Visekari | Episode 22 - (2024-11-19) | ITN

preview_player
Показать описание
Visekari | Episode 22

#ITN #ITNSriLanka #ITNDigital #Visekari #Episode22

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

කැම්පස් කාලේ බෝඩින් ජීවිතයත් සුපිරි මතක එක කරපු තැනක් තමා. ආයම ඒ කාලෙට යනව මේ කතාව බලද්දී 😊

ashvinisunethra
Автор

ඉල්ලන්නෙ එක දෙයයි..කෙල්ලෙක් නිසා, බොක්කෙන්ම ඉන්න යාලුවෝ දෙන්න වෙන් කරන්න එපා..😢😢

LasanthiR.lasanthi-ehec
Автор

චේතිය මට්ටු වෙන දවස බලන්න ආසාවෙන් ඉන්න මම

anushatharangamala
Автор

බෝඩිම් තුනේම කොල්ලො කෙල්ලො සෙට් තුනම රගපානවා ලස්සනට...රතු අක්කා, අෆ්‍රිඩී රගපෑම සුපිරි❤

Linarasilva-pz
Автор

⁣තෝ නමි මහා ජරාවාස සක්කිලි තාත්තේක්.කොහෙවත් යන ගැහැනියක් නිසා අහිංසක දරුවට කරපු දේ.පවි දරුවා.😌😌😌

elenawickrama
Автор

මාශිට රඟපාන නිලියට රඟපාන්න නටන්න සිංදු කියන්න ඔක්කොම පුලුවන්

MayumiIparna-tfzs
Автор

කතාවටත් ගෑනු පෙරේයා තමන්ගේ ගැනිගේ ආදරේ අදුරන්නේ නැති ඔය වගේ උන් තවමත් ඕනේ තරම් ඉන්න වා මම හිතලා නෙවෙයි එහෙම කරේ ලු පොඩි එකී වැටුනේ එහෙනම් හුළගට 😢ගෙදරින් පන්නාපියෝ. ♥️♥️♥️🇵🇸🇵🇸uae

sumitaraj
Автор

හොර ගෑනුන් ලගට පිරිමි ගියාම තමන්ගෙ ගෑනි වහා කදුරැ වගෙ තමා පේන්නෙ

sherinaasanthi
Автор

මේ වගේ ලස්සන, ආදරේ ගැනියෙක් ඉද්දි පිට යන එක නම් මහා අපරාදයක් 🤕🤕

දකුණේබිග්බොසා
Автор

ගැනු දෙන්නම රවටිටනවා අර මනුස්සය .ඌ බැදපු එකෙක් කියලා අර කෙල්ල දන්නේ ත් නැ.එයත් පවි රැවටිලා.දරැවත් පවි.ඔහොම උන් ඉන්නවා සමාජයෙත්.පරිස්සමෙන් ගැහැනු ලමයි.

PriyaPriyangika
Автор

යෂ් වගේම චානුක ඒ දෙන්නා නියම නලුවෝ ඉතං ඒ දෙන්නගෙම වෙයිස් අහන් ඉන්න ආසයි .කතාව ආසාවෙන් බලන්නේ එයාලා නිසා . අර ප්‍රොෆසර් කරයගේ කොටස් නම් බලන්නේ එපා වෙලා එයාටත් ඉන්නේ දුලා දෙන්නෙක් නේ .වාසු පව් .

dammikajayalath
Автор

සමාජයේ සියලුම චරිත නියෝජනය කරනවා.මිනිසුන් ගේ හැටි තේරැමි අරන් ජ්වත් විම ඔබ සතුයි.

PriyaPriyangika
Автор

ඔවා නම් රැගපැම් එත් අද රටේ තවත් ඔක තමයි

L.G.SHemalatha
Автор

ප්‍රොෆෙසර් වගේ උන් ඕන තරම් ඉන්නවා. හැබැයි කැම්පස් එක ඇතුලේ එයා බැඳලා කියලා නොදන්නා උන් ඉන්න විදියක් නෑ . ආණ්ඩුවේ කැම්පස් එකක් ඇතුලේ ඒවා හංගන්න බෑ

Nonafun
Автор

යස් ♥️♥️♥️♥️♥️♥️👌චානුක ♥️♥️♥️♥️♥️♥️👌සින්දුව 👌👌👌👌ගිටාර් එක 👌👌👌👌👌👌හරි ලස්සනයි කට්ටිය ට ම නාට්ටියේ ආදරෙයි ♥️uae 🇵🇸

sumitaraj
Автор

ලස්සනයි වාසු එයා රැවටෙනවනේ pau අද සමාජේ බහුලව තියෙන ප්‍රස්නයක්

SajiwaDisanayake
Автор

බාබෙක්‍යු පාටි දෙකේම එකම කෑම ටික හැබැයි ඈ 😂

prageethanuradha
Автор

යශ් .. එයා දැක්කම එයාවමයි මතක් වෙන්නේ.කොහේ හරි එයා සතුටින් ඇති.

NalikaKalpani
Автор

කැම්පස් අවට මෙහෙම බෝඩින්නම් අපිට අහන්න දකින්න ලැබුනේ නෑ ඒ කාලේනම්.

krishnadamayanthi
Автор

කොස්තා ගෙ acting නම් ආයි සුපිරි 🔥🔥🔥🔥🔥🩷

pabodhakatuwandeniya
join shbcf.ru