Maim Game (GeemathBeats Remix)

preview_player
Показать описание
🎧 Headphones Highly Recommended🎧

Maim Game (GeemathBeats Remix)

Vocals :- Damith Asanka
Music :- Roshan Fernando
Lyrics :- Sathyajith Lakmal

REMIXED BY :- GeemathBeats

ALL CREDIT GOES TO ORIGINAL ARTIST !!

Please note, this remix was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation.

I will NOT publish this remix on streaming platforms like Spotify, Apple Music without the permission of the respected owner. It`s Just a Remix. YOUTUBE ONLY !!!!

enjoy it 🥂

follow us :-

stay Chill bros🤘
GeemathBeats👽

_______________
Sinhala Old Song Remix, Sinhala Lofi, Sinhala chill Beats, bassboostsinhala, 2024Remix #geemathbeats
Рекомендации по теме
Комментарии
Автор

හිරිගඩු පිපෙනව ඇහෙද්දි අපි වෙනුවෙන් දිවි පිදූ සියලු රනවිරුවන්ට උපහාර වේවා

gimhanperera
Автор

යුද්ධ කාලේ viral වෙච්ච සිංදු මේවගේ remix කරලා ඕනි... දැන් ඉන්න පොඩි එවුන්ට ඒවා ගැන කියලා දෙන්න ඕනි. වෙනස්ම රසයකට ඇහෙද්දී උන් කොහොමත් අහනවා ❤

vihangasisaremeemeduma
Автор

Geemath beats channel එක පටන් ගත්ත මුල් කාලෙ ඉඳන් වගේ අහන්නෙ. කියන්න තේරෙන්නෙ නෑ ඒක වෙනම feeling එකක් ❤️🫀🔥

udithadeshan
Автор

කනට මී පැනි වගේ brother මාර සනීපයක් mixing ❤❤❤

lakmalpriyashad
Автор

ආසම ගායකයා....
ආසම remix එක....
ඒක වෙනම feeling

ChamodMadubashana-lp
Автор

බොරුවක් නොව අපි ඔක්කොම එකම තැනක පැටලි❤
එදා උනෙත් ඒ දේ අද වෙන්නෙත් ඒ දේ බුද්ධිමත්ව මේ වතාවෙවත් හරි තීරණයක් ගමු.

kaveenamalkaabegunasekara
Автор

මේවාගෙ තියන ඒ ශබ්ධ අර්ථ රසය නොනැසී ආයෙම අලුත් ජෙනරේෂන් එකටත් අහන්න පුලුවන් විදිහට දානවට ස්තූතී මල්ලී... 😍😍

saliyapulathisi
Автор

අලිමංකඩ / කැබිතිගොල්ලැව / වව්නියා / මඩකලපුව 💔💔💔💔💔💔💔💔💔💔💔💔 ඉස්සර කදුලු මතක💔💔💔

CB-mxdj
Автор

❤❤පිස්සුවක් මේක...රුධිර, අත් පා, ජීවිත පුද කර අපේ නිදහස් හුස්මෙහි නිර්මාතෘවරුන් වන සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏🙏

naveenhewavitharana
Автор

මේ සිංදුව අහද්දි යුද්ධේ ගැන මාරම දුකක් එන්නෙ හිතට 💔😢

lakmaldinushan
Автор

Geemath සිංදුවක් දැම්මා කියන්නෙ ඉතිම් පට්ට ගහන එක තමා අපි කරන්නෙ❤️🤗

lahirunrathnayaka
Автор

යුගයක් මතක් කරලා දෙන සින්දුවක් ❤️
රන විරු වීරයන්ට පින්සිද්ද වෙන්න එ යුගය දැන් නිමා වි ඇත .

nishansangeeth
Автор

❤❤❤❤❤අදරෙයි බන් උබ වැඩ්ඩෙක් බන් 👍👍👍👍👍❤❤✌️✌️❤🎉🎉

KumaraSampath-vtvs
Автор

ලේසියෙන් subscribe කරන්නෙ නෑ . ඔයාගෙ 🎶 පට්ට ❤🎉

lasithasandamal
Автор

geemath beats අයියෙ ... කතරක තනි වී, සින්දුව remix කරන්නකො.... 🥺🥺 ඔයාගෙ remix වල අමුතුම ලස්සනක් තියෙන්නෙ .... 💜️ 💜️

officepartner
Автор

ඒක නම් මචන් කියලා වැඩක් නෑ, පට්ටම පහරක් 😮💝

Babistudio
Автор

බීට් එක අස්සෙන් ඇහෙන දමිත්ගෙ කතාව ඇට වලටම කාවදිනකොට අතීතය මතක් වෙන්නෙ හීනයක් වගේ. උඹේ Remix නෙක්ස්ට් ලෙවල් බං. ආදරෙයි හොඳේ❤😍

mudithmadusanka
Автор

Brother, galana gangawo
Supiriyak wewi sure

darshanachathuranga
Автор

ඒක වෙනම feeling එකක් සුද්දා ❤ සුපිරියක්🔥

raveeshherath
Автор

GeemathBeats
300K subscribers
Congracts

Thevi_Hansana