Table and Column Aliases | MySQL Sinhala Tutorial | Part 11

preview_player
Показать описание
Software Engineer කෙනෙක්ගෙ practical experience එකත් එක්ක හැදෙන පාඩම් මාලාව..

MySQL වල තියෙන Table/Column alias අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවකද? කොහොමද ඒවා use කරන්නෙ කියන එක කට පාඩම් නොකර තේරුම් ගන්න..

(අන්තිම වෙනකල්ම බලන්න)

අනෙකුත් playlists :

ඔබේ අදහස් අපිට ලබා දෙන්න දෙපාරක් හිතන්න එපා..

පාඩම තේරුනානම්, like එකක් දාලා යාළුවන්ටත් බලන්න Share කරන්න..
MySQL ගැන සිංහලෙන් ඉගෙන ගන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න..

ඔබට මතුවන ගැටළු පහළින් comment කරන්න..
Рекомендации по теме
Комментарии
Автор

software field එකේ ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් ගැන discuss කරන්න අපේ private FB group එකට join වෙන්න..

lankadroidProgrammmingKuppiya
Автор

Superb 👌.... අව්රුදු 4 කැම්පස් එකෙන් තේරුම් ගන්න බැරි උණු දේ තේරුම් ගත්තෙ මේ කුප්පියෙන් තමයි. plz continue mcn. good luck!

eachevery
Автор

කාලෙකින් තවත් වැදගත් විඩියො එකක් ගොඩක් ස්තුතියි 😊✌️

Slowd_Radio
Автор

ගොඩක් කාලෙකින්.💖💖💖 ආසාවෙන් බලන් හිටියා video එකක් අරන් එනකන්.❤️❤️❤️😍😍😍

thushankalana
Автор

I I Got a good Understood about Table and Column Aliases ❤❤❤❤❤
This is A Good Video

m.v.tharulkisara
Автор

thank you very much and waited for your session. as well as wish you to continue the session until to the end. good

chinthanalakmal
Автор

Happoo goda dawasakata passe,
ආයෙ video දාන එකක් නැද්ද කියල හිතුනා,
ගොඩක් Thanks.
Balance video ටිකත් දාන්න පටන් ගත්තට thanks.

rihanharis
Автор

digatama me playlist eka karagena yanna supiri

niroshanedirisinghe
Автор

Oyata pin ayye atthatama heta exam api ada oyagen igena gnnawa

kishanarosh
Автор

Aiye sql sum function ekaka value ekak java text box ekata hari msg box ekakata hari ganne kohomada

thushankalana