THE GAME | OFFICIAL MOVIE TRAILER.

preview_player
Показать описание
Directed by Suranga De Alwis
Produced by Anura Samarajeewa
Suranga De Alwis
Videography by Gamini Moragollagama
Edited by Sky Walker
Music by Sarath De Alwis
Cast : Ranjan Ramanayake
Janith Wickramage
Tharindi Fernando
Chathu Rajapakse
Budhdhika Jayarathne
Sriyantha Mendis
Wasantha Kumarawila
Dananjaya Siriwardana
Sudesh Wasantha Pieris
Ariyasena Gamage
Nilmini Kottage
Sando Harris
Jeewan Saptharanga
Dulashi Nimnadi

CHECK OUT THE NEWLY RELEASED SONGS FROM THE GAME MOVIE.
*ANDA MANDA WEELA music video*
*JEEWANA ME GAMANA music video*
*MAL SINA SENA WELAWE music video

COPYRIGHT OWNER BY WETV YOUTUBE CHANNEL AND SANGEETHA FILMS...
Рекомендации по теме
Комментарии
Автор

Personally I’m looking forward to watch this.
This movie is gonna be a blockbuster in Srilnka.
There is no doubt that Ranajan Ramanayaka is the living Super star in all our hearts
My love and blessings.

SankaDinethOfficial
Автор

කොත්තුවෙ චිකන් හොදි ගැවුන තැන කන්න පුලුවන් වගේ රන්ජාගෙ නම ගැවුනත් ඒ film එක බලන්න පුලුවන් මෙකත් සුපිරියක් වගෙ💗💗💗 ආදරෙයි රන්ජා💗💗

Tharush_x
Автор

රන්ජන්ගේ කටහඩ ඇහෙද්දීත් අදුලු එනවා..❤ආදරෙයි රන්ජෝ🙏

දේශපාලනවලත්තුවා
Автор

රන්ජන් ඉන්නවා කියන්නේ ඉතිං ආයේ බලන්න දෙයක් නෑ සුපිරියක් තමා 😍😍

pasindudilshan
Автор

කොච්චර අලුත් නළුවෝ හිටියත් රංජංන් අයියගේ film එකක් බලන කොට එන ගැම්ම ගන්න කාටවත් බෑ.ආදරෙයි රංජන් අයියේ.හොඳ මිනිස්සු ඇතුලට දාන දේශපාලන කාලකණ්නි නිසා ඔයා දුක් විඳිනවා 😥😥😥😥❤️❤️❤️

nera
Автор

හිරේදැම්මා කියලා රංජන්ට තියෙන ජනප්‍රියත්වය බින්දුවක් අඩුවෙලත් නෑ අඩුවෙන්නෙත් නෑ. තාමත් Super Star *රංජන්* *රාමනායක* තමයි.

gaa_fernando
Автор

TRAILER එකෙන්ම සෑහෙන්න ගානකගේ රෙදි ලෙෆ්ට්.... සුපිරියක් ❤️❤️ ❤️❤️ ❤️❤️

MaxGaming-yhtl
Автор

ලංකාවෙ සුපිරි නලුවා සහ එකම දේශාපාලකයා .. ඇත්ත කතා කරපු නිසා ආණ්ඩුවෙන් සහ විපක්ෂෙන් දෙකෙන්ම හිර කරපු වීරයා

MRPRAZA
Автор

මේක නම් සුපිරියක් වගේ, ඒත් මේ ෆිල්ම් එක එලියට දැම්මට පස්සෙ රන්ජාට දිගටම හිරේම ඉන්න වෙයිද දන්නෑ. එහෙව් සිරිලංකාවකනෙ අපි ඉන්නෙ

warunaksamarathunga
Автор

පාර්ලිමේන්තුවේ හිටපු ඇත්ත කතා කරපු එකම මනුස්සයා ❤️ තාමත් film එකේ Super star ❤️

MONSTER-ikbr
Автор

නම ගෑවුනත් ෆිල්ම් ජනප්‍රිය වෙන නලුවෙක් ලංකාවෙ නෑ වෙන ❤️❤️ රංජා 🖤💚

chamikamithun
Автор

ආයෙ මොකුත් නැ රෙදි ඉල්ලෙ ❤️ ගැම්මක්


මේක වාරනය කරයිද කියලා සැකයි ...

nadeepdilshan
Автор

දෙමලුන්ට වීරයා විජේ, අපිට වීරයා රන්ජන් මිසක් වෙන කවුද? ජයවේවා රන්ජන් අයියේ. ඔබේ හඬ කිසිදා මැකිය නොහැක.

genix
Автор

අම්මො රන්ජා ගේ ඇක්ටින් නම් සුපිරියක් ආදරෙයී ගොඩක් අසාවෙන් බලන්න ඉන්න පිල්ම් එකක් කවද්ද රිලිස් ...🙂🙂🙂🙂🙂🙂

AsankaRajapaksha-ne
Автор

හෙළ සිනමාව වෙනුවෙන් දින සීය දිවේවා...බොක්ස් ඔෆිස් වැදේවා....රටටම යහපතක්ම වේවා...🙏🙏🙏

hashithamadusanka
Автор

හරිහමන් විදියට ඔහොම හරි ලංකාවේ film එකක් කරන්න ඉන්නේ මේ මනුස්සයා විතරයි.. ❤️

brother
Автор

All The Best Ranjan අයියේ. ඉක්මනින්ම නිදහස් වෙලා එලියට එන්න කාලය දැන් හරි. Film එක නම් සුපිරියක් තමයි 👍

sajeewafernando
Автор

අනේ රන්ජන් ..අපේ රටේ ඉන්න හොදම නළුවා .අපි ආදරෙයි ඔබතුමාට . ..ඉක්මනින් නිදහස් වේවා .තෙරුවන් සරණයි .

mariedilukshi
Автор

සුපිරි ෆිල්ම් එකක් වගේ..මේක තිරගත වෙන්න කළින් රන්ජන් අයියා නිදහස් වෙනවානම් කොච්චර වටිනවාද?

TravelGuideSL-SameeraExplores
Автор

සුපිරියක් තමයි.... ෆිල්ම් එකටම සින්දු ටිකකුත් හැදුවනම් හොදයි...ජය වේවා 😎

shalithanimesh
welcome to shbcf.ru