Last Minute Exam Secrets

preview_player
Показать описание
Couple of days ago I posted on Facebook and Twitter asking whether you guys like to know about last minute exam secrets. Because A/L exam is only 2 months away. Many of you guys responded to that post and literally begged me to do a video about it. You asked, so here I go!

Follow TechTrack:

Follow Malinda:
Рекомендации по теме
Комментарии
Автор

2024 A/l exam එකට දවස් 28ක් තියන් මේක බලන මම 🙂😂..අනේ ඔයාලා හැමෝම මට සුභ පතන්නකෝ එක්සෑම් එක වෙනුවෙන් 😢❤

Tharangisehathma
Автор

මේක A/L වලට විතරක් නෙමේ, හැම exam එකකටම වගෙ හරියනවා.. ගොඩක් ස්තූතියි...

amilachathuranga
Автор

මම මේක කලා...විභාගෙට මාස 7 ක් තියෙද්දි මම මේක දැක්කේ....ඒ මාස හතම කලා...මුල් දවස් වල පැය 6 ක් වගේ වැඩ කලේ..අන්තිමේ පැය 14ක් පාඩම් කලා...මාස හතෙන් මම ඒ විදියට වැඩ කරලා medical faculty යන්න පුලුවන් උනා....මේකේ හැම දේම කලා....ඇත්තටම ඒවා වැඩ...thanks අයියේ...එදා මම වාසනාවට මම මේ video එක දැක්කේ..කල් ඇතුව...
මම video 1 2018 දැක්කේ...ආයේ 2021 දැන් මම මගේ 2nd MBBS එකටත් මේක බලන්න ආවා❤️😁

saumyanethusenevirathne
Автор

A/L s කරන කාලේ මම මේ video එක බැලුවා. එදා හිතට ආව motivation එක නිසා හිතාගන්න බැරි විදියට වැඩ කලා. Frist shy university select වුනා. මම දැන් ඒ කාලේ හීන මැව්ව university එකේ third year student කෙනෙක්. මේ වචන එදා වගේම අදටත් ගැලපෙනවා. Thank you so much. May your life long!!! 🙏

ImankaSandeepani-gm
Автор

4 years ago. ඒත් අදටත් ගැලපෙනවා😊❤️. Gossip මවන channel වලට වඩා මේ වගේ channel හැම list එකකම උඩට එන දවසක අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ලංකාව දියුණු වෙයි; ලංකාවේ ඉන්නෙ සල්ලි තිබ්බත් නැතත් උගත් මිනිස්සු කියලා.😌✨ශ්‍රී ලාංකිකයන්ගේ ඔළුව පාදනවට පිං ❤️🙏

sithuhansi
Автор

Im watching this after 3 years of posting, and still it helps a lot . As an A/L student I appreciate your work, that all of your videos are super awesome and useful to our day to day life ! THANK YOU !

adhlrhmn
Автор

2023ta 60 days thiyeddi baluwe. Thank you

thenukx
Автор

2020 blna aya ko....me tips tika nn maru!!!..thank you!.❤️❤️

akalankadharmapriya
Автор

සමාජයට කරන සේවයට මගේ ප්‍රනාමය, ,ඔබ සැබෑ ම මහත්තයෙක් .

nilankabandara
Автор

Gossip සහ බොරු කථාකරන Channel අතර ළමේකුට හෝ වැඩිහිටියෙකුට ඉතාමත්ම අගනා වූ Facts හා Research Data සමඟ පැහැදිලි Explainations දෙන Channel එකක්. බොහොම ස්තුතියි මලින්ද අයියේ. ☺️🇱🇰

Shimronfernando
Автор

අවුරුදු 3 කට පස්සෙ අද වීඩියෝ එක බැලුවත් ගොඩක් වටින වීඩියෝ ක්ලිප් එකක්❤️❤️

chathushkahasaranga
Автор

පාඩම් කරනව කියන්නේ theory ම බලලා හරියන්නේ නෑ A/L ගොඩ යන්න නම් එකම විසදුම Past Paper පුලුවන් උපරිම තරම් කරන එකයි.
Good

kamanipeiris
Автор

Am not an A/L student but i see great effort you have taken to tell us that how to make our minds in positive manner when we are going to do an exam. I did my A/Ls in 2008 actually there was no one to help when am stuck in my studies. Anyway​ great work !

u.indrakeelak.bandara
Автор

අයියේ මම 2018 A/L commerce ගොඩක් ස්තුතියි මේ උපදෙස්
අදුරේ අතපතගාපු සමහර al ජීවිත වලට මේක ප්‍රබල

induwaragamage
Автор

thank you...මටත් තව මාස 2යි තියෙන්නෙ...මට හරියට පාඩම් කරගන්න බරි උනා...ඔයා කියලා දිපු time table එක ගොඩක් වටිනවා...

