Samsung Galaxy Note 9 Sri Lanka

preview_player
Показать описание
Galaxy Note 9 එකේ මුල්ම පෙනුම මෙන්න . Samsung Galaxy Note 9 Sri Lanka First look Video by Chanux Bro. Sinhala Geek Show. Samsung Galaxy Note 9 price in Sri Lanka with Full Specification
..
Рекомендации по теме
Комментарии
Автор

නියමයි අයියේ.. ඔයා හැමැදාම හොදම දේ හැමෝටම කලින් අරන් එනවා. මේක හැමෝටම කලින් අපිට අරන් ආවට තැන්කුයි. වීඩියෝ එක පට්ට. ජය වේවා💕💪

kavishnamunasingha
Автор

125th COMMENT yeah..
Also VERY WELLDONE Chanux AIya ALL the BEST

thenujajayasekara
Автор

හම්බේ පට්ට.... 😘😘😘😘 ෆුල් රිවීව් එක ඉක්මනට දෙන්නෝ... 😘😘😘😘

BlazeEra_life
Автор

Note series eka thma supirima device samsung lage ..

shehanrashmika
Автор

Video එකට views 54 like 104 තියෙනවා කොහොමද අයියේ eka වෙන්නේ ?Video එකට

priyankabro
Автор

ඔයාගෙන් තමයි ඉතින් අපි හැම Phones and tech devices එකක්‌ ගැනම මුලින්ම දැනගන්නේ. Thnx Chanux bro🇱🇰🇱🇰🐧🐧

dewminsenalgamage
Автор

විඩියෝ එකනම් සුපිරි chanux bro මන් හැමදමත් බලනවා ඔයා ඉතින් එකටම ගෙනවානේ කටත් කලින් thanx chanux bro aniwa issarahatath me wage genna සුබ පතනවා

malshanakash
Автор

elama bro mama me lagadi note 8 ekak gaththa meke tempered display sticker hariyata set wenne ne hoda brand akak mokadda temper glass and recommend karanne kohen gannada ?

ShyanAdventures
Автор

Affata siri notification akak dakka gaman awee aiyee man aiyage video baluwata comment dalana but man note 9 ake video youtube aka pella pella baliwa aiya video akak danakal hammee thanks brooo😘😘😘

asithachathuranga
Автор

ලාංකාවට ඩොලර් ඔන්නෙ මෙ වෙනුවෙන් ගන්ඩ පුළුවන් උත්සාහය උඩව්ව chnux bro gen onne
ලංකාවට වෙනුවෙන් අපිත් වැඩක් කරමු good luck note 9 review එක maru

apnasmohamed
Автор

Supiri aiye patta video eka aiye...🔥🔥🔥🔥
Patta kitala wedak ne phone eka genanam mara powerfull phone ekak.
Apitath okak hambenawanan....

Thawa mewage godak video karanna puluwan wenna kiyala ප්‍රාර්තනා karanawa.👍👍👍👍

diwansachidu
Автор

අම්මට, ආපු ගමන්ම අරන් නේද? සුපිරි chanux අයියේ...👌👌👍👍👍

isuruvishwajith
Автор

#Chanux bro you are my hero 😙 thank you very much for

seethagunarathna
Автор

චනුක්ස් බ්‍රො බැන්ද දවසට කෙල්ලවත් රිවිව් කරයිද බං😂

chamidunishara
Автор

ඕනම wireless Wi-Fi CCTV කැමරාවක් wifi වලට connet කරල mobile data වලින් ඕනෑම තැනක ඉඳගෙන ෆෝන් එකෙන් බලන්න පුළුවන් ද කැමරා review එක? CCTV කැමරාව wifi search කරලා auto connect කරගන්නවද?

chamathrandeepa
Автор

Oyanm patta aiye....supiri...me wage videos balanawanm ithin chanux aiyagenma thamai...😍😍😍

amilaweerasinghe
Автор

එල එල chanux

& appreciate brother !!!!

chamith_sri
Автор

No word to say. Great work chanux bro 👌👌👌

Isuru.R
Автор

එල තැන්ක්ස් අයියේ දන්නැති දේවල් දැනගන්න අපි එන්නේ ඔයා ගාවට ඒවා විස්තර කරල පැහැදිලි කරල හොඳට කියල දෙන්නෙ ඔයා විතරයි samsung note9 phone එකක් ගැන හොඳට කියලා දුන්නා thanks ayye අපිවත් එක්ක හැමදාම ඉන්නවා

tecman
Автор

Superb Chanux ayye Specs tika ela hondata

poojithobeysekara