොහෙද බොලේ මෙච්චරකල් අතුරුදහන් වෙලා හිටියේ 🥺🥺🥺🥺

DEEGHAYU
Автор

There's nobody in srilanka who does automotive review better than you

travelgram_sl
Автор

අයිය ගැන නෙවෙයි වාහනේ ගැන දන්න ඒවා දපල්ලකෝ.

dhanushkawijesiri
Автор

Supirima SUV akak. DFSK 580 thiyena 2 nd row A/C controller aka nathi aka thama awula

udithabandara
Автор

සුපිරි වාහනේ ❤❤❤❤ඒක නම් හිතට ඇල්ලුවා ❤❤

yanjana
Автор

කාලෙකට පස්සේ elakiri එකෙන් Phone එකට notification එකක් ආවා 😁😁😁😁😁😁😁😁😁

deepanikarunarathna
Автор

Thanks a lot for the great review after long time!
I asked the details from united motors after went to their launch event. They said, they are importing the parts and assembled from here and sell it. Doing to pre-orders for now. Next year they will be importing.
2lak advanced payment for the booking. Manufacturer - China

Please compare and do the review for dfsk glory 580. Appreciate that.

sumithharshan