Kandula in Gampola Vikramabahu National School 2018-03-26

preview_player
Показать описание
In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
Рекомендации по теме
Комментарии
Автор

ජීවිතේ කියලා දුන්න ආදරණීය ගුරුතුමා ..ජේසු පිහිටයි බ්‍ර්දර් ..හැමදාම සතුටින් ඉන්න ..ඒකයි මගේ ප්‍රාර්ථනා ව හැම උදැසනකම

chanudilrukshi
Автор

හරිම වටිනාකමක් තියෙන ලස්සන වැඩසටහනක් වෙනදා වගේම. ජේසු පිහිටයි ඔබතුමා!

jennyfernando
Автор

රටම පුබුදු කරනවා වටිනා වැඩසටහනක් charles tomass piyatumaa dieragayusama labeawa taruwana saranai jesus pihiatai

S.Slva
Автор

ජිවිතයට ගොඩක්. වටිනා දේවල් ඉගෙන ගත්තා ස්තුතියි. පියතුමනි.

kamanikamani
Автор

WNS
Wickramabahu national school
My scond mother and my life😍😍😍😍

thilangasulakshana
Автор

හරිම වටිනා වැඩසටහනක් ගොඩක් වැදගත් අදහස් දැනගත්තා ඔබට පින් ජීවිතය හදාගන්න තවත් වැඩසටහන් කරගෙන ඉදිරියට එන්න ඔබට දිරිය ලැබෙන්න ඔන බුදු, ස !!!!

thusharithushari
Автор

ගොඩාක් ලස්සනයි ආදර්ශයක් තියෙනවා මම හැම දාම අසනවා ඔබ දුමාගෙ දෙසනාව⁣ ගොඩාක් පැහැදිලි

tiyaucufuf
Автор

Jiwithayata godak watina DeWal oba thuma Kiya denawa.

nimalidmnsd
Автор

Father eda oba thuma suriya restos eke karapu deshanaya mage hitata godak wduna
Man eda idan jeewitaya wenas kara ganna patan gannawa
ස්තූතියි

sumudurox
Автор

God Bless you Brother Charles, i Love my Sri Lanka Maatha. God Bless my Sri Lanka.

plkanandarajah
Автор

“මං හිංදා ඔබේ නෙතගින් කඳුලක් හෙලන්න එපා
මං හිංදා ඔබේ හද තුල සුසුමක් ගැනෙන්න එපා
ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා

අහස් මාළිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නැහැ ඔබ ගැන හිතේ ඇඳී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසි දා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා

අතැගිලි බන්දන නොපතමි පෙමින් බැඳී
ඔබ සිරකරලන දොරගුළු දමනු බැරි
නෑ කුළ සිරිතට සැලෙනා පෙමක් නොවේ
පෙමට පෙමින් යන පෙම් ලොව මෙයයි අපි”

No tears to your eyes because of me `
No sadness to your soul because of me
Let us tie this accord as a duo of lovers by
realising we will never come together

No unrealistic expectations within my soul with you
No suspicious thoughts hanging in my mind about you
I never endorse you as my wholly owner and
Never get annoyed or ill-tempered if you run away with someone else

Expecting nothing other than “loving each other” and
is the key than binding fingers together with rings
Never prevent your freedom via obstructions and barriers
This truthful love could not be shaken through traditional beliefs, and
This is how we bring about love to each other whilst moving along this life.

andananandana
Автор

මමත් ආසයී ඔබතුමා ගේ මේවාගේ වැඩසටහනකට සහභාගීවන්නට ඔබතුමාට දේවීපීහිටයී

d.asudumenikedasanayaka
Автор

ඔබතුමා රටට බිහීකල මවට පලමුව ගෞරවකරමි ඔබතුමා කරන මේසේවය අපි ණයගැතියි බුදුසරණයි

d.asudumenikedasanayaka
Автор

Mama lanka sinduwa ahagena hitye bali, tharu, rawana, kiyana ekath oba pahadili karai kiyala aaasawen hitiye.ape adamabaraya, ape maha veeraya rawanayan...pahada denna...

signmedia
Автор

athhereema siddawenne me siyalu aniththaya bawa denunu hadawathakata bawa theruna oba thumage desanawen samma smbudu saranai piyathumani obata

chamindajagath
Автор

adaraneua sahodara oba thumata jasu pehetai bohoma wadagath wada satahanak godak sthuthei

rupawathe
Автор

piyathumani obata theruwanvsaranai....

signmedia
Автор

"Tavath hodata vadasatahan karanna shakthiya labeva"🔥🔥🔥

thusharasadaruwan
Автор

හරිම ලස්සනයි බ්‍රදර් චාල්ස් ඇත්තටම මට වචන වලින් කොයි විදියට මෙහි ලස්සන කියන්න තේරෙන්නෙ නැහැ ඔබෙ ගුණ කිමට හෝඩියෙ අකුරැ මටමදි මෙසිනා සිට

anulaswarna
Автор

oba tumata dirga ayusa lebewa jasu pihitai

dilrukshirukshi