How to Fix Gameloop 7.1 FPS Bug | 60FPS to 90 FPS | Sinhala

preview_player
Показать описание
Support me complete the subscribe 10 000 Milestone 😘💙
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

🌍Social Media Links💙

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

Songs Credit 💙

▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

My Pc Specs 😇: CPU : Intel(R) Core i5 9400F
GPU : ASUS GTX 1060 3GB EDITION
RAM : 8GB 3200MHz
M.B. : ASUS PRIME H310M-E CSM
SSD : Kingston 250GB M.2 NVMe A2000
HDD : Seagate Barracuda 1TB Hard .
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂

✅LIKE_💚
✅COMMENT_💜️
✅SHARE_💙
✅SUBSCRIBE_❤️
✅THANKS_FOR_YOUR_WATCHING🖤
▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂
Рекомендации по теме
Комментарии
Автор

Nvidia කාඩ් එකක් නැති Geforce Experience නැති කට්ටියට ඕනි ගේම් එකක FPS ගන්න තව ක්‍රමයක් තමා "Fraps" කියන සොෆ්ට්වෙයා එක. මම එක 2012 - 2013 වගේ කාලේ ඉදන් ලගක් වෙනකන් පාවිච්චි කරා අවුලක් නෑ... ඊට අමතරව "Razer Cortex" තියනවා එකෙන් FPS විතරක් නෙවෙයි Boost කරන්න ඊළගට ගේම එකක් Buy කරද්දී අඩුම ගන්න තියන තැන්.. කොහේ හරි ෆ්‍රී ගේම් එකක් දෙනවනම් ඒවත් Razer Cortex එකෙන් පෙන්නනවා... එහෙමත් නැත්තන් ඔයාලට අර සමහර අයගේ වීඩියෝ වල තියනව වගේ... Fps, CPU, GPU, Ram යුසේජ් ඔක්කොම බලාගන්න... ඕනි විදිහට කස්ටම් හදාගන්න "FPS Monitor" කියන සොෆ්ට්වෙයා එකෙන් පුළුවන්...

TinyTrailblazersHub
Автор

බොරු කියන්න ඕන නැනේ, අනුන්ගෙ පහනෙන් එළිය බලන්නෙ නැතුව සිපිරි ගේමක් ගහපු එකෙක් තමයි උබ😍😘🥰🤩❤❤

rexongaming
Автор

Thanks bn ....🧡🧡
පොඩි ප්‍රශ්නේයක් තියේනවා. ඔය විදියට settings ටික හදාගත්තට පස්සේ 90 fps ඒක 60 fps වලට වේනස් කරගත්තට අවුලක් වෙන ඒකක් නැතිවේයි නේද..
මොකද මගේ moniter ඒක 60 fps විතරයි suport කරන්නේ....🙄🙄❤️❤️

mrfox
Автор

මම මෙච්චර දවස් low end pc එකකින් 30fps ගැහුවෙ දැන් 60fps යනවා thanks podda😘

chamath
Автор

Eh මට ප්‍රශ්නයක් තීයේ. 90fps ගැහුවොත් banned වෙනවා ද. කොහොම උනත් ලැග් වෙවී ගහපූ මට ගේම් එකේ ලැග් එක නැති කරන්න කියලා දීපූ එකටනම් Thank You So Much මචං ❤️

grazz
Автор

අවුරුදු ගානක් බලන් ඉදිය ඔය video එක දානකන් 😋😁

santhu_
Автор

Thnx bn...game eka epa wela htye...spec thibilath settings wadi krnna ba...dn wade hri...🤜🤛

SadupaDilshan
Автор

කොම්ලො I5 4th gen, 4gb ram, onboard VGA pubg settings kohomada danna ona

koreanexamhelpsl
Автор

Like 125 තියෙනවා බලන් ඉන්න බැරි එකෙක් unlike කරලා 😂

warunahasaranga
Автор

අලුත් update එකෙන් පස්සෙ gameloop එකේ 90 fps save කරාට save වෙන්නෙ නෑ bro.ඒ නිසා game එක ඇතුලෙත් settings වල 90 fps පෙන්නන්නෙ නෑ

madushanpriyankara
Автор

Podda podi kossak tiye mchn 60fps monitor ekken me method ek use krl freez wewi ghn mt ek nthi krgnn puluwnd bn mge specs i5 4th gen gtx760 2gb card ek 8gb ram bn

thishandanindu
Автор

අර විදියට සෙටින් හැදුවහාම මුලින් ගේම් ලූප් එක ලෝඩ් වෙන ටිකේ fps 102, fps 90 ඇවිත් එතනින් එහාට 60fps වලට වඩා වැඩි වෙන්නේ නෑනේ බන්. ඇයි ඒ ? (vga card eka- gtx 1060 6gb/ram-32gb, pro i3 6th)

sihanvideo
Автор

Bro Lobby eke 90 fps ynw match play krddi 40n uda ynne nh ne 😢help

chayukadias
Автор

HDR akata game aka tikak lag wenawane mge Nvidia Geforce940M witg 2gb thiyenne aka hodaida..mn lap aken play karanne

nishadisamanmali
Автор

Aiye 4gb ram, core i3 2.1 ghz processor, 2gb onboard vga lap ekaka pubg play karanna puluwanda oya wifiyata hadala lag wenne naethuwa

lazashorts
Автор

boru kiyanna wedak ne mege nam 4gb ram gameloop eka opean wela pubg ekata yanna behe anrhimata anatha una ita passe mama free thmai play karannne pubg gahanna behe 4gb ram thiyna kastiyata hodama free fire thamai eth ithin mona emuletor eka demmath 4gb ram eke pubg moblie play karanna amarui

hasith
Автор

Bro mge fps 60 eha ynne nh ne oya kiypu widiht okkom krw eth hari giye nh pc specs 16gb ram gtx 1060 3gb vga plz help bro khmda hdnne mkh

ARcrazygamer
Автор

Pomdo i7 8th gen 1.9ghz
8gb ram
Nvidia mx150 4gb
Hdr dmmama mage ynne 45 wgene 💔

_____.
Автор

Me para update eke ayiya .. update karata passe lobby eke wallpaper ekawath mage playe ge munawath penne ne

sahansathsara
Автор

Monitor eke 60 thiyeddi game eke 90 dammoth pc ekata hari graphics card ekata aulda

gratta_e_vinci.