Dedunna Sedi - OFFICIAL VIDEO - BNS With Asha Bhosle

preview_player
Показать описание
ALBUM : SARA SINHA

ARTIST : BAITHYA N SANTUSH With ASHA BHOSLE

MUSIC : VISHARDHA SRI SHYAMALANGAN

LYRICS : NILAR N CASSIM

MIXED & MASTERED AT SAREGAMA MUCIS & FILMS
Рекомендации по теме
Комментарии
Автор

හරිම අමුතු කියන්න තේරෙන්නෙ නැති පරන හැගීමක් එන ලස්සන සින්දුවක්❤ 🥺🥺🥺🥺🥺

zara-
Автор

දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණා
බාලේ ඉඳලා
හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී
අවසන් උනේ
කාලේ ගෙවිලා මං
ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා
නොකියා ගියේ
දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මාදං කැලෑවේ
ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී
කවි ගීතිකා
පාවී ගියාවේ
සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ
හද ගී මකා
නොසිතූ සේ...
ආදර මල්පෙති විසිරෙයි
සිත වැළපේ
සුහදේ...
නොපැතූ සේ...
යායුතු වේ
මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ...
දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණා
ලා නීල වැල්ලේ
වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ
බහ දුන් නිසා
දෑසින් මහෝගේ
උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා
බැඳි ආදරේ
තනි වූ දා...
මවු පිය සෙනෙහසටයි
හිස නැමුණේ
රහසේ...
නොපැතූ දා... මා
හද දෙව්ලොව හැර යන්නම්
මිහිරේ.
තරු ඇස් වැසේ...
දදේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා
මනමාලි වී ඈ
හද ගින්න අවුලා
පිටගම් යනවා
බොඳවී පෙනුණා
බාලේ ඉඳලා
හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී
අවසන් උනේ
කාලේ ගෙවිලා
මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා
නොකියා ගියේ
දේදුන්න සේදී
වෑ නිල්ල උතුරා
ලා දම් අහසින්
වැස්සක් වැටුණා

nithikasenanayake
Автор

හීනෙන් ඇහිලා එකපාරටම ඇහැරුනා විතරයි සිංදුව හොයන් ආවේ. (පොඩි කාලේ ඇහුවට පස්සෙ අවුරුදු ගානකින් අහල තිබුනේ නෑ. එක පාරටම හීනෙන් ඇහුනේ)😲❤️

SudathBrother
Автор

බාලෙ ඉදලා හද බැදි ආදරේ ගෙල රන්තාල නොබැදි අවසන් උනේ

ruvininimeshika
Автор

තනී වූ දා මව්පිය සෙනහසටයි හිස නැවුනේ..❤️❤️

shehanrozairo
Автор

This song holds a lot of memories for me. The moment I heard the first few notes, I burst into tears. I used to play it on my keyboard when I was small. Really miss those good days.😭♥️

tharushifernando
Автор

අතිතය මතක් උන වෙලවක අහපව් බලන්න අවෙ 🙂🖤😊

chamiya.
Автор

Me sinduwa ahana hamawelem hithata amuthu dukak danenawa ♥️

tharushialawathukotuwa
Автор

තනි වූදා....මා පිය සෙනෙහසටයී හිස නැමුනේ 😔💗 2023.05.04 💜️

ruu-ogjd
Автор

අදටත් කොහෙන්දෝ...එක පරටම මතක් වෙන සිංදුවක් උනා මේක....❤😣<3🥺

kavithmanima_
Автор

2023/10/29 ada බලන්න හිතුණා . ...❤️හදවතේ රැඳුණු ගීත

shanu
Автор

ඒ වචන උච්චරනය හරියට සිංහල කෙනෙක් වගේ වාව්❤

lahiruhapuarachchi
Автор

දේදුන්න සේදී...
රෑ නිල්ල උතුරා...
ළා දම් අහසෙන් ...
වැස්සක් වැටුණා...💜️

Beautiful song

සිත්තරාවී-පඨ
Автор

ආශා හරියට සිංහල කෙනෙක් වගේමනෙ වචන උච්චාරණය

ashantharaka
Автор

FABULOUS! i love ashaji!! this is amazing ♥ thank you for uploading...this is a real treat :)

pyarkaaloo
Автор

Je suis malien, j'aime ♥ cette chanson magnifique^^

siroukaci
Автор

Hama sinduvak ekkama apeth lassana mathakayak tiyanava..aapahu ahaddi ee kaleta yanava vage danenava

sandaliwijesinghe
Автор

2022.December ❤️ මනමාලි වී ඈ පිටගම් යනවා බොද වී පෙනුනා i feel it 🙂🥀

nawodsahan
Автор

After Vidusha &Udesh's performance at Dream Star 😍❤️‍🔥 2023

zesus