Sri Lankan Pipe snake ( DEPATH NAYA / WATAULLA )

preview_player
Показать описание
Sri Lankan Pipe snake ( DEPATH NAYA / WATAULLA ) - Snakes Guardian
I am a graduate. I will rescue innocent snakes that kill people. This is not my job and it is a social service that is done without any charge. it is also an effort to preserve the ecological balance. Snakes play a major role in maintaining ecological balance. so man has no right to kill snakes. We must protect snakes that are related to ancient history. I invite those who truly love nature to join me.
Please Subscribe my Chanel and help me to grow up,
I like to help snakes to protect their life.
People should help them to protect their life and newer heart them.
We should love Animals.
( 076 4150566 - whatsapp )

------------------------------------------------------------------------------------------
Phone :- +9476 41 50 566
++++++++++++++++++++++++++++++++++++++++++++
Name :- MST Chandrasiri
Bank :- Sampath Bank
Account No :- 104852097291
Branch :- Thambuttegama
------------------------------------------------------------------------------------------

#Snakes #SnakesGuardian #SriLanka

#YouTube #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
#India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
#DiscoveryUK #VideoMarketing #Australiya #Brazil
Рекомендации по теме
Комментарии
Автор

අහම්බෙන් දැක්ක channel එකක්. හොඳට කියලා දෙනවා. මෙච්චර කල් Snakes in the city බලපු මට දැන් ඊටත් වඩා හොඳ සර්පයො ගැන දැනගන්න පුලුවන් ලංකාවේ channel එකක් හම්බවුන එක ගැන ගොඩක් සතුටුයි. ජය වේවා!!!!

tharangaperera
Автор

Wow! A Sri Lankan beauty! Thanks Sampath for the selfless and absolutely great service you provide for all creatures upon this earth! You’re an amazing person and a national treasure yourself.

doubledistilled
Автор

නියමයි ඔයාගේ වීඩියෝ ගොඩක් අය බලනවා... සත්තු දැක්කම බය මරපු අය අයියගේ මේ සත්තු ගැන කරන පැහැදිලි කිරීම නිසා සත්තු ගැන තියෙන මිත්තියව නැති වෙලා.... අයියට ගොඩක් ගොඩක් පිං මේ කරන සේවයට

sunethranishanthi
Автор

නැවතත් මේ දැනුවත් කිරීම වෙනුවෙන් ඉස්තුතියි.... ඔබ‍ට.. 🌸🌸

priyaniwirakoon
Автор

ඔබ තුමන්ට බොහොම ස්තුතියි දැනුවත් කිරිම පිලිබදව බුදුසරණයි

chandradravije
Автор

සියලු සතුන්ට ආදරය කරුණාව දක්වන පින්වන්ත මහත්මා ..
තෙරුවන්සරණයි ...

wasala
Автор

දහසක් youtube channels අතරින් මම කැමතිම youtube channel එක, හරිම ආසාවෙන් මේ videos බලන්නෙ.❤️‍🔥

anupamaakalanka
Автор

😍😍😍 හරිම ලස්සනයි 😍එයා ජිවිතෙ පලවෙනි පරට දැක්කෙ 🐍😍🥰 ඔබ තුමාට දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

fernandoTravels-official
Автор

Mr Sampath you are doing an amazing job. Thank you for being a guardian for these beautiful animals

hishaniewickremasinghe
Автор

මම බලනවා මල්ලි ඔයාගේ විඩියෝ හැමදාම හරි ආසාවෙන් බලනවා හොදට පැහැද්ලි කරලා දෙනවා බුදු සරණයි මල්ලි

Rama-xcbp
Автор

මේ සර්පයා අපේ පැත්තෙත් ඉන්නවා ඒත් මොන සර්පයෙක්ද කියලා දැනන් හිටියේ නෑ...අපි මේ සර්පයෝ ආවහම අල්ලලා කැලේට ගිහින් දැම්මා.අද තමා මේ සර්පයා ගැන දැන ගත්තේ.බොහොම ස්තූතියි දැනුවත් කලාට...

AloneBoy-uscg
Автор

දෙපත් නයා ගැන මෙච්චර කල් හිතන් හිටියේ ඒ සතා ගොඩාක් විෂ ඇති කියලා.🤔

dilakshishani
Автор

What a beautiful snake!!! We should be proud of this snake because it is NOT found anywhere else in the world but only in Sri Lanka.

domari
Автор

So awesome! I've never seen one so beautiful! 😍 Thank you for helping and taking care of snakes and teaching people about them so maybe they can lose some of the stigma 😊🖤🐍

adriannabcustomfurniture
Автор

කොච්චර වටිනවා ද මේ වගේ මිනිස්සු මේ වගේ චැනල්, මන් නම් හරිම ආසයි මේවා බලන්න

mihiraplantation
Автор

දෙපැත් නයි ම්නිස්සු අතර බහුලයි එත් සත්ව ලෝකෙ එයාලා හරිම අහිංසකයි🙏😍

sat
Автор

today i found a depath naya..and released to a small forest.thank you for your awareness programms...❤

yamindaperera
Автор

දෙපත්🐉
ගොඩක් ස්තූතියි හොද පැහැදිලි කිරීමක්

තනුජානිර්මලී
Автор

මම හිතුවේ දෙපත් නයා කියන්නෙ දෙපැත්තටම යන පොඩි සතෙක් කියලා🤭 අනේ එයාගෙ ලස්සන. බොහොම පින් මේවා කියලා දෙනවට...

imahansi
Автор

අද උදේ පොල් කඩන්න වත්ත පහලට යනකොට තනකොල ගොල්ලෙ කලුපාට අඩි 4 විතර දිග නයා අඩියක් දුරින් පේනේ කරා විදුලි වේගෙන් පැන්න අහකට තව තත්පර 2, 3 පරක්කු උනානම් මෙලහකට මම හොස්පිටල් එකේ මේ දවස්වල බේතුත් නෑනේ ....😀 මට මුලින්ම මතක් උනේ දෙවියො නෙවි ඔබතුමා ව.. 😀👨‍❤‍👨

ප්රියකර
join shbcf.ru