Colombo Book Fair 2024 | Anura Kumara Dissanayake

preview_player
Показать описание
Follow Anura Kumara Dissanayake:
Рекомендации по теме
Комментарии
Автор

ජනාධිපති තුමනි ආරක්ෂාව ගැන හිතන්න please මට ඉල්ලන්න තියෙන්නේ එච්චරයි 🙏🙏🤲🤲

travelwithjeena
Автор

මෙහෙම එලියෙ යන්න එපා.. ඔබ දැන් රටකම බලාපොරොත්තුව වෙලා ඉවරයි. ඡන්දය දුන් නොදුන් හැම කෙනෙක්ම දැන් ඔබට ආශිර්වාද කරනවා.. පෙනෙන ආකාරයට ඔබට තියෙන ආරක්ෂාව මදි හොදටම.. අවධානමක් ගන්න එපා... 😢

mareenafernando
Автор

අර කපටි ඇදුමට වඩා ඇත්තටම ඔය අදින ශර්ට් එක අපිට දනෙනවා...අපේ පංතියේ එකෙක් කියන එක ❤❤

b.g.n.k
Автор

මහජන ප්‍රසාදය දිගටම ප්‍රවේසම් කරගන්න ගරු ජනාධිපති සහෝදරයා....❤❤❤

sandaruwijekoon
Автор

මෙහෙම ආදරයක් ජනාධිපති වරයෙකුට ජනතාව ගෙන් ලැබුනම වෙන්න ඇති

wsfernando
Автор

මගෙ රටට මැන්ටල් ජනාධිපතිලා වැඩක් නෑ .මෙි වගේ අය තමයි ඕනෑ .

upawansabanange
Автор

ගරු ජනාධිපතිතුමනි....පිටරට ලාංකිකයන්ට විශේෂ බැංකු ගිණුමක් හරහා විදේශ විනිමය රටේ සංවර්ධනයට එවන්න වැඩ පිලිවෙලක් සඳහා ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න මෙන් මා ඉල්ලා සිටිමි...🙏 Honorable President....I request you to give your kind attention to a program to send foreign exchange to the development of the country through a special bank account for Sri Lankans abroad...🙏
#AKD #ANURAKUMARADISSANAYAKE

dylanliyanage
Автор

Oba තුමා කොහෙ ගියත් පරිස්සමෙන් .oita wada පරිස්සමෙන්

rukmalirathnayaka
Автор

කරැණාකර මෙතුමාට කියනවද ආරක්ෂාව මදි කියලා😢

dylanliyanage
Автор

මං ඉන්නෙ middle east වල. ලංකාවේ කරන්න පුළුවන් හැමදේම කරලා කිසිම දෙයක් සාර්ථක නොවුන නිසා මෙ වගෙ රටකට ආවා. නමුත් ලංකාවේ තියෙන තත්වෙත් එක්ක ආයෙත් ලංකාවට යන එක හීනයක්ම වෙයි කියලා හිතුවා😢. ඒත් දැන් ආයෙම පොඩි බලාපොරොත්තුවක් තියෙනවා ආයෙම මගෙ රටට ඇවිත් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා 🥺❤. එහෙම රටක් හදන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕන. පිට රටවල දුක් විඳින් ගොඩක් උන්ගෙ ප්‍රාර්ථනාව ඒක 🥺♥️

harshasandaruwan
Автор

❤❤❤❤❤❤කල්ප කාලාන්තරයකින් පහල වන උතුම් නායකත්වයක්..දුර්ලභ නායකත්වයක් ..අනුර කුමාර සහෝදරයා පණමෙන් සුරකිමු ..හදවතින්ම්ම මාලිමාවට ඔබතුමාට ගොඩක් ආදරය කරනවා..මනුෂ්‍යත්වයේ පිරුණු තැනක් මාලිමාව කියන්නේ ..ඒක මිනිසුන් තේරුම් ගනීව්..ඇත්ත ආදරය තමා ඔවුන් ලග තියෙන්නේ ...මාලිමාවට ගියපු කෙනෙක් ආපසු හැරෙන්නේ නෑ ..අනුර කුමාර සහෝදරයාගේ ආරක්ෂා වැඩ් කල යුතුමයි අනිවාර්යයෙන් ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

