Anu Kanu Leak Video Incident

preview_player
Показать описание
Popular actresses Anu and Kanu (Anushki Kanushki) leak video incident

anu kanu, anu kanu video, anu kanu leak video, anu kanu lik video, අනූ කනූ, අනූ කනූ leak video
Рекомендации по теме
Комментарии
Автор

AI නම් නෙවෙයි ..කොහොම උනත් කරපු වැඩේ වැරදී.. පරිස්සමින් ගෑනු ලමයි.❤ කවුරුත් කොච්චර ආදරෙයි කීවත් තමන්ගේ පරිස්සම තියෙන්න ඕන තමන් ලග ❤ ඔයාලට ඇත්තටම ආදරේ කවුරුත් ඔයාලට නරක දේවල් යෝජනා කරන්නෙ නෑ..Be safe girls ❤

Yourdream-lk
Автор

අනු කනු කියන්නේ හරි හොද දෙන්නෙක් ඔන වෙලාවක අපි ඔයාලා එක්ක හින්නවා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

chanudimaheshika
Автор

එ ළමයා එහෙම කරත් නැතත් අනිත් ගෑණු ළමයි හැමෝම ඉගෙන ගන්න ඕනි දෙයක් තමයි තමන්ගෙ නිරුවත කිසිම පිරිමි කෙනකුට බැන්දට පස්සෙ සැමියට ඇරෙන්න පෙන්න්න යන්න එපා අසරණ වෙන්නෙ තමන් මයි

sachintharashmika
Автор

ඒක නම් AI නෙවෙයි. හැබැයි ඉතින් මොකා උනත් වැඩේ කැතයි.

RapBoySh
Автор

මට හරි වේදනයි. උබලා හැම මගුලටම ඇයි මාව අල්ලගන්නේ.මට දැන් මේ ජීවිතේ එපා වෙලා.
>>>මීට අගතියට පත් AI

Yeshoo-gt
Автор

ඒක Ai නෙමෙයි කියලා හොඳට පේනවා . Ai නම් කෘතිම පාට පේනවා අදුරගන්න පුලුවන් එඩිට් එකක් කියලා 🙂 දැන් ඉතින් AI කිය කිය දගලන්න කලින් මුලින් ගෑනු ලමයෙක් කියලා හිතලා වැඩ කලා නම් හරිනේ 🙂 ගෑනු ලමයෙක් හැසිරෙන්නෙ ඕන විදිහට හැසිරෙන්න එච්චර කියන්න තියෙන්නෙ 👍 ගෑනු ලමයෙක් විදිහට තේරුම් ගන්න ඕනෙ තමන්ගෙ privacy එක රැකගන්න .. මොකෙක් හරි එකෙක් private දේවල් ඉල්ලන්නෙ උගෙ තියෙන අසහනයට් මිසක් ආදරෙට නෙවෙයි ඒක තේරුම්ගනින් කෙල්ලෝ!! 🫵🙂

KalixZonee
Автор

එයා එහෙම වීඩියෝ එකකින් පෙන්නුවත් ඒක දාපු එකා තමයි වැරදි. මොකද එකී ලයිව් ඇවිත් නෙවෙයි නෙ එහෙම කරලා තියෙන්නේ. කවුරු හරි හිතා මතාම කරපු දෙයක්.ඔය ෆෝන් එහෙම හදන්න දෙද්දී පරිස්සමින් හොදේ කට්ටිය. මගේ ෆෝන් එක හදන්න දුන්නට පස්සේ ෆොටෝ අරන් තිබ්බ. එහෙම අරගෙන මොනවා කරයිද දන්නේ නෑ. මොකද දෙයක් උනාට පස්සේ කරපු උන් මැරුවත් ඒක වහන්න බෑ 😢

ShanuAhinsha
Автор

තාක්ශනය ගැන දන්න අයත් ඉන්නවා. AI කියලා ඇස් කන් වහන්න හදන්න එපා. වැඩක් නෑ. හැබැයි සයිබර් සිස්ටම් වලින් වීඩියෝ එක අයින් කරන්න පුලුවන් 50%ක් වගේ. හබැයි දැනටමත් ලීක් එක ගොඩක් තැන් වල තියෙනවා. අනිත් අයට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් විශ්වාසේ තියලා යවපු කෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න. බලන එකා කොහොමත් බලන්වා. ශෙයා කරන එකා කොහොමත් ශෙයා කරන්වා. දැන් ඉතින් උඩ බලන් ඉන්න තියෙන්නේ.

maneeshandot
Автор

අනේ AI අඳුරගන්න බැරිද බන් අපිට? 😅 ඕක AI නෙමේ නිකන් අඬන්නැතුව හිතපන්.

jtejvhp
Автор

අපි ඔටුවො කියල හිතුවද? Ai යැයි යැයි තමයි.
අපිව බලාගන්න සල්ලි ඕන කිව්වනේ දැන් සැපද? 😂😂😂😂👍

aaaYaKaP
Автор

AI නෙමෙයි.. කෝම උනත්.. එපා මේවගෙ දේවල් කරන්න.

තමන්ගෙ personal දේවල්
පිට නොයන විදිහට. පරිස්සම් කරගන්න.
විශ්වාස කරන්න එපා කාවවත්..

Tilmi-fets
Автор

මුන් දෙන්නා නටපු නැටිල්ලට ලීක් නොවුනා නම් තමයි පුදුම...

