Randhir Witana - Siyumaliye (Official Video)

preview_player
Показать описание
Music & Composition by Ken Lappen
Lyrics by Sampath Fernandopulle
Mixed & Mastered by Mahesh Kankanige
Music Video by Chamil Pathirana @Thaala Roopa revolution
Рекомендации по теме
Комментарии
Автор

සායම් ගෑ දෙතොල
මායම් ගිනියම් වී ආදරෙන්
අවුලන්නෙමී…
යන්තම්
ලය මඩල
යන්තම්
සීරුවට හාදුවෙන්
පුරවන්නෙමී…
සිත නිවන පෙම් කවිය
නෙතු හොයන රස අදුන
මං ආදරෙයි ලදේ…
ඔය තුරුලෙ කිමිදීලා
මල් සුවදේ දැවටීලා
මා දේහේ මත් වෙලා ගියේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සියුමැලියේ නෙතු පිය ගන්න
මට ආයෙත් සිප ගන්න
ගිලුනා රස උන්මාදයේ
ආදරේ…
සීතයි
මට හරිම සීතයි
උණුහුමට කෝල ඇයි
මිහිරාවියේ…
ඇස් පියන් දේදුන්න
වාගේ සිපගන්න
හිත කියයි
ලංවී ඔහේ…

ashanidafra
Автор

who else listening this song during quarantine period ?

Thank you Randhir sir. ❤️

amazing
Автор

Every time I listen to this song I'm feeling loved and happy.. Thanks Randhir for this amazing song!
should have commented before 2 years but it's rather be late than never!

nishemisenanayake
Автор

Much LOVE TO RANDHIR from Florida. My colleagues from SL showed me rapping parts of him in coach BnS songs. I really loved how cool and sexy his work is.😍😍😍💘💘💘

tiffanyc.
Автор

ජස්ටින් බීබර්ව ලාවට මතක් වුනා 💓 වුනාට ලන්කාවට වටින වැඩක් සුපිරි ❤️👌

endofthestory
Автор

Underrated *RANDHIR*. Fire as always ❤... good job Ken Lappen 💘

SriLankanStuff
Автор

Sri lankan best pop singer randhir awesome voice

lakshanondaatje
Автор

International Quality Music & Choreography ❤🙏

DileeshaSupun
Автор

Nice song and finally some quality dance moves in a music video

ishismemo
Автор

Well done randhir. U r perfect. U have changed sri lankan music field

nethmi
Автор

Something we can rate as international... Nice job Randhir as always

sharaoops
Автор

He got such a pop voice!!! First ever Sri Lankan pop star! 🔥

Coffee_bear
Автор

Love you randhir..
Nice song and your voice 😘😘😘❤❤❤

ashinlakmali
Автор

මල් සින්දු ගහන වැළපෙන්නො අතරෙ අහන්න පුලුවන් සින්දු කියන පහරම Voice එකක් තියන ලංකාවෙ හොදම ගායකයා❤🎵
#JustinTimberlake වගේ Voice එක🔥🖤🙏

sasindudananjana
Автор

I love this song very much and love the dancing choreography. great work Randhir & supun brother

kavishmadonwethmina
Автор

This is the song wanna go to trending list

shehanperera
Автор

Well needed revolution to SL music, well done mate!

DushmanthaVlogs
Автор

IM addicted this song ❤ thank you so much randhir bro❤

yuleewannige
Автор

Amazing❤️Randir is always intact👌🏻 Thank you for always creating phenomenal songs that are much needed

hafsahussain
Автор

Yeah superb most unique voice in sri lanka and rapper can balanced n blend perfectly ..

fitwithmelan
visit shbcf.ru