Jaanu | Episode 416 - (2024-09-27) | ITN

preview_player
Показать описание
Jaanu | Episode 415

#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode416

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මේ සේකරයව පේන්න බැරි මට විතර ද... අනුන්ගේ දේම කොල්ලකන්න බලාගෙන ඉන්න මහා එපා කරපු එකෙක්

sanjukumari
Автор

මොනා උනත් ශාක්‍යා හරි ලස්සන ට නිසලිව තේරුම් අරන් අම්ම කෙනෙක් වගේ බලාගන්නවා

nimenimesha
Автор

වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.

dangapenchi
Автор


වෙලාවක් එනවා 🌹
මනුස්සයෙක් හැමදේම අත් ඇරලා දාලා නිහඬ වෙන

කතා කරන්න පුළුවන් කම තියෙද්දිත්
පිළිතුරු ලඟ පාතම තියෙද්දිත්
එයා නිහඬ වම


අඬලා කෑ ගහලා තැලුණු පොඩිවුනු හිතක් එක්ක
එයා එතනින් එහාට කතා කරන්න කැමති

අන්න එදාට, අපිට පේන්න ගන්නවා
ඇවිදින කතා කරන හුස්මගන්න

ඒ සත්‍යවාදී බැඳීමක

-paradigeapi
Автор

එළියෙන් තියන්න ඕනි "පාපිස්ස" එළියෙන්ම තියන්න.
අනුකම්පාවට හරි ගෙට ගත්තහම වෙන්නේ
සේරම කුණු ගෙට එන එක විතරයි.

dangapenchi
Автор

නිසලිට මොනවා වෙයිද මන්දා මොනවා වුනත් නිසලි පවු 😢😢❤❤❤

Manilkadilshan-qb
Автор

තමන්ගෙ මිනිහව වෙන පිරිමි ඉස්සරහා අපහස කරන ජානු වගේ ගෑනියෙක් මන් දැක්කමයි

LakmaliMaduwanthi-xk
Автор

ආදරෙයි නම් පරිස්සම් කර ගන්න....!
නැතිවෙද්දි දැනෙන්නේ
හිතේ හැංගිලා තියෙන
ආදරය නෙවෙයි - ආත්මාර්ථය.

-paradigeapi
Автор

හැමදාම වොශින් මැශින් එකෙන් බලන කට්ටිය කො

dilukagihan
Автор

ශාක්‍යාට ලමයා අපි හදාගමු කිව්වට කැමති වුනේ නෑ චතුරට ගැලපෙන්නෙ නිසලිව ශාක්‍යා සල්ලි පස්සෙ දුවනවා නිසලි තමයි චතුරගෙ අදහස් එක්ක චතුරට ගැලපෙනම කෙනා ශාක්‍ය සංගීත්ට කරපු බොරුවට ජනත්ම සෙට් වෙයන් සංගීත්ටයි සහස්ටයි කවදාවත් කෙල්ලෙක් හොයාගන්න බෑ ඒ දෙන්නා ආදරෙන් අන්ද වෙලා ඉන්න අයනේ වටේ යන ගෑනු දෙන්නා මත්තෙම නැහෙනවා

Darshi
Автор

නිසලිට චතුරව සෙට් වෙයි කියලත් හිතෙනවා 😅

malkimanendra
Автор

මේකත් නිකම් දෙව්නි ඉනිම වගෙ. ඉවරයක් නැතුව කට්ටිය එනවා..යනවා .. ඉවරයක් නෑ. තේරුමක් නෑ..හිටපු ගමන් මේක ලියන එකා කෝමා වෙලා වගෙ😂😂😂😂

anuanuu
Автор

ජානු- අත්දැකීම් අඩු නිසා සාර්ථක රඟපෑමක් නෑ.චරිතය හසුරුවීම ඩ්‍රාමා එකේ මුල හොඳයි දැන් කිසි ගැලපීමක් නෑ.උදේ ඉන්න මතයෙ නෙමේ හවස.එක හිතක් නෑ. කවිහාරි කියන නිලිය මේ චරිතයෙ ස්වභාවය නිසාවෙන්ම මිනිස්සුන්ට එපාවෙලා ඉවරයි.

