Deweni Inima | Episode 1309 04th May 2022

preview_player
Показать описание
Deweni Inima | Episode 1309 04th May 2022

TV Derana ON SOCIAL

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #DeweniInima
Рекомендации по теме
Комментарии
Автор

The Medley
6 on trending 🔥
Raween & Roweens fans
මොකද කියන්නේ trending 1ගේමු නේද
අනිත් අයව හොයාගන්නවත් බැරි තරම් දුරකට විසි වෙයි කියලා මේ මගුල් ඉනිමෙත් මේ කොල්ලට තැනක් දෙන්න බයේනේ ඉන්නේ

ishiniwanigasooriya
Автор

අනුහස් අවන්ත ⁣වටා ගෙතුන කතාව වෙන එකෙක් වටා අරන් ගිය දවසෙ ඉදන් ඉනිමට views නෑ (ඉදල හිටල එකකට දෙකකට තියෙනවා ). Trending එන්නෙත් ඉදල හිටලා. දැන් වත් මේ කතා⁣වෙ ෆනාන්ඩො සහෝදරයො දෙන්නට සහ ඒ දෙන්නගෙ ආදරයට වැඩි ඉඩක් දෙන්න . මොකද තාමත් මේක බලන්නෙ main couple දෙකට තියන කැමැත්ත ට. නැත්තම් තව මාසයක් විතර යද්දි මේකට 100k views වත් නැතිවෙයි.

bimsarachamidu
Автор

එදිරි
kidnap එක අවන්තට හරි අනුහස්ට හරි කලානමි ටිකක්හරි තාත්විකයි ..
රව්ගේ පුතාලා දෙන්නා නිසා හරි
එ්දෙන්නාගේ company එක හින්දා
රව්ගේ පුතා අවන්ත අනුහස් නෙමෙයි වාගේ
දැන් රදිෂ්ද කොහිද?
.මේ අහක ඉන්න රදිෂ්වup කරන්නේ .. 😂😂😂😂😂

thusharabalasuriya
Автор

මේ ඉනියම ආයේ ගොඩ ගන්න ඕනේ නම් කතාව ලස්සනට ලස්සන සීන් තියන විදිහට ලියන්න අනේ එදිරි අන්කල් දැන්වත් කතාව අර්ථවත් විදිහට ලියන්න

amasha
Автор

Views, Trending🤣🤣🤣🤣🤣
ඕවට views, trending ආපු හැටි හොදට බලා ගන්න පුලුවන් ඒ එපිසොඩ්වල csවලට ගියානම්😅😅

pinimuthu
Автор

Thumbnail එක දැකලා මේ පැත්තට එන්න හිතුනා 😂😂😂 කොහොමත් අනිත් අයට වගේ නෙවෙයි මේ දවස්වල රවීන්ගෙ රගපෑම බලන්න තියෙන එකම නාට්‍යය මේක නෙවෙයිනෙ. මේකට අමතරවත් රවීන් ප්‍රධානම නළුවට රගපාන අලුත් නාට්‍යය දෙකක්ම මේ දවස්වල යන නිසා ඉනිම නම් අදාල නෑ 😌 එච්චර busy වෙලත් කොල්ලා මුල අමතක නොකර ඉදලා හිටලා ඇවිත් එකදිගටම shoot කරලා යන එකනෙ කොහොමත්. කෙල්ලත් ඉදලා හිටලනෙ එන්නෙ 🤭 අලුත් නාට්‍යය, අලුත් සින්දුවලට අමතරව රවීන්ගෙ channel එකේ trending 6 තියෙන රවීන්ගෙ super hit medley එකත් බලන්න තියෙනවනෙ අපිට 😌❤

Malith
Автор

මේ යන විදියට රදිශ් kidnap කරපු එක මාස ගනක් අදි වගේ 🤣 එහෙන් ලිහිනි පෙන්නත් නැ 🙄
ඔවටනම් Viwes හම්බ වෙයි කියලා හිතන්නෙපා එදිරියෝ 😌😤😏

tharushi
Автор

එදිරි
Thumbinail එක දැක්කම අපි බය උනා.😱😱😱😱😱
අවන්ත අනුහස් වාගේද?
සුපර් හිරෝගේ .
kidnap part 2
..😂😂😂😂

thusharabalasuriya
Автор

Comment එකක් තිබ්බා අන්දරේ kidnap කරලා කියලා🤣😂
සහතික ඇත්ත එදා අන්දරේ මැරිලා හිටිය විදිහටත් මිනිස්සුන්ට හිනා ගියාලුනේ

avishkasampath
Автор

Thumbinail එක දැක්කම හොල්මන් බංගලාවකට ගියා වගේ feeling එකක් එන්නේ😂😂😂කට්ට කරුවලයි 😂😂

pavijay
Автор

Radeesh ❤️ ta mukuth wenne naaa ....☹️😟 Radeesh ❤️❤️ (Rashili 💕 couple)

tharushigunasekara
Автор

අතාත්විකයා පව් අප්පා .දුක හිතෙන්න ඕන තැන් වලටත් අපිව හිනස්ස්නව හැබෙයි..duka left 😂😣

easyway.
Автор

එදිරි දැන් අපි බයවෙන්නද 😯අඩන්නද😭 හිනාවෙන්නද🤣 ඕනේ
Confuse වගේ ඒකයි අහන්නේ

mahimainduwara
Автор

මෙතුවක් ඉනිමේ උනු දරුණුම kidnap සීන් එක 😈🤓
අනිවාර්යයෙන් Trending #1
😂😂😂😂😂

cvjcgce
Автор

මුලදි ආසාවෙන් බලපු ආදරණීය නිර්මාණයකට ගිය කලක් 😖
"දෙවෙනි ඉනිම" 💔

newmusicupdate
Автор

අයියෝ ...😪😪😪☹️☹️ මොනවා වෙයිද අද ....🙄🙄🙄

nuwandevinda
Автор

ම්ම්ම් ම්ම්ම් 😂😂 මොනාද බන් මේ කතාවට කරේ කතාවම අල කරගෙන තවත් අල කරනව...ආ කමක් නෑ දැං යන්නෙ දෙරණෙ අවුරුදු කුමාර කුමරියො තරු කරන දෙවෙනි ඉනිමනෙ😂

pasindugamage
Автор

අයියගෙයි මල්ලිගෙයි ලස්සන ඉනිමට තාම ආසයි අපි... එදිරි මේකෙන් අයින් කරලා ඒ කතාව දෙන්න..අන්න එදාට ඔයාලා ඔය හොයන විව්ස් හම්බෙයි...මූ ආපු දා ඉදන් ඉනිමට කැද නෑ😂😂😂😡😡😡

kawindi
Автор

කෝ බන් දැන් මේ මගුලට views හොද වැඩේ තව අනුහස්ගේ අවන්තගේ චරිත කන්න කාඩ් බෝඩ් වීරයෙක් උඩ දාන්න ගිහින් ඉනිම වැටුනු තැනක් 🤣

leshanipabasara
Автор

හිතූවේ නෑ සාරංග ඔයා මෙච්චරම ගොන් කියලා 😂😂😂
Kidnap 😱😱😱
නෑ නෑ අපිට 😂😂😂🔫

rnrfan
join shbcf.ru