r.c.s
Автор

තාමත් බලන අය ඉන්නව ද ?? 2022 එකට තව මාස 2යි🙌🙌

_am_thoughtss
Автор

මම මුලින්ම කරේ උදේ ඉදලා දවල් වෙනකන් පාඩමක තියරි බලලා, ටිකක් rest කරනවා.පස්සෙ හවස ඉදලා රෑ නිදාගන්න වෙලාව වෙනකන් ඒ පාඩමේ past papers ගනං හදනවා.ඒත් අයියෙ මේ ක්‍රමේ ඊටත් වඩා සාර්තකයි.දවසෙ තියෙන වටිනාකම හොදටම දැනෙනව මේකෙන්.ඇත්තමයි👌👌👌

denukaariyasinghe
Автор

නියමයි...
මම නම් A/L විභාගෙ කරල දැන් අවුරුදු 15කටත් වැඩියි. හැබැයි මේ වීඩියෝව මටත් හරිම ප්‍රයෝජනවත් එකක්. මම මේ දවස්වල අමතර ඉගෙනීමක් විදිහට නීතිය හදාරනවා. මට එක අවුරුද්දකට නඩු තීරන 500ක් විතර මතම තියාගන්න සිද්ධ වෙලා තියනවා. ඒක හරිම අභියෝගාත්මකයි. පෞද්ගලික ආයතනයක ඉතාම අවිවේකී රැකියාවක් කරන මට මේක ඇත්තටම විශාල අභියෝගයක් තමයි... මමත් නීති විභාග වලට සූදානම් වෙන්නෙම අන්තිම මොහොතේ තමයි. ඒක හින්දා ඔබ වැනි අයගේ මේ වගේ වීඩියෝ මට හරිම ශක්තියක්...
බොහොමත් ම ස්තූතියි මලින්ද !

sumudunilanka
Автор

Thanks ayye. I'm not doing A/L in this year. I have to face it in 2019. But if you can please make a video on how to manage the time and how to memorize thing for a longer time and the tips and tricks we need to follow while studying. This video is good enough to students like us who are doing A/L in 2 years time. But please make some more videos on exams, studying and time management.

Heartstrings
Автор

නියම කරුණු ටිකක් අයියේ. විශේෂයෙන්ම මටත් වැදගත්. මම පාවිච්චි කරන ක්‍රමයකුත් මෙතන කියන්නම්. සමහර අය ඉන්නවා නිශ්ශබ්ද පරිසරයක පාඩම් කරන්න කැමති. නමුත් එහෙම පරිසරයක් ගොඩක් වෙලාවට හොයාගන්න අමාරුයි. ඒකට මම පාවිච්චි කරපු Technic එකක් තමයි මම නිතරම අහන slow music කිහිපයක් පාඩම් කරන අතරතුරත් අහන එක. මෙතනදි මතක තියාගන්න ඕන ඒ music එක අලුතෙන්ම අහන්නේ නැතුව කලින් අහලා කනට හුරුකරගෙන ඉන්න ඕන. මේකෙන් වෙන වාසිය තමයි. අපි පාඩම් කරද්දී එන අනිත් ශබ්ද මේ music එක නිසා දැනෙන්නේ නැති වෙලා යාම. දැන් එතකොට music එක distract වෙන්නේ නැද්ද ? නෑ මොකද මේ music එක නිතර අහලා කනට හුරු කරගෙන ඉන්න නිසා මොලේ සිද්ද වෙන neural Adaptation ක්‍රියාවලිය මගින් music එක ගැන තියෙන අවධානය නැති කරන එක. හරියට අපේ ඇස් වලට නහය නිතරම පෙනුනට ඒක අවධානය යොමු කරනකන් පෙන්නේ නෑ වගේ . එත් මොලේ busy ඒකත් එක්ක ඔයාට නියමට පාඩම් කරන්න පුළුවන් වේවි. මටනම් මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි. ඔයාලත් try කරලා බලන්න. හැබැයි හැමෝටම හරියන එකකුත් නෑ. ගොඩක් busy අයටනම් මේ ක්‍රමේ හොදටම වැඩ.ඒ වගේම පාඩම් කරද්දී memex කියලා Technic එකකුත් තියෙනවා ඒ google කරලා බලන්න. නැත්තන් මලින්ද අයියේ ඒ ගැනත් වීඩියෝ එකක් කරනවානම් සුපිරි. මේකේ සරලවම වෙන්නේ අපි නිතර දකින Object එක්ක පාඩම් කරන්න ඕන දේවල් connect කරලා මතක තියාගන්න එක. මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි මොකද අපේ මොලේට connections එක්ක තියෙන දේවල් මතක තියාගන්න එක. වෙනමම අලුතින්ම මතක තියාගන්නවට වඩා ලේසියි. :D

HashTalk