Raigam Tele'es 2018 - Amude - Ambaruwo

preview_player
Показать описание
Raigam Tele'es 2018 - Amude | Ambaruwo
Рекомендации по теме
Комментарии
Автор

මෙවැනි වටිනා ගී, අසන් උන්ගේ කන් දෙක, අගූලු (Zip, ) සිප් එකත්. (shirts)වල ඛොත්තමුත් උන්ගේ මූණට වැලිම වැටියන්...

wasanafernando
Автор

අම්මෝ මාරම ලස්සනයි මේව ඇහුව නැති කන බලපු නැති ඇස් කුමකටද?

kumarikumari
Автор

මේ අප සිංහල සංස්කෘතියේ වටිනාකම විදහා පාන එක් ගීයක් හා නැටුමක් අවු 25කින් සිංහලුන්ට මේ රටේ අයිතියත් නැති සුලු ජාතිය වෙනවාමයි සිංහල සංස්කෘතිය ගැන කවර කතාද ? රඡ කාලේ කඩුත් නැති කටුගෙයි ඡාතික කොඩියත් නැතිකරයි . එසේ නම් බුදු දහමටට සඝරැවනට කවර කතාද ?

nalawattagepinto
Автор

අනේ ඕකගෙ සරම කැඩියන් අමුඩෙ අමතක වෙලා තිවියන්. නියමයි හොද හඩක් ලස්සනයි

sarathprasanna
Автор

🇱🇰Saman Lennin.. you are a 🇱🇰LEGEND.You are a great person and a precious musician....WE ALWAYS WITH YOu.keep up the good work🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰. අප රටෙහි සම්පත් මෙම අයව අපගේ රටේම පිනකට පහල වූ අපගේ ආදරණීය මෙම ඇත්තන්ව අප රැකගත යුතුමයි.👍👍👍👍...මතු පරපුර වෙනුවෙන්, සිංහල ජනතාව දැනුවත්ව, බුද්ධිමත්ව, තෙරුම් ගෙන ඇති නිසා, 🇱🇰🇱🇰අපේ කම අගය කරන 👍මෙම 🌷🌷🌷විශිෂ්ට නිර්මාණයන් සහ ඒවා 🌷🌷අපට දායාද කිරන, 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥සමන් ලෙනින්✨🔥🔥🔥 වැනි ශ්‍රෙෂ්ඨ 🔥🔥🔥🔥පුද්ගලයන් අප රැක ගැනීමට වගබලා ගතයුතුය. මෙම ජාතික මෙහෙවර ගැන අපගේ ආචාරය පිළිගන්න.💐🙏💐👨‍👩‍👦👨‍👩‍👦👨‍👩‍👦

wasanafernando
Автор

saman lenins voice makes me proud about the glorious historic we had in sri lanka

AshTheWanderer
Автор

👍හරිම💐🙏🙏🙏💐 👍👍ආඩම්බරයි.👍👍👍👍💐🙏💐💐💐💐තෙරුවන් සරණයි! සියලුම දෙව් රැක වරණයි🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 ඹබලාට.අපගෙ උරුමය සහ සංස්කෘතිය රටේ ජනතාවට, සහ අපගේ රටේ දරුවන්ට දයාද කරන ආකාරය ගැන සහ අපට ඹබතුමන්ලා කරන මෙම සත්ක්‍රියාව ගැන හරිම සතුටුයි ගොඩාක්😂😂😂 ආඩම්බරයි..👍👍👍👍

wasanafernando
Автор

Super mame.mewani geetha kiyanna thawa thawath shakthiya labewa.thank you mameee

nishanthudayakumara
Автор

Saman oba srilankika apata sampathak..❤❤❤❤❤

sarathdissanayake
Автор

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අපගේ සිංහල දෙය වටින් උන්ගෙ දත් ටික හෑලී උන්ගෙ ගෑණුන් උන්ට, කොලයට උන් වැරදි වැටහී හැදුන දා මුන්ට ජය සිරි සෙත
අපෙකම, ජාතියේ අභිමන
රටේ ජනතාවට දැනීයන්.!
රටේ ජනතාවට දැනීයන් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥!, , 👍👍👍👍👍👍👍👍👍

wasanafernando
Автор

.
aththatama supiri aiye tawa tawa mehema sindu karanna yodabala yoda shaktiyama labewa oyata thisthun kotiyak dewi pihita labewa

pansilumadhusanka
Автор

Niyami harima lssani apekama budu sarani dirgau wewa

shanthim.a.karuna
Автор

2000 n passe ipaduna aunuth mewwa ahanawanm

kavindadassanayake
Автор

රජ කාලෙ බූට් සින්දුවක් කියල හිතුනා ඇත්තටම





සමන් ලෙනින් මහත්තයෝ ඔබ තුමා දකුනේ උපන් ලක් මවගේ වටිනාම මිණි කිරුලක් කියල කිවුවොත් මම බොරුවක් කියනවා වෙන්නෙ

rajithadeshan