Oska The Rapper x Dilshan Sajun - Mandira (Prod. KrishanK) I Official Audio

preview_player
Показать описание
Oska The Rapper x Dilshan Sajun - Mandira (Prod. KrishanK)

---------------------------------------------------------------

Produced: KrishanK
Rap: Oska The Rapper
Vocal: Dilshan Sajun
Lyrics: Oska The Rapper x Dilshan Sajun
Recorded At: Studio Chawla
Mixing & Mastered: KrishanK

---------------------------------------------------------------

මන්දිරා | Mandira - Lyrics

Hook
නින්ද නේනා කාරනා මදුවිතින් නුබගැන විමසනා
ඇයිද තව මේ චෝදනා වෙන්වෙනා.....
මන්ද පේමේ වේදනා හිත තාම ඔය රූ විමසනා
ඇයිද තව මේ චෝදනා වෙන්වෙනා....

Rap 1
රූ මන්දිරා සොයා තනිව පාරේ දිව්වා මං
ගනු බෑනේ තාම පෙන්නූ ඒ දසුන්, පෙම් හසුන්
ලියා දුන්නූ දෑත මන්ද තාම නැත්තේ මා ළගින්
ඔයා ගාව ඉන්න අසා තාම පේන දුරින් මං

මම මාව අහනවා හිත හදාගන්නවා
අපි එදා වින්ද සතුට තාම හිතේ තියනවා
කදුලු තනිය මකනවා නමුදු තනිය හඩනවා
ඔය රූපේ මැවෙන වාර ගානේ ඔබම පතනවා

පටන් ගත්ත තැන ඉදන් තිබ්බේ නොගැළපුනු වදන්
හදන් යන්න මැව්ව හීන ගාන මදිද ගව් ගනන්
ඔයාගේ දෑත මන් දරන් දිව්වා සතුට අපි සොයන්
ඒ කාලේ ආයේ එයිද නැද්ද මනිදිරා කියන්,

මන්දිරා... කියන් වැරදි මන්ද, ප්‍රමාද ඔයාද
කඩන් ආව කුණාටුවක පැටළුණේ හිතාද
හදාගන්න බැයිද අපිට වැරදුණු වාතාවන්
ඉවරද කතාවක්, නෑ දෙන්නේ නිමාවක්.

Hook
නින්ද නේනා කාරනා මදුවිතින් නුබගැන විමසනා
ඇයිද තව මේ චෝදනා වෙන්වෙනා.....
මන්ද පේමේ වේදනා හිත තාම ඔය රූ විමසනා
ඇයිද තව මේ චෝදනා වෙන්වෙනා.....

Rap 2
හිතන්න අදරේ තරම් වේදනාවක් කොහෙන්ද,
මගෙ හිත ඇහින්ද ඔයා ගැන තදින්ම
කීව කාරණා මං කරන්නෑ චෝදනා කේදනීය
අවසානේ වෙන්න්වුණා අපි වෙන්වුණා

කෝ ප්‍රශ්ණ ඇයිද දුන්නේ හිතට මෙච්චර කල්
ඒ වේදනාව දාරගන්න බෑ දැන් හිතට ගල්
දින මාස ගෙවෙනකල් මං හීන දකින කල්
‍යන්න දෙන්න බෑ ඔයාට දාලා මාව තනිකරන්

තනිකරන් අපි වින්ද ලෝකේ හීන පොඩි කරන්
තිබ්බ සතුට නැතිකරන් වෙන හිතක් ලොකු කරන්
ඔයා යන්න ආපු පාරේ යන්න මාව තනිකරන්
අපි වින්ද ප්‍රේමේ අපට අයිති නෑනේ මිටිගනන්

ඒ ඇදපු ගැටලු විසද ගන්න කාලේ හරිනේ දැන්
මම මාව හිර කරන් හිටපු වාර ඇති තරම්
සමාවෙන්න ඇති ඉතින් ඔයා යන්න මගෙ හිතින්
අපි කාපු කාලේ ගන්න බෑනේ ආයේ ආයෙමත්.

මන්දිරා....

End
වෙන්වෙනා.... චොදනා.... යොජනා.... ගෙනඑනා.....
වේදනා ....කල්පනා.... අප නිසා....අප විදවනා.............

