119 | Episode 53 | 2023-04-11 | Hiru TV

preview_player
Показать описание
Hiru TV - Sri Lanka's most watched television channel

Watch sinhala teledramas, Music video download & Get more updates...

අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!

#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
Рекомендации по теме
Комментарии
Автор

බොහෝම ස්තුතියි පොලිස් මහත්තය ඔයාට ජනතාවට බලන්න සලස් වන්වට ඔබලාට බුදුසරණයි සරණයි 👍👍👍👍👍👍😍😍😍😍😍

SenaniLiyange
Автор

මේ වගේ කතාවක් ඉස්සර ගියා 119 නළු නිලියෝ වෙනස්

nilunilanthi
Автор

මේ officer හැම කතාවකta දාන්න. රඟපෑම superb.. හරිම තාත්විකයි

keshijayasinghe
Автор

හැට පැන්නත් වදුරො බිම ගාටන්නෙ නැහ් අඩො😅

SewwandiNilu
Автор

PAWKARA WESIGEPUTHEK ME
YALUWA KIYANA KERIYA
HODA WATINA PADAMAK
KISIMA DAWASAKA KISIMA YALUWEK
OANAWATA WADA
WISWASA KARANNA HODANEHE
KERI WESIGEPUTHA
YALUWAGE MULU JIWITHEMA
WINASA KALA
MEKATA TAMAI KIYANNE
KAPU BATH PATHE RENA KERIYEK
KIYALA
🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯

pwprabath
Автор

මේ පොලිස් officer හැම කථාවකටම දන්න රගපෑමට හොදයි අනිත් පොලිස් officer රගපෑමට හාරි නැහැ රංගපන්නෙ අහාන විදිහට නේවේයි ප්‍රර්ශණ අහාන්නෙ

kumarikumari
Автор

හෙක්ටර් 4n එකෙන් පෙන්නපු කෙල්ල නෙවේ ඇත්තටම ඉන්නෙ...😅😅 මොනව උනත් සල්ලාලයොන්ට හොඳ පාඩමක්..😊

sanjeewanigunarathne
Автор

කතාවේ සරල අදහසක් වැටුනනම් thumbnail එකට හොදයි.
මොකද කතාව ලස්සන උනාට වීඩීයෝ එක play කරන්න හිතෙන තරම් හොද thumbnail එකක් නැහැ

nikishenaya
Автор

Ane matath me kathawata ragapana awasthawak hadala dannako godak pin

KelumKelum-pp
Автор

කෙල්ලගේ වාසනාව දෙපලත් හම්බුනා දැන් කොල්ලෙකුත් badathahaki

funnysl
Автор

දේපල කෙල්ලට ලැබෙයි කියලා
හිතන්න පුලුවන්ද

lasardalasarda
Автор

කොටකෙතන දාම ඝාතන ගැනත් වැඩසටහනක් අරගෙන එන්නකො.

thusalthurandhajayaneththi
Автор

අමු තිරිසනා.ඇයි දෙවියනි මෙහෙම අපරාධ වෙන්නෙ

chandraperera
Автор

pc eke monitor ekata power supply deelath nehe 🙄🙄

sarathudawela
Автор

Tekta kiyanne marama minihek puduma molayak muta tiyenne

gayaniudayangani
Автор

යකෝ අර පාඩුවේ හිටපු නාකියව අවුස්සලා බොරු බලාපොරොත්තු දීලා අන්තිමට මූම ඌව මරලා. න්දකිං ගෝතයා

විමානප්රේතයා
Автор

Yaluwo viswasa karanna hoda nehe ... Monawa unath hektar werdiyi

DIVIYANJALITHARU-pyzz
Автор

Me. Oic. Mahaththaya. Nam. Hodata. Raga panawa. Police. Akata. Badunoth. Kohomada

DhonAriyawathi-junq
Автор

Lankawe ganut akau me minihata Mol gaya wadiy una akai ohoma aunta ane pau kiyannat hodana

gayaniudayangani