How To Apply For A Passport Online - Sri Lanka 🇱🇰 | 2024

preview_player
Показать описание

Navigate the passport application process with ease! 🛂💻 In this video, we walk you through the simple steps of applying for a passport online in Sri Lanka. From the convenience of your home, learn the intricacies of the AG office process, the photo submission method, making secure online payments, and the seamless fingerprinting process. 📸💰🤲 Say goodbye to paperwork hassles and embark on a smooth journey to securing your passport. Ready to embark on your next adventure? Hit play now! 🌍✈️

0:00 How to apply online passport
5:42 Payment methods(Online payment)
6:42 Fingerprints process(AG office process)

#passportapplication #SriLankaPassport #OnlineProcess 🇱🇰🔒

@Maths Crew is the educational YouTube Channel. You can get lessons , papers , activities in this channel and our social medias. Search Maths Crew in youtube. You can join us on facebook , instagram , twitter and telegram.

🔴🔴🔴🔴🔴🔴🔴

🔴🔴🔴🔴🔴🔴🔴

Subscribe Maths Crew YouTube channel
Like , share & comment videos .
----------------------------------------------------------------------------------------------
Thank you for watching !
We will join next videos quickly.
Good Bye!
#mathscrew #sinhala
Рекомендации по теме
Комментарии
Автор

Online apply karama apahu ape status check karanna puluwan. Ehema check karala monawahari issue ekak tiyenawa nm eken hadaganna puluwan.

manojimaheshika
Автор

Mama online submit Kara, fingerprint ekath submit Kara. Dan application form ekai slip eka illanawa. Mama online submit karaddi application eka download kare na. Mokadaa

aabidafzal
Автор

අයියෙ id කාඩ් එක වෙනුවට id කොලෙන් පාස් පොට් එක හදන්න බැරිද.මගෙ උපන් දිනෙ 2006/10/27 එත් id කොලේ විතරයි තාම හම්බ උනෙ.😢😢😢

Kmastarmahiya
Автор

fingerprint location එක දෙද්දී නුවර ගඟවට කෝරලේ AG office එක පෙන්නන්නේ නෑනේ ඒකට මොකක්ද select කරන්න ඕනී...

lahirulahiru
Автор

Online odar karala pinger mark deela masa. 8k wenawa tama awe na dan mokadda karanna one mata kiyanna malli

UpekshaDayarathna-mv
Автор

Mage phone eke E male ecaunt eka mage husband ge namin tiyenne eka prashnayak weida

chanakahirushan
Автор

Online apply karala dawas kiyakin wageda AG office enna date eka hambenne dear?

selanisenevirathna
Автор

Bro tama online apply karanna puluwanda?

කවිදුලක්ෂාන්
Автор

දාන්න එපා ඔන්ලයින්....ඔන්ලයින් දාලා මාස ගනන් අවිල්ලා නැති අය හම්බවුනා...😂 ඔන්ලයින් දාලා නෝමල් සර්විස් වලින් දවස් 14 එනවා කියනවා බයිලා විතරයි..මන් නෝමල් සර්විස් දාලා හදිස්සි වෙලා ගියා ගන්න ඉතුරු ගාන ගෙවලා ..එහෙම බෑලු. මාසෙකට පස්සේ එන්න කිව්වා...😂😂කාර්‍යක්ෂම සේවය ඔන්න....කෝල් ගන්නනම් එපා මලාට ගන්නේ නෑ ෆෝන් එක😂😂😂😂😂 එලි වෙනකන් රැඳී සිටින්න තමයි කියන්නේ..😂

Tharinzbro
Автор

ඇත්තටම ආගමන විගමන එකට විරුද්ධව අපි එකතුවෙලා නඩුවක් දාන්න ඕන . මාස ගනං ගිහිල්ලා මිනිස්සුන්ට පාස්පෝට් එන්නේ නැහැ . මගෙත් එහෙමයි . මෙහෙම කරනවට උන්ට නඩුවක් දාන්න ඕන . නැත්නම් ගිහිල්ල වටකරල ගහන්න ඕන . මොන කරුමයක්ද මේ .

SLTECH-nvzm
Автор

හෙන ගොං නේ බං. ඇගිලි 10ම ප්‍රින්ට් එකත් දීල අත්සනුත් කරල...ඔන්ලයින් ෆෝම් එකටත් අත්සං දාල ..මොන රෙද්දෙ ඔන් ල්‍යින් ක්‍රමද මේ.. පුපේ අන්ඩුව අපෙ😂

houseofkandy-twfq
Автор

Fingerfrint තියලා අවුරුද්දයි තාම ආවෙ නෑනෙ

maheshmadushanka-butr
Автор

Yes i need to take a photo කියන එකෙන් ගිහින් අපේ පෝන් එකේ තියන පොටො එකක් upload කරන්න බැරිද ඒකත් passport size studio එක්කින් ගහපු photo එකක්

sajiya
Автор

ඔන්ලයින් දාල මාස 4යි තාම ආවෙ නෑ මගුල, ඔන්න ආන්ඩුවෙ ඔන්ලයින් මරු

ruwantharanga
Автор

මේ ක්‍රමයටම oneday service දාලා ගන්නවානම් කොහොමද වැඩේ වෙන්නේ... එතකොට පාස්පෝට් ofc එකට යන්න වෙනවද

miyurumadhushka
Автор

Please don’t promote this online services. They didn’t sent passport within 3days for urgent service & 14days for normal service.
We have to wait at least 3months for both.

LM_Creatives
Автор

බිල්ඩින් gahala lokuwata..sewakyo 300k vithara. Passport 1000k dignnnna berinm samurrdi benkuwa wage podi akak hada gnillla para hetttha

priyanthpradip
Автор

Scan karalada brth certificate ekai I'd ekai attached karanne

MalkiAtulugamage
Автор

මගේ පුතාට id😂ඒක තමා කාඩ් එක අවේ නැ කොලේ තියෙන්නේ එකෙන් හදන්න පුළුවන් ද 18 සම්පුර්ණ වෙන්න ඕනෙද

SumedaMaduwanthi
Автор

අවුරුදු 16 ට අඩු ළමයිට online passport apply කරන්න පුලුවන්ද?

KandiahSutharsan