Konde Wawagena ( Malshan Remix )

preview_player
Показать описание
⛔Use Headphones For The Best Experience

Thank you for coming to my channel.

🎶 Konde Vavagena Karabu Dammata Mal uranavada Api Remix

⭕ Remix : Malshan REMIX

▶ Song -‬ Konde Vavagena
▶ Performed by - @Indikachathurangaofficial
▶ Music - Sampath Lanka Perera
▶ Lyrics - Samanthi Wickramasinghe

🔷 More Remix

Lyrics
කොන්ඩෙ වවාගෙන කරාඹු දැම්මට
මල් උරනවද අපි........
ටයි පොලු දාගෙන කලිසම් ඇන්දට
පපු මැද තෙතක් නැතී....
මිනිසත් කම හද පතුලේ
නොබිදෙන පවුරකි නිබදේ
විලාසිතාවෙන් හිත මනින්න බැහැනේ.....

බස්රියේ ගමනේ දුම්රියේ
කඳුකරේ පා ගන කොට සයිකලේ
කෙල්ලො උනත් අප දිහා බලාලා
අහක බලා ගන්නේ
සමච්චලෙන් උන් කණට කොඳුරලා
අපිට හිනාවෙන්නේ
ඇයි එහෙම හිනාවෙන්නේ..

නංඟීයේ අපි පොඩි පන්තියේ
දන්සැලේ කෑ වත් අපි පෝලිමේ ......
සල්ලි නැතත් සඳ දිහා බලා ගෙන
උඩුබුරුලන්නේ නෑ.....
යුනික් කොල්ලො අපි වැලිත් මිරිකලා
වතුර අරන් බොන්නේ
අපෙ කඳුළු හිනා වෙන්නේ......





.

LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT

Important
I will Not publish this remix on streaming platform like Spotify , Apple Music With Out The permission of the respected Owners. It just a remix . YOUTUBE ONLY !!!!

#malshanremix #remix#allanyannabariathak #bassboosted​ #reggaeremix​ #reggae​ #chill​ #chillmusic​ #reggaeremix​ #oldhitsong​ #lofi​ #sinhalaoldsongs​ #bass​ #sinhalasongremix​ #sinhalasongs​ #chillremix​ #sinhaladjremix
Рекомендации по теме
Комментарии
Автор

වැඩේ ලස්සනයි ❤️
මම තමයි original එක music කලේ 😉

rststyle
Автор

වැඩේ ලස්සනයි ❤️
මම තමයි original එක music කලේ 😉

rststyle
join shbcf.ru