Introduction to python and hello world - python Sinhala tutorial

preview_player
Показать описание
සිංහලෙන් Python ඉගෙන ගනිමු - හැදින්වීම සහ Hello world ක්‍රමලේඛයක් සැකසීම.

මම ගිය අවුරුද්දෙ කරපු Python tutorial series එක ලත් තැනම ලොප් වෙච්ච නිසා මම අලුතින් Python Series එකක් පටන් ගන්න තීරණය කලා. මේ තමයි ඒ Series එකේ පළමු වැනි වීඩියෝ එක.

මේ වීඩියෝ එකෙන් අපි Python සම්බන්ධ මූලික කරුණු සාකච්ඡා කරනව වගේම Python interpreter එක Install කර ගෙන IDLE එකේ Hello world program එකක් හදල Run කරල බලනව.

ගැටළු තියේනම් Comment කරන්න.

#pythonsinhala #malindasir #python
Рекомендации по теме
Комментарии
Автор

සුපිරිම Channel එකක් අපරාදෙ දැන් සෙට් උනේ 🤩
ඉක්මනින්ම උඩට එනව සර් Channel එක Good Luck

anjanasithum
Автор

මෙච්චර කල් ගියානි මේ චැනල් එක හම්බ වෙන්න 😊😊👈❤

yjrespect
Автор

C programming language aka start 🌹🌹🌹🌹🌹

anuradhalakruwan
Автор

ayye mn share karanna bidirection dammata drag and drop karanna bane

byhtfsv