Maraka Mara Sen Bala Bida song lyrics|MASTER of LYRICS

preview_player
Показать описание
This doesn't belong to me. It belongs to the owner.
Рекомендации по теме
Комментарии
Автор

සීගිරි පුරේ …බොහෝ දේ සැගව ඇතේ….ඒ කතාව 👌
කාශ්‍යප එලිපෙහලි කරලා පංදිචි වුනේ පරණ රඡ මාලිගාවක්…
රාවණ කියන්නෙ සක්විති රඡ කෙනෙක්….
සක්විති රඡ වගේම බුදු කෙනෙක් පහල වෙන්න විශේෂ භූමියක පමණයි..සිද්ධර්ථ බුදු නෙවුනානම් ඒ පහල වෙන්නෙත් සක්විති රඡ කෙනෙක මයි..විශ්ව සිසාරා දැකිය හැක්නේ බුදු කෙනෙකුටත් බුදුධත්වයට පමර්‍ණක්ම දෙවැනි වන සක්විති රඡ කෙනෙකුටත් පමණි…

Snhewa
Автор

මාර ආඩම්බරයක් දැනෙන්නේ .කුලය යක්ෂ නම් කමෙන්ට් කරන්න ❤️❤️හෙළයට ජය

RasandyaSadamali
Автор

මහේ හිනේ කවදා හරි හමුදාවට යන එක.මේ සොන්ග් එක ඇහෙනකොටත් මාරම ඇගට ගැම්මක් එනවා 🙃💛 මාරම ලස්සනයි 😊 මන් ආසම සොන්ග් එක අහද්දි.ගැම්මක් 😊👍කවදා.හරි.මන් මගේ හිනේට යනවා තව අවුරුද්දයි තියෙන්නේ 😊🖤

rithu
Автор

I am Form korean🇰🇷 is LOVE sri Lanka 🇱🇰
Sri Lanka song is best

kim.jasooiyoo
Автор

මේ සින්දුව ගැලපෙන්නෙම අනිවා අපේ army එකටම තමයි.❤❤❤

slfunnytiktok
Автор

ඇගේ මයිල් කෙලින් වෙන තරමටම ඒ සිංදුව හිතට දැනෙනව 😍😍😍

nuwannuwan
Автор

"අපෙ දුවන්නෙ රාවණ ලේ" කොහොමද ඒ වචන ටිකේ ගැම්ම

අධීපමනුසර
Автор

ඇගම හිරිවැටිලා මාරම ගැම්මක් එනව මේ සින්දුව අහද්දී ❤️😊💪🤟❤️‍🔥🇱🇰

seedevigangani
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අනේ ....මාර ලස්සනයි....ගැම්මක් තමයි ශ්‍රී ලන්කාව හැමදාමත්...💖💖😘😘 අපි මාතර සෙට් එක...👍

fannyyoutubechannel-ygcj
Автор

රාවණ රජතුමා තමයි අදටත් හෙළයන්ගෙ අභිමානය

nisansalamahi
Автор

කියන්න වචන නෑ
සිංදුව ඇහෙනකොට පට්ට ගැම්මක් දැනෙන්නෙ❤❤❤❤❤❤❤

sahandilsara
Автор

වශවත තාණ්ඩවයේ කොටසුකුත් තියේනේ, මං අදයි මේ සිංදු හරියට ඇහුවේ

madumalshi
Автор

Comment එකක් නොදා යන්න හිතෙන්නෙ neh, ඒ තරමට හිතට දැනුණා, song eka supiriy අයියා,

rashu
Автор

සින්දුව අහද්දී ඇඟ කිලිපොලා යන අය මේ කොනට ❤❤❤

ThilakJayathissa-hi
Автор

මට මේකත් පාඩම් ❤️මරු මේ සිංදුව ආදරෙයි හැමදාම 🎶

nipunikosala
Автор

Lyrics ලිව්ව දෑතට මහා රාවණයන්ගෙ පිහිටයි මගේ එකම ආසාව මේක අපි හැමෝම රාවණ පරපුරේ උන් යකෝ නැගිටපියව් හෙළයනි...😘💗💗

විසූවින්සුකීසමරනායක
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නැති සින්දුවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤

MalshaPabasaraa
Автор

"සිංහල මුස්ලිම් බේද නැති යකුනේ අපෙ දුවන්නෙ රාවන ලේ " ඒකෙ ගැම්ම 👍👍 💪

vishwaadiptha
Автор

ලංකාවේ අතීතය ගැන කියන මාරම මාර වටින සින්දුවක්.මේක අහද්දිත් ගැම්මක්.ජයවේවා ශ්‍රී ලංකා !❤

PrabathBandara-ml
Автор

අපි තමයි සැබැම හෙලයො රාවණා රජු නැවත පැමිනෙවා❤😢

gamingchapter_fx
join shbcf.ru