how to propose a girl - kellek set karaganne kohomada - slzaara - zaara

preview_player
Показать описание
Hey friends😍
This video is about How to how to propose a girl - kellek set karaganne kohomada -

⭕Video director and director :-gagana Prathap - 0712184732

This video includes
-how to propose a girl
-how to propose to your girlfriend
-how to propose a boy
-how to propose a girl on chat
-how to propose a girl in school

If you like my channel
Like
Share
Comment
Subscribe
My channel
.
.
.
.
..
Рекомендации по теме
Комментарии
Автор

Akkage me video eken thamai igena gaththe "ආදරේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙමෙයි"kiyala

dinindushanilka
Автор

නංගි ජිවිතෙ ගැන හරිම දැනුමින් පොසත් මට පුදුමත්හිතෙනවා ඔයා මුහුකුරා ගිහිං. සුබ පතනවා සාරා

newridam
Автор

මම තව කෙනෙක් එක්ක කතා කරද්දී වචනයක් දෙකයි කතා කෙරෙන්නේ එතිනෙන් එහාට කතා කරන්න කිසිම දෙයක් ඔලුවට එන්නෙ නැ නේ .මන් මොකක්ද කරන්න ඔනේ

sunandapradeep
Автор

Akke video eka hoday.hodata kiyala dunna.thawa video eka dikwunanm hoday.thnx for upload your video

Wijerathna_Dassanayake
Автор

Thanks baba mata godak වටිනවා me vidio eka

darshanaruwan
Автор

Chat කරන විදිහ ගැන කරන vedio වල chat කරන Screen Record එකක් set කරානන් හොදයි කියලා හිතෙනව මන් ද ඔයාගෙ කැමත්තක්, මොනා උනත් අපි ඉන්නව ඔයත් එක්ක සුබ පැතුම් ❤️

shanlyrics
Автор

අපිට කේල්ලේක් සේට් වුනොත් වශියකින් තමා...😅😅😅😅

manushmalinga
Автор

Mata nm kello set wenawa ona tharam.mn wadia ewwa passe panna yanne na..Eth.oya katha karana widiha balan inna lassanai 😍😍. Ekamai oyage video baluwe. 😊

cabeywickrama
Автор

කතාව අහන්න නෙමේ ආවෙ ඇත්තම කිව්වොත් මාලුව බලන්න තමයි ආවෙ..🥲😊😊(ඇරවාන)

dulshanbandaranayake
Автор

අක්කේ... ටිකක් මහත කෙනෙක්ට කෙල්ලෙක් කැමති වෙන්නැද්ද... එයාට කොල්ලෙක් ඉන්නවද කියල එයාගෙන්ම දැනගන්නෙ කොහොමද අක්කේ... ලොකු උදව්වක් මේක...

sashiduushanga
Автор

අදුරන්නෙ නැති, හැබැයි හැමදාම හම්බෙන කෙනෙක් මගේ හිතේ ඉන්නව. කොහොමද අක්කෙ අදුරන්නෙ නැති කෙනෙක් යාලු කරගන්නෙ...🥺

Kavi_
Автор

එයා මාව දැකපුවාම කන්න වගෙ පොඩ්ඩක් වෙලා බලන් ඉදලා අහක බලනවානෙ ඇයි එ 😅😪💔

Noneme-enfe
Автор

අක්කේ මම ආදරේ කරන්න ඉන්නෙ ගේ පිටිපස්සේ ගෙදර නන්ගි ට ඒත් එයා කිව්වට පස්සේ 🙄 මූනක් දානවා ඒ ඇයි ඊට පස්සේ බෑ කිව්වා අක්කේ හරියයිද

ayodyauthpala
Автор

Ela akke try karala balmu set unoth mn gane subscribe 50k denawa ❤️

shanlyrics
Автор

Akke mama magee best friendge, නිව්න් sahodhariya set Kara ganna asaaen enne . Habai mama aka yaaluwata kiwwe naa awlak weidha dhanne naa nee . Podi awlakata thiyenne Mata wada dhawas 28k wadimal😔

TomKids
Автор

ආදරේ ප්‍රකාශ කලාට පස්සෙ කොච්චර කල් බලා.ඉන්න ඕනිද normally answer එකට ?

ranjithmahawatta
Автор

අක්කා, ඔයා ඒ ඒ video එකේදි ඔයාගෙ කතාවට අමතරව කතාකරන මාතෘකාව ගැන පුංචි පුංචි video කෑලි පෙන්නුව නම් තවත් හොදයි කියල හිතෙනව මට,
ඒ කියන්නෙ ආදරේ ගැන නම් දෙන්නෙක් ආදරෙන් ඉන්න විදිහ වගේ

maleeshalakshitha
Автор

ඇයි අක්කෙ මේ video එක තව ටිකක් දික් කරේ නත්තෙ???? (හරි වේදනයි මට)

dinindushanilka
Автор

2021 අවුරුද්ද පටන් අරන් ටික වේලාවකින් මන් එයාට ආදරෙයි කියලා කිව්වා!!👀
මොනා වෙයි ද දන් naa🤩

chamalsilva
Автор

අපිට සෙට් වෙනවනම් ඉතින් සල්ලි තිබ්බොත් නැත්තන් වශියකින් තමයි🤣.

dimathperera