දඟයා
Автор

දැන් ඉතින් විලි වහගන්න ඕන තරම් කතා හඩයි.. ඒත් දන්න මිනිස්සු දන්නවා ඇත්ත කොහොම කිවත්...

dulshansachintha
Автор

ඒ කෙල්ලගෙ කොල්ලගෙ, නැත්තං මේක බොරුවක් වෙන්න පුළුවන්, නැත්නම් ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි මොන දේ වුණත් ඒ කෙල්ලගේ ආත්ම ගරුත්වයට ඔය තරම් කෙලසන එක උචිත දෙයක් නෙවෙයි . තමන්ගේ සහෝදරියක්, නැත්නම් තමන්ගේ අම්ම, අක්ක, කෙල්ලට මේ දේ වුණානම් කියලා හැම කොල්ලෙක් ම හිතට ගන්න ඕන . මොකද කවද හරි එයත් අම්ම කෙනෙක් වෙනව. ඒ නිසා මේක ශෙයා කරල, ඒ කෙල්ලට බනින එක නෙමෙයි මේ වගේ දේවල් ඉදිරියට නොවෙන්න සමාජයේ යොවුන් පරම්පරාව දැනුවත් කරන්න වැඩපිළිවෙළක් සකස් කරන එක තමයි කරන්න ඕන

HiruniPaboda-hf
Автор

ඒක edit එකක්‌ නෙවෙයි ඇත්ත එකක් කියලා හොඳටම පේනව අනික තමන්ගේ හිත දන්නවනේ ඒවා ඇත්තද බොරුද කියලා නාහෙන් අඬන්න දෙයක් නෑ කරන්න කලින් දෙපාරක් හිතුව නං... මට නම් දුක ඒ අහිංසක අම්මා තාත්තා ගැන ඒ මිනිස්සු කොහොමද මේවා දරාගන්නේ ලෝකෙට මූණ දෙන්නේ. එහෙම වෙලත් ලැජ්ජ නැතුව මෙයා මෙ වගේ බයිලා ගහනව කියන්නේ ඉතිං වැඩක් නෑ. දැන් ඉතිං පෝලිමට ඇවිත් මට බැනපියව් 😅🥴 මොනව උනත් ඒ කොල්ලත් බලු වැඩේ කරලා තියෙන්නේ ඌ වැරදි ඌට ලැජ්ජනැතුව දික් කරන්න ගිය මෙයත් වැරදි මේවා කෙල්ලොන්ට හොඳ පාඩම්

dcnmaitipe
Автор

labbak edit, hodata thiyanawa video eka

Killzne
Автор

AI වේවා නොවේවා..මොකක් උනත් මෙයාලට බනින්නේ නෑ.මේක share කරපු පිරිමි ටික පත්තිනි වෙලා මේ කෙල්ල ජරාවක් වෙන්න විදිහක් නෑ නේ.

MarieJean-ixdu
Автор

ඒකේ ඉන්න ඔයා නෙමෙයි නම් ඇයි ඔච්චර pressure ගන්නේ .. මමත් කෙල්ලෙක් මගෙ මූන දාලා එඩිට් කලා නම් මම ඔච්චර pressure ගන්නෙ නෑ මොකද මගෙ හෘද සාක්ෂිය දන්නවා මම එහෙම දෙයක් කලෙ නෑ කියලා එවාගෙම ස්වභාව දර්මය .. 🙂 මම නම් අද කාලේ relationship කැමති ම නෑ. හැම මඟුලම් යවා ගන්නවා ඉදකින් .. මට දැන් 19 ක් මේ වෙනකම් ඔය වගේ ජරා කාලෙකන සම්බන්ධ එකක් වත් තිබිලා නෑ.. මම ගරුකරනවා මගෙ අම්මාටයි තාත්තාටයි මාව මේහෙම හැදුවට 🙂 They have raised me well in this cheap generation. 🤮 I agree that arrange marriage is good in this cheap generation. 🙂

Kailielina
Автор

දැන් CID එකෙන් අල්ලයි AI Video එක හදපු එකා ඌව Elon Musk විකුණලා අනුයි කනුයිට අදාල වන්දි මුදල ගෙවල ඉතුරු සල්ලි වලින් රටේ ණය ගෙවන්න තියෙන්නේ 😅

bmachandika
Автор

තමන් හරි නම් ඔච්චර අඬන්න දෙයක් නෑ. වරදක් කරපු හින්දා තමා අඬන්නෙ. දැන් ලංකාවේ ඉන්න කෙල්ලෝ හරිම මෝඩ එළදෙන්නු. උන් හිතන් ඉන්නෙ කොල්ලෙක් සෙට් උන ගමන් ඇගේ parts ඔක්කොම වීඩියෝ කරල කොල්ලට යැව්වම ඒක තමයි අවංක ආදරය කියල. මන් නම් ප්‍රාර්ථනා කරන්නේ මට හම්බවෙන කෙල්ල මන් එයාගෙන් වීඩියෝ එකක් ඉල්ලුවත් බෑ කියලා කෙලින්ම උත්තර දෙන්න පුළුවන් බුද්ධිමත් කෙල්ලෙක්ව. අනිත් එක ඒ වීඩියෝ එක ai නෙවෙයි කියලා පොඩි එකෙක්ට උනත් තේරෙනවා. අන්තිමේදී ඒකි පත්තිනි වෙලා ඒ වීඩියෝ එක බලපු ලංකාවේ අහිංසක කොල්ලො ටික සක්කිලි උනා

SenithaHeadmaster