samindasandaruwan
Автор

මං ආසම දේ තමා සාමාන්‍ය මනුස්සයෙක් ලෙස මෙවැනි ස්ථානයකට අඳින ඇඳුම ඉතාම යහපත් එසේ තමා රටක නායකයෙක් සිටිය යුත්තේ. සුදු රෙදි හොරුන්ගේ ඇඳුම අප සමාජයෙන් ඉවත් කළ යුතුයි.

shirleydesilva
Автор

අනේ ජනාධිපති තුමනි ❤❤ආරක්ෂා ව, gena හිතන්න ❤️❤️❤️අපිට බයයි, ඔබ අපේ, , sampathai ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

ChandiChandi-fd
Автор

ජේසු පිහිටයි බුදු සරණයි ඔබට ශක්තිය දහිර්‍ය ලෑබේවා අපේ රට ගොඩ නැගිමට❤❤

wsfernando
Автор

ජනාධිපති ට ආරක්ෂා වෙන්න කියලා ආරක්ෂා උනාම එකටත් මඩ ගහන්නේ මුන්ම තමා හැබැයි 😂

Sweet_Soul
Автор

ජනාධිපතිතුමනි, ඔහොම මිනිස්සු මැද යන්න එපා.ගොඩක් දෙනාට මේක දරාගන්න බැරිව ඉන්නේ.දැන් ඔයා තනි පුද්ගලයෙක් නෙමෙයි.මුලු රටක අනාගතය.අපිට මෙහෙම නායකයෙක් තව අවුරුදු 100කටවත් හම්බවෙන්නෙ නැතිවෙයි.ආරක්ශාව ගැන මීට වඩා හිතන්න.🙏🙏🙏🙏

DilanNayanajith
Автор

දෙවියන් ඔබව ආරක්ෂා කරන්න ඕනි.බුදු සරණයි දෙවි පිහිටයි ඔබට❤❤

inomusic.
Автор

මගෙ පොඩි යෝජනාවක් තියෙනවා .ඒක මේ සහෝදර, සහෝදරියන් මොන විදියට පිලිගනීද කියන්න බෑ.අනුර සහෝදරයා අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට දෙයක් කරන්න බෑ තමයි .මන් විශ්ව ශක්තිය පිළිබඳව විස්වාස කරන කෙනෙක් .අපිට පුලුවන් එකම දවසක එකම වේලාවකට එතුමාගෙ සෙත් පතන්න.බුදුරජාණන් වහන්සේගේ, (ත්‍රිවිධ රත්නයේ)හා සියලු දෙවියන්ගේ ආශිර්වාදය එතුමාට ලැබේවා, එතුමා ආරක්ෂා කරන්න කියල අපිට ප්‍රාර්ථනා කරන්න පුලුවන් ..ගොඩක් දෙනෙක් මේ විදියට කරාම ඒ දේවල් හරියටම හරියනව.ගෙදර ඉදන් බුදුරජාණන් වහන්සේට වැදල කරන්න පුලුවන් . අපේ අනිත් ආගම් අදහන සහෝදර, සහෝදරියන්ටත් තමන් අදහන ආගමට අනුව ඒ දේ කරන්න පුලුවන් .

SPRITUALPETS-chooty
Автор

ජනාධිපතිවරණයට වෙන කාට හරි දීලා මහමැතිවරණයට npp දෙන සෙට් එක කෝ❤🎉

musicbank
Автор

ජනාදිපතිතුමනි ඔබේ ආරක්ශාව අපිට ගොඩාක් වටිනවා.සතුරන් වියරු වැටිලා ඉන්නෙ.පරිස්සමින් ජනාදිපති තුමනි.

dsgamage