Rathu Rosa Tele Drama Title Music

preview_player
Показать описание
Title music of the Rathu Rosa teledrama which was telecasted on Rupavahini channel in 90th decade.
Рекомендации по теме
Комментарии
Автор

I don’t remember any part of this drama but this music still remains somewhere deep in my mind .it remind me some old memories and just feel at peace for a while...kinda like my childhood. no worries

kasuntharaka
Автор

රතු රෝස ටෙලිනාට්‍යයේ තේමා වාදනය
මාගේ ප්‍රියතම තේමා වාදනයයි. කොපමණ වතාවක් ඇසුවත් එපා නොවන ඉතාම මිහිරි හරිම හැගීම්බර
සoගීත රාවයක් ඒ තුල ගැබ් වී ඇත

supundilhara
Автор

හම්මේ ඇඟ හිරිවැටෙනව ඇහෙද්දිත්...😍😍😍😍❤❤❤

lasath
Автор

කතාව බලලම නෑ..බලල නෑ කියන්නෙ තේරෙන වයසක නෙවෙයි ඉඳල තියෙන්නෙ.මේ music එක....😍😇

Tharindunirmalgamage
Автор

කිසිම කොටසක් මතක නෑ.හැබැයි තේමා වාදනය අදටත් මතකයි❤

SamithaLiyanage
Автор

Harima lassana kalyak thami me 90*s kiyanne aye podi kale mathak wennwa me audio track aheddi great time forever no worries thanks to SL rupavahini 🙏🙏🙏💋❤️😘👍👍🤘

sskumarasingha
Автор

අම්මෝ තාමත් ආසම වාදනයක් 😍😍❤❤ ඇඟ හිරි වැටෙනවා අහද්දි 😍😍❤❤❤🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷

nalijay
Автор

ලස්සන කතාවක් අපිත් ආසාවෙන් බැලුවා පොඩිකාලෙ....

Lasantha-nl
Автор

හරිම ලස්සනයි තේමා වාදනය ඒ කාලේ ජාතික රූපවාහිනියෙන් මේ ටෙලි නාට්‍ය ගියා අපි පොඩියි ඒ දවස්වල අපි ගෙවල්වලට ගිහින් බලනවා අපිට කරන්ට් නැහැ

sunethekanayaka
Автор

අම්මෝ අපි පොඩි කාලේ අහපු එකක්, අපේ අම්මලාගේ අපේ ආසම කතාවක් ලගදිත් බැලුවා

hasithgamage
Автор

අදටත් තාම ඒ ටෙලි නාට්‍යයේ මතකයන් ගෙන දෙයි 😍

jasinthajayasekara
Автор

I dont remember anything in this drama except this music and the name Chaapa!!
Childhood memories 🥰🥰🥰

lackshikamascarenhas
Автор

Music music.... theme music enough to remember whole dram..love this

udayangadarshanapremathila
Автор

A kale hari lassana telidrama thibuna kiyala mathak venava me ka ahaddi

kalindunilantha
Автор

තාම අහනවා. මම 1990 හිතා ගන්න කෝ මෙක යද්දී මගේ වයස. මතක පරණ ම සින්දුව

HUNTER
Автор

ඒ අතීතෙ මාර ලස්සනයි මේ තේමා වාදනය අහද්දි ඒ මිහිරි මතකයට ආපහු අරන් යනවා..

janaka
Автор

සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ නාට්‍ය හදවතෙහි කතා suneth ekanayaka song 2024 මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න බුදු සරණයි හැමෝටම ❤🙏❤

sunethekanayaka
Автор

What a sweet music with our childhood memories!

rmdcharith
Автор

මේ තේමා වාදනය මේ රතු රෝස (1991)නාට්ටියේම විතරක් නෙමෙය් ගියේ .උදාහරණ සුදු පරවියෝ(1987) නාට්ටියේත් මේ වාදනේ ගියා.මේ වාදනෙන් ගිය අන්තිම නාට්ටිය ගියේ 2003 .ඒකෙ රතු රෝස එකේ රගපාපු චාපා, අමිත් වීරසිංහ එහෙම හිටිය, නමුත් එච්චර famous උනේ නැහැ.

shashediri
Автор

Api podi kaleth rasa vinda harima lassana wadanayak. Jathika roopawahini 💖💪💪💪

nilakshacooray
welcome to shbcf.ru