Mitsubishi Montero V60 Review (Sinhala) I Auto Hub

preview_player
Показать описание
Let's have a look at #Mitsubishi #Montero 3rd Gen.
#AutoHub

watch our other videos:

Find us on social media:-

Contact Auto Hub :-

Like, comment, share and subscribe for more...

Thank you!
Рекомендации по теме
Комментарии
Автор

ටිකක් අඩු මුදලට ගන්න පුලුවන් හොද comfortable, reliable වාහනයක්. Look එක පැත්තෙත් බැලුවත් decent look එකක් තියෙනවා. අවුරුදු 9 Use කලා running repairs ඇරෙන්න කිසිම issue එකක් තිබුනෙ නැති තරම්.
Still love this beast 🔥❤

bhanukabandara
Автор

මාත් මේ වාහනේක ගිහිල්ලා තියෙනවා. මාතර ඉදන් යාපනේට එක දිගට ගියත් දැනෙන්නෙ වත් නෑ, ඇදේ වගේ නිදාගෙන යන්න පුලුවන්. ✌🔥

senirujayawardana
Автор

ඒ වාහනේ නම් දන්නැති ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් දැන ගන්න තැන්කියු

geethaljayakody
Автор

ලංකාවේදී සාධාරණ මිලකට මිලදී ගන්න පුලුවන් සැප පහසුම Montero එක.
Thank you Auto Hub. 🥰❤

roadridesl
Автор

Woooh හසිත අයිය සුපුරුදු පරිදි පට්ට යකෙක් මේ සැරෙත් 👌😍

kawindualakshan
Автор

Keep it up Hasitha ayyia you can hit 200K

Techwow
Автор

menna vahana.
suv experience ekak nam montero 3rd genaration thamai.
PRADO, V8, PETROL KALE...

sayo
Автор

Oke head light washers cruise control electric seat tow bar enne 3.5l
3l enne fabric cruise control electric seats head light washers enne na

awatawatapita_Official
Автор

ගෙනාවොත් ගේන්නේ සුපිරිම video එකක් අපේ @Auto hub. ♥️♥️♥️👍👍👍

Nadeeka_
Автор

Mekanam supiri youtube channel ekak aiya oyata jaya ❤️‍🩹

lasinyowccgamingchannel
Автор

හැමදාම දුන්නෙ හොදම දෙවල් විතරයි auto hub. 👌👌

anusarasannasgala
Автор

🙏👊බලාපොරොත්තුවෙන් හිටිය review එකක් , එලම👍👍😎පට්ටsupiri

s.sproduction
Автор

ගොඩක් වටින video එකක්. God bless you hasitha ayye

disnanilmini
Автор

Niyamai aiye😊 ikmanatama 200K gahamu...😎😎. GOOD LUCK HASITHA AIYE😋😋😋

jayanthasanjeewaperera
Автор

Nissan x trail t 30 review ekak karannako

gayynipitika
Автор

Ayye land rover defender 2020 eke full riewiew eka one
Defender puma 110 ekai khan ekath ekka 😎 benz s class eka rewiew kara wage

techwithhghs
Автор

(V) engine gena hodatama dena gaththa. Super bro! 💗💗

sanujadilhan
Автор

Aiya video ekak dammahama mara sathutak enne❤🥺 mekanan pissuwak😍

vihangasathsara
Автор

මොන්ටෙරෝ එක ගැන මම දන්නෙ මෙච්චරයි. 80ට විතර ගිහින් කණුවක වැදිලා තාප්පෙකට හෙත්තූ වුනාට ඩ්‍රයිවට අවුලක් වෙන්නෙ නෑ 😅😁

pahanbhanuka
Автор

ලක්ෂ 2ට සුබ ගමන් අයියේ Mercedes Benz E 200 එකක රිවිව් එකක් ඔනි....

myscreen
welcome to shbcf.ru