Engagement Planning Sinhala - P1 | Engagement Planning Tips

preview_player
Показать описание
Engagement එක කියන්නේ විවාහ ලියාපදිංචිය සහ මුදු මාල හුවමාරු කරගැනීම පදනම් කරගනිමින් සංවිධානය කරන ceremony එකක්. ඉතින් අද video පටන් අපි කතා කරන්නේ engagement එක ගැන. මේ video එක බලන ඔබට පහත කරුණු පිළිබඳව හොද අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

01. Engagement ceremony කියන්නේ මොකද්ද ?
02. Engagement ceremony එකක් අත්‍යාවශ්‍යද ?
03. Engagement ceremony එකක් සංවිධානය කරන්න ඕනේ මොන මට්ටමෙන්ද?
04. Engagement එකෙන් පස්සේ කොච්චර කාලයක් ඇතුළත wedding එක ගන්න ඕනෙද?
03. Engagement ceremony එකක මුලිකාංග මොනවාද ?

#engagement #engagementplanningtips #engagementplanning #slwedding #weddingadvizor

Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.

𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐒𝐚𝐧𝐝𝐞𝐞𝐩𝐚
𝘐𝘊𝘖𝘌𝘚 𝘊𝘦𝘳𝘵𝘪𝘧𝘪𝘦𝘥 𝘸𝘦𝘥𝘥𝘪𝘯𝘨 𝘱𝘭𝘢𝘯𝘯𝘦𝘳
| 𝘱𝘳𝘦𝘴𝘦𝘯𝘵𝘦𝘳 | 𝘦𝘯𝘵𝘳𝘦𝘱𝘳𝘦𝘯𝘦𝘶𝘳​
T : 077 247 4829

__ අනෙකුත් related Videos __

__ අපගේ අනෙකුත් social media links සමගත් සම්බන්ද වන්න. __
Рекомендации по теме
Комментарии
Автор

lankawe dennek kuwait waladi wiwaha wenawanam.monawada ona liyakiyawili

UdeniVijerathna
Автор

නුවර Engagement එක ගන්න හොද තැනක් කියන්න පුඑවන්ද ඔබ තුමාට

TharuRanasinghe-of
Автор

Ane kiynnko sir engagement eka aran denna rata gihin aye awith poruwe charithra krnna barid 😢

Neeee-pq
Автор

එන්ගේජ්මන්ට් එකකට එන්නෙ පොඩි පිරිසක්නෙ.එ් වගේ පිරිසක් එක්ක එන්ගේජ්මන්ට් එකක් කරගන්න පුලුවන් හොටල්ස් මොනවද කියල දැනුවත් කරන්නකෝ

sky-ck
Автор

Engejmant ekakt kandyan vidiyat dressing karata awlk nadd kandyn vidiytama dressing kranna inne

rasikashashi
Автор

Very helpful video ❤ thank you so much 💐

treasureislandofworld
Автор

Thank you so much.දලදා සමිදු පිහිටයි ඔබතුමාට ❤️🙏

KirikiriNarabolkaa
Автор

Gdk watinw video ekk...hotel ekk nowana garden ekk wage location ekk hoyaganne kohomd Colombo awatin

k.k.d.sandamini
Автор

කලින් engagement එකක් ගන්නවනම් දිනයක් දා ගන්න නැකතක් බලනවද

DinukaKannangara-ps
Автор

Outdoor engechament ekk gane khmda e kiyna hoda place ekk torn gana eka poddak phedilikrnkk

sugathpathmasiri
Автор

අයියේ..එක දෙපාපිය පාර්ශ්වය.කැමැත්තෙන් කරන්න බැරිද රෙජිස්ටේචන් එක

tharindusankalpa
Автор

Thank you . Next month mge engechment eka

ErangaHarshani-bn
Автор

Engagement ekedi dana ring ekamada poruwedi danne

RS-gevp
Автор

Godak wedagath adahas tikak godak hodai

SamanKumara-uw
Автор

අයියේ engagement උත්සවයට කොච්චර මුදලක් ඕනිද

dehemi_fghjkldsae
Автор

Sir api denna palath dekaka ikmanata badinna thamai inne kohomada eka karanne kiyala visthara tikak denna puluvanda

Dishma
Автор

අයියේ අපි දෙන්න පලාත් දෙකක අපි දෙන්න ඒ පලාත් දෙකේ නැතුව වෙනම පළාතක රෙජිස්ටර් වෙනවනම් මොනවද අවශ්‍ය වෙන ලියකියවිලි 😢ප්ලීස් රිප්ලයි එකක් දෙන්නකෝ🙏

Shaluka
Автор

Mai boy dennama inne ekama game. Engagement ekak gnnwa next month. Next yr wedding ekat louwta gnn hitan inne. E nisa තේ මේසෙ witrak athda?

diliniishara
Автор

Thank u ayye ❤ Ayye wedding දෙකක් එකම දවසේ plan කරගන්නෙ කොහොම ද කියලා කියන්නකො 🥺

Hasi-el
Автор

ඉටකලීන් මොකක් හරි හෙතුවක් කියන්නෙ මොකක්ද😊😁😁😁

ManjulaDushantha
visit shbcf.ru