Mage Dese Me Kadulu - Anil Kumara With Sarasi

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

කී වාරයක් ඇහුවද මටම මතක නෑ ඒ තරම්ම ලස්සනයි 💖💖

niroshakarunarathna
Автор

මටදැනෙන විදියට මේ ගීතයෙන් තමයි ප්‍රේක්ෂකයන් ගොඩාක් ඔයාට කැමති උනේ. ඒ තරම්ම හදවතට දැනුන ගීතයක් වගේම ගායනය සහ වාදනය ඉතාමත්ම සුන්දරයි. ඉදිරියට යන්න සුභ පැතුම් එක්කරමි.

shantinim
Автор

මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ
ලස්සනයි ගොඩාක් ❤❤❤
බුදු සරනයි හැමෝටම

sandamalisasikala
Автор

ලස්සනයි මං ඔයාගෙ වැඩිපුරම අහන සින්දුව මේක. ලස්සනයි ගොඩාක්

nishamalinisha
Автор

විශිෂ්ඨයි ..වදනේ අරුතෙන්ම සංගීත රසය ..විඳින්නෙමි...තව තවත් සාර්ථකත්වයට පත්වේවා ..❤️❤️හැමදෙනාටම 🙏තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ..
සරසවි මෑණියන් පිහිටයි .🙏

maharagamarox
Автор

හොදටම කියන්නෙ මෙි ගීතය හදවතටම දැනෙනවා.

LovelyFlowers-ixzi
Автор

ලස්සනයි ගොඩක් අයියා බුදුසරණයි ඔයාලා සියලුම දෙනාටම ආදරයි ගොඩක්

සමල්කාසමනලි
Автор

Wooow so nice musical and great song I liked 💯💯💯💯💯💯💞💞💞💞💞💞👍👏👏👏👏👏👏👏 keep it up

fathima.railabeebee
Автор

Kathraka sitai ahannea lassanai budu saranai Aeya

anomasamanthi
Автор

Lassanai... Hadawathinma... Kiyanne... Subapethu... Oyata.❤❤❤❤❤

SamanA-ym
Автор

කොවුලන්ගෙ මිහිරි ගි නාදයෙන්💕 දෙසවන් පිනවන්නක් මේන් 💕💕💕 අයියාගේ කටහඬද දිනෙන් දින මිහිරි 🎶🌷🎶 .වන්නෙ යම් සේද ජිවිතයද එලෙසින්ම අලොකමත් වේවා 🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹 .ලස්සනයි 🌷🎶🌷 ලස්සනයි 🌷🎶🌷 .ලස්සනයි ගොඩක් අනිල් අයියේ .🌷🎶🌷🎶🌷🎶🌷 .ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථකත්වයේන් සාර්ථකත්වයට 🌿💞🌟🌿💞🌟 පත් වෙන්න කියා මුළු හදවතින්ම සුබ පතනවා 💕💞💕💞💕💞💕💞💕💞💕💞 .අනික් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි .🌷🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷 .

athugapura.athugalpura.
Автор

Me sinduwa gadak denek dolki.gahana gaman kiyanawa ath oyage gayanayen ana mihiri bawa anith ayage gayanayen an na oya laga thiyana rasa gayanaya oyta witharak.sima una gayanayak lassanai godak lassanai bs

ssff
Автор

හරිම ලස්සනයි අයියේ.කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ

DinushaBuddhi-eouj
Автор

😥😥😥😥😥😥😥හාදවතට.වැදුණු .ගිතයක්..❣️❣️❣️❣️❣️❣️❣️👍👍👍👍👍👍

AmaliNirosa
Автор

Bravo...Bravo its so beautiful and very sad song. I love all your songs 🎵 ❤
Keep it ùp and up good ĺuck!!!May God Bless you 🙏

romanishakila
Автор

ජෙසු පිහිටයි මල්ලියෝ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️

nelukaneluka
Автор

Mama asama sinduwakk❤❤❤❤bs oyala hamotama

sudusudu
Автор

Harima adaraniyaii putha a sinduwanam lassanatama gayanawa❤

HamakumariHama-ztko
Автор

Harima lassanai aiye... budu saranai💙💙

HarshiDilhani-yz
Автор

හරිම ලස්සනයි කීපාරක් ඇහුව්වාද දන්නැ... ඒ තරම් ලස්සන හඩක්... ❤

shirominissanka
join shbcf.ru