සහස්- රගපෑම හොඳ වුනත් ස්ක්‍රිප්ට් එකෙන් චරිතය දියාරු කරලා ඉවරයි. සචින්ගෙත් කැරියර් එක අපරාදෙ මේකෙන්

අල්පොන්සො- රඟපෑම සාර්තකයි. විවේචන නෑ

ශාක්‍යා-😂 නිලියත් එකයි චරිතෙත් එකයි. ඩ්‍රාමා එකේ පට්ටම අසාර්ථක කැරැක්ටර් එකක්. බෝගහ යට ඉන්න නගරසෝබිනිය වගෙ. කට පුක කරන් කතාවෙ 90%ක්ම

ජානුගෙ අම්මා: රඟපෑම සාර්ථකයි. පව් ජ්‍යේෂ්ට නිලියොන්ට බොක ස්ක්‍රිප්ට් දෙන එක.

සේකර: පාලිත සිල්වාගෙ අත්දැකීම්, වයස එක්ක ගත්තම දැකපු අසාර්තකම රංගනය මේක. ඇඩෝ ඇඩෝ ගාගත්ත ගමන්. පලවෙනි ඩ්‍රාම එක රඟපාන කෙනෙක් වගෙ.ඔහුත් කිසිම ගැලපීමක් නැති ස්ක්‍රිප්ට් එකේ පීනනව

සෙත්: දනු සින්නතම්බි ආතල් හොඳ නිවේදකයෙක් මිසක් නලුවෙක් නෙමේ කියන එක ඔප්පුවෙනව රගපෑම අසාර්ථකයි.

නාරද: තවත් පට්ට අතාත්වික රගපෑමක්. ඇඬියාවත් එක්කං බං බං කියන එක තමා. හයිලයිට්

නෝරා: දකපු පලවෙනි ඩ්‍රාමා එක. චරිතයට අදාලව සාදාරනයක් කරනව හිතෙනව

රොඩ්නි: කතා නොකර ඉමු.

දොස්තර: සයිකියැට්‍රික් කෙනෙක් ඔච්චර unprofessional නෑ කියල ලියන පොල් කාවයිය ෆ්හන්නෙ ණෑ. පේෂන්ට් එක්ක බීල ඉන්නෙ හරියට නිකම් ගේ වගෙ

ජනත්: ඌ රට ඉන්නෙ රට යන්නෙ කොහොමද මන්දා චාටර් ඒත් ඉනිං

asankaabeysinghe
Автор

නිසලිට චතුර ව සෙට් වෙන්න ඕනා.ඒ දෙන්නා මැචින්.මේ පන්ඩිත ශාක්‍යාට වඩා

samanaleejayasingha
Автор


වෙලාවක් එනවා 🌹
මනුස්සයෙක් හැමදේම අත් ඇරලා දාලා නිහඬ වෙන

කතා කරන්න පුළුවන් කම තියෙද්දිත්
පිළිතුරු ලඟ පාතම තියෙද්දිත්
එයා නිහඬ වම


අඬලා කෑ ගහලා තැලුණු පොඩිවුනු හිතක් එක්ක
එයා එතනින් එහාට කතා කරන්න කැමති

අන්න එදාට, අපිට පේන්න ගන්නවා
ඇවිදින කතා කරන හුස්මගන්න

ඒ සත්‍යවාදී බැඳීමක

😔🤍

-paradigeapi
Автор

දෙවනි ඉනිම බලනඑක නැවැත්තුවාවගේ ජානු බලන එකත් අදින් නවත්තනවා.ලස්සනට කතාව අවසන් නොකර වල්පල්කෑලි එකතුකරකර බලන අයට එපා කරවනවා.😏

moragaspitiyekumarii
Автор

ශාක්‍යා 😂😂😂😂 රඟපානව කියල ඔවර් ඇක්ටින් හැම තැනම 😂😂

VimukthiDilshan-pz
Автор

චතුර මේ කතාවෙ ඇඳන් ඉන්න ෂර්ට් එකමයි.සින්දු ටෙලිනාට්‍යයෙත්.පවන් ගේ චරිතය රඟපානකොත් ඇඳන් ඉන්නේ

A.sampathWalimunige
Автор

මේ. සේකර ඉන්න කොටස් මම නම් බලන්නේ නෑ ජරාව

Shama-husx
Автор

ඔන්න මහත්තයෝ කක්කි දාන්න යන තැනදි තව චරිතයක් කතාවට එකතු වුනා...ජය වේවා.... පොඩි හාල් කෑලි ෆෝම් කරනවා මිසක් මෙකෙන් ආදර්ශයක් නං දෙන පාටක් නෑ කක්කා ගඳයි ඕයි දැන්නං මේ කතාව

cricketpisso