Sinhala e Money Episode 01 - Ali-express Affiliate Marketing

preview_player
Показать описание
Sinhala e Money Episode 01 - Ali-express Affiliate Marketing
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

කොල්ලෝ ඔයා දිගු කල් ජීවත් වෙන්න ඕන
ජය!!!

shevonfernando
Автор

මේ වගේ ක්ලියර් කියාදෙන කෙනෙක් නෑ එකම කෙනා තමා චනුක්ස් ❤️

happiestpets
Автор

හරිම පැහැදිලියි, නොදන්නා කෙනෙකුට උනත් පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ස්තුතියි .

poppy
Автор

පැහැදිලි විස්තර කිරීමට බොහොම ස්තූතියි @Chanux Bro Next Episode එක එනකම් බලාගෙන ඉන්නවා.

travelwithdinuofficial
Автор

" තේරෙන සිංහලෙන් දෙයක් කියල දුන්නොත් ඉතින් ..
Chanux bro තමා... ආදරෙයි 😘 අයියේ.."
බුදු සරණයි ..!!🌾🌹 ඔයාට..

saumya
Автор

මේවා ගැන ගුරුමුෂ්ඨිය තියාගෙන කවුරුත් අපිට කියා දෙන්න නෑ ස්තුතියි chanuu සහෝදරයා නියමයි ...මුල ඉදලා ඔයා එක්ක හිටිය එක සතුටුයි keep going broo

Anushka-ym
Автор

පැහැදිලිව විස්තර කරන ඉතාමත් හොඳ වීඩියෝවක්.

DoveGreens
Автор

thanks aiye ada ude idala online jobs hoyala dn tama mata set wena ekak hambune thanks ❤❤❤❤

maheshikaperera
Автор

Thank you අය්යෙ ඔයාල වගෙ මිනිස්සු රටට සම්පතක් ❤️❤️😊

alonexboy
Автор

මම ෆෝන් එකෙන් තමා ට්‍රයි කරේ අලී එකට ලොග් වෙලා වෙරිෆයි කොඩ් එක ගන්නකොට අලී එක නැති වෙන්වා අයේ කොඩ් එක ගන්නකොට අලී එක නැති වෙනවා

smix
Автор

Chanux ගෙ හැම Video එකක්ම බලපු සෙට් එක Like එකක් දාගෙන යන්.👉👉👉.

DuliYaMusic
Автор

ඔන්ලයි ජොබ් එකක් ගැන දැනට බැලුව පැහැදිලිම විඩියො එක මේක ❤️❤️

naveenjayasekara
Автор

Thank you chanux bro.ජීවිතේ පලවෙනි පාරට emony වලින් ඩොලර් ගානක් හොයා ගත්තා.4$ පොඩි ගානක් උනාට මට මාරම වටිනව.බොහොම ස්තුතයි මේක ගැන අපිත් එක්ක බෙදා ගත්තට.

JAY-ybgl
Автор

ගෙදර ඉදන් කරන්න කියලා ගොඩක් අය වීඩියෝ දාලා තිබුනට කරන්න පුළුවන් තාත්වික වගේම හොර පාරවල් නෑ වගේ දැනුන එකම එක. ගොඩක් ස්තූතියි.

rashilarathnasiri
Автор

අපි දිගටම මෙක නවත්තන්නෙ නැතුව ඉදිරියටම කරමු ❤☺

tharushamalshan
Автор

මේවා ඉගෙනගන්න නම් chanux bro තමා ඉතිම්...ගැම්මක් තමා..🔥🔥

onlinegamingmadu
Автор

අයියත් දන්නවා නේද ලංකාවේ මිනිස්සු කුහකයි කියලා ගොඩක් පිං කියලා දුන්නට 👊👊👊❤️❤️❤️❤️🙏🙏

pmcgamemax
Автор

ඊලග එකේ Bank account එක දාන විදිහ අනිවාරෙං දාන්න

senarathbandara
Автор

Input account කියන එකට දාන්න ඕනේ මොකක් ද කියලා කවුරු හරි කියන්නකෝ🥺🥺🙂

bashithwijekoon
Автор

ඔ⁣යාගෙ video බලන්නෙ කොඩ කාලයක් ඉදලා ඇත්තටම ඔයා මාරම කෙනෙක් ...වටින දේවල් හැමදාම දෙනවා ..🙏

rangalakmallucky
welcome to shbcf.ru