-------------------------------------------------------------

Oska The Rapper

Dilshan Sajun

KrishanK

Mafia Family Records

-------------------------------------------------------------

© 2022 Mafia Family Records, a Division of Mafia Family Group Sri Lanka (Pvt) Ltd.
℗ 2022 Mafia Family Records, a Division of Mafia Family Group Sri Lanka (Pvt) Ltd.; Mafia Family Records Publishing on behalf of Mafia Family Group Sri Lanka (Pvt) Ltd.
Рекомендации по теме
Комментарии
Автор

Lyrics 💨❤️🥰📍

මන්දිරා | Mandira - Lyrics

Hook

නින්ද නේනා කාරනා මදුවිතින් නුබගැන විමසනා
ඇයිද තව මේ චෝදනා
මන්ද පේමේ වේදනා හිත තාම ඔය රූ විමසනා
ඇයිද තව මේ චෝදනා වෙන්වෙනා....

RAP 1

රූ මන්දිරා සොයා තනිව පාරේ දිව්වා මං
ගනු බෑනේ තාම පෙන්නූ ඒ දසුන්, පෙම් හසුන්
ලියා දුන්නූ දෑත මන්ද තාම නැත්තේ මා ළගින්
ඔයා ගාව ඉන්න අසා තාම පේන දුරින් මං

මම මාව අහනවා හිත හදාගන්නවා
අපි එදා වින්ද සතුට තාම හිතේ තියනවා
කදුලු තනිය මකනවා නමුදු තනිය හඩනවා
ඔය රූපේ මැවෙන වාර ගානේ ඔබම පතනවා

පටන් ගත්ත තැන ඉදන් තිබ්බේ නොගැළපුනු වදන්
හදන් යන්න මැව්ව හීන ගාන මදිද ගව් ගනන්
ඔයාගේ දෑත මන් දරන් දිව්වා සතුට අපි සොයන්
ඒ කාලේ ආයේ එයිද නැද්ද මනිදිරා කියන්,

මන්දිරා... කියන් වැරදි මන්ද, ප්‍රමාද ඔයාද
කඩන් ආව කුණාටුවක පැටළුණේ හිතාද
හදාගන්න බැයිද අපිට වැරදුණු වාතාවන්
ඉවරද කතාවක්, නෑ දෙන්නේ නිමාවක්.


Hook

නින්ද නේනා කාරනා මදුවිතින් නුබගැන විමසනා
ඇයිද තව මේ චෝදනා
මන්ද පේමේ වේදනා හිත තාම ඔය රූ විමසනා
ඇයිද තව මේ චෝදනා


Rap 2

හිතන්න අදරේ තරම් වේදනාවක් කොහෙන්ද,
මගෙ හිත ඇහින්ද ඔයා ගැන තදින්ම
කීව කාරණා මං කරන්නෑ චෝදනා කේදනීය
අවසානේ වෙන්න්වුණා අපි වෙන්වුණා

කෝ ප්‍රශ්ණ ඇයිද දුන්නේ හිතට මෙච්චර කල්
ඒ වේදනාව දාරගන්න බෑ දැන් හිතට ගල්
දින මාස ගෙවෙනකල් මං හීන දකින කල්
‍යන්න දෙන්න බෑ ඔයාට දාලා මාව තනිකරන්

තනිකරන් අපි වින්ද ලෝකේ හීන පොඩි කරන්
තිබ්බ සතුට නැතිකරන් වෙන හිතක් ලොකු කරන්
ඔයා යන්න ආපු පාරේ යන්න මාව තනිකරන්
අපි වින්ද ප්‍රේමේ අපට අයිති නෑනේ මිටිගනන්

ඒ ඇදපු ගැටලු විසද ගන්න කාලේ හරිනේ දැන්
මම මාව හිර කරන් හිටපු වාර ඇති තරම්
සමාවෙන්න ඇති ඉතින් ඔයා යන්න මගෙ හිතින්
අපි කාපු කාලේ ගන්න බෑනේ ආයේ ආයෙමත්.

මන්දිරා....


End

වෙන්වෙනා.... චොදනා.... යොජනා....
වේදනා ....කල්පනා.... අප නිසා....අප

oskatherapper
Автор

Congrats @Oska the rapper 🥰. It’s really happy to hear your name here broh, in this manner. It’s another happiness yo. Keep it up n wishing you all the best for your future❤. I just remembered that crazy old days at English class🥹(IYKYK😉)

danzos_diary