Study Abroad with Universal College Sri Lanka (UCL) Sri Lanka

preview_player
Показать описание
Universal College Sri Lanka (UCL) is the brain child of Eduko Lanka Principals; Universal College Lanka (UCL) is fully owned by Eduko Lanka, a private education services company serving high performing students and professionals. It delivers quality assurance and practical programmes by working only with excellent global institutions who help bring-out the best in our students.
..
..
Рекомендации по теме
Комментарии
Автор

අපේ කොල්ලන්ට කෙල්ලන්ට ගොඩක් වටිනව ❤ ( වීඩියෝ එක බලපු ගමන් ජීවිතේ ගොඩ කියල හිතන්න එපා. ලොකු ගානක යනව. )

BhashithaDilshan
Автор

Video එකනම් ගොඩක් වටිනව
Thank you chanux aiye
දිගටම මේ වගේ video දාන්න
👍👍👍👍

Mydiary--
Автор

Chanux අයියේ අපේ රටට ඩොලර් ගේන පුලුවන් විදියේ ඔන්ලයින් බිස්නස් එකක් ගැන වීඩියෝ එකක් ගේන්න පුලුවන් නම්.

Cransath
Автор

A video like this is very valuable to us
Thank you so much
👌👍

doublesmusic
Автор

thanks...! chanux for these kind of valuable videos bcz MORE HELPFULL FOR TEENS IN THIS SITUATION OF SRI LANKA

shahmideadwhitz
Автор

මාව මේ university එකට ගිහින් දාන්න අයියෝ...👉👈🥺❤️

isithasathsara
Автор

Very important video for us Chanux 😍♥️ keep up the good work as always and also a small request to do a similar program for NIBM & SLIIT

MrNoobMaster
Автор

මචන් හැමෝටම private universities වලට යන්න බෑ හොදම දේ තමන් කරන subject එකෙන් හොදට al pass වෙලා government university එකකට ගිහිල්ලා පස්සේ job එකක් කරන ගමන් master degree එක කරන්න පිට රට හොද university එකකට යන එක මම අදුරන අයියා කෙනෙක් ඉන්නවා එයා ජපුරෙ hrm කරලා ඊට පස්සේ hemas company එකේ අවුරැදු 2ක් වැඩ කරා පස්සේ එයා canda වලට ගියා student විසා වලින් hrm master degree එක කරන්න දැන් එයා canada වල amazon එකේ job එක කරන ගමන් degree එකත් කරනවා ඉගෙන ගන්නවා කියන එකට වයස බලපාන්නේ නෑ අප හැමවෙලාවකම ඉගෙන ගන්නවා අනික අපේ දෙමව්පියන්ට හැමදාම බරක් දෙන්න අපට බෑ ඕනෙම දෙමව්පියෙක් කැමති තමන්ගේ දරැවාව තමන්ට වඩා උසස් කෙනෙක් කරන්න ඒ වෙනුවෙන් දෙමව්පියන් ඕනෑම දෙයක් කරනවා එහෙම කියලා අපිට ලක්ශ ගන්න බැංකු වලට ණය වෙලා loan අරගෙන අපිට උගන්නනවා කියන්නේ එක එයාලට ලොකු බරක් පිටරට මෙහෙම නෑ අපේ රටේ හරි අදයපන ක්‍රමයක් නෑ එහෙම කියලා අපේ අනාගතය නැති කරගන්න බෑ අපි මහන්සි වුනොත් ව්තරයි අපිට ගේමක් ගහන්න පුලුවන් වෙන්නේ

minulaashan
Автор

දැන් ඔය වගේ වීඩීයෝ කරලා අපිට උදව් කරන්න කෝමත් මෙහේ ඉන්න බෑ 😶

chanithunadawa
Автор

NVQ Crouse එකක් කර රා රට ගිහින් job එකක් කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍🔥❤️

lahirudilshan
Автор

Digital Marketing හා ඒ Degree & Jobs ඒ සම්බන්ධයෙන් Video එකකුත් කරන්න පුලුවන් නම්

Hewage_Isuru
Автор

I’m a current Monash students in UCL doing Bachelor of business and commerce diploma, I highly recommend UCL for anyone who’s looking to study abroad in Australia, Malaysia and Canada 🙌🏻

thivirun
Автор

නියමයි chanux අයියෙ.මාරම වටින වීඩියෝ එකක්..මාත් හොය හොය

Kavindu
Автор

ගොඩාක් usefull වීඩියෝ එකක්‌ අය්යේ ❤️❤️❤️👍👍👍

TECHPOWERLK
Автор

🤟ගොඩක් වටින video එකක්.. thanks chanux aiye 🥰🤩

ADArt-cj
Автор

this is very important video
thank you chanux.
keep it up.

akashkevin
Автор

Mrs Perera who spoke finally is so cute 😊

SandalinduPamith
Автор

ඉස්කෝලෙ යන වයසෙ අයටත් මේ වගේ ඩිග්‍රි එකක වීඩියෝ එකක් ඕනි

LNSTUDIOS
Автор

I'm staying during to find this like video ! So important one ! Thnx for uploaded this like video 🙂😊💜

ridmaroy
Автор

Thanks you for getting this video to us! This is very helpful to me in future. ❤️❤️❤️

TJCREATIVETECH
visit shbcf.ru