Dilo - Mandarame (Official Music Video)

preview_player
Показать описание

Dilo - Mandarame (Official Music Video)

Performed by Dilo
Produced by @TaizyOndaTrack
Mixed & Mastered by @DILUBeats
Vision by @ViyathDeelaka

🎵 Follow Dilo on Social Media

🎵 Follow Deelaka Viyath On Social Media

Special Thanks:
Yaka Crew
Binna SiriwarDena
Chirantha Ambepitiya
Damsak Karunarathne
Binna Siriwardane
Rashmi Wijesinghe
Gimhan Gaurawa
Yasith Eranda
Yashodya Pathberiya
Kavindu Sathsara
Oshadha Maduranga

© ℗ 2024 Tapronote Records

#Dilo #mandarame #sinhalarap #andakareman
Рекомендации по теме
Комментарии
Автор

Lyrics:
ගෙවෙන්නේ සිතින් වේදනාවන් පසු කරන්
අතීතේ මගේ ජීවිතේම සතු කරන්
ඒ වෙද්දී මම ඉගිල්ලුනේ තටු අරන්
වේදිකාවේ මම රගපෑව ඇති තරම්

රැවටුනා මම මිනිස් වේශෙන් ආව ගොඩක් සත්තුන්ට
අබලන් උනු ලෝකේ
නැවතුන්නෑ මම කා ලගවත් මාව විසක් මුන්ට
වැටහුනා මට බොහෝ දේ

මංදාරමේ කාරනේ ඒ දැක්ක මං දෑසින්
මේ ගංගාවේ අංතයේ ඒ බලන් හිද ඈතින්
මෙ සංසාරේ මං ආයේ නැගිටින්නේ රහසින්
ඒ අකාලේ මේ තාලේ නැතිවෙන්නෑ පහසින්
දෙපා පොලොවේ ගැටමින් මාගේ
ගංගාවේ...
මත්වේ දේවල් මතකේ ඒ වෙලෙමින් මාගේ
යා අකාලේ...

කලබල වී මං අතීතේ වරද්දගත්තා වැඩ මගේ පසුවට තබාගෙන ප්‍රෝඩා
මැදින් මම ඉදිරියට ගියාම නොසැලිම කාලේ ගියත් මුන්ගේ අසාගෙන ගෝශා
මම හිතින් ගතින් තැලිලා මිරිකිලා, පිට පිට වැටුනත් ගැහුවේ මං රෝලක්
මොන දේ උනත් මගේම විරියෙන් හිරි ඇරගෙන කඩගෙන එන්න තව ඕනා
උදාසීන කාලේ නිමාවී
මං ඇල්ලුවේ තාලේ සිනාසී
බලන්
ඒ වස්සනයි ආවේ මගේ පරිමාවෙන් මන් ගස්සන්නේ
දැන් අස්සන්නේ
අසා ඉදින් මැන්වීන් සංගීතෙන් මගේම රස බෙදන්නම් මං සැනෙකින්
රෑවෙන්න නිවෙන්න දෙන්නම් ආවට මෙන්න දාවන පතේ මගෙ හදේ ඉදන් කාමර අස්සේ තියා ලියා මම පෑනකින්න්

මංදාරමේ කාරනේ ඒ දැක්ක මං දෑසින්
මේ ගංගාවේ අංතයේ ඒ බලන් හිද ඈතින්
මෙ සංසාරේ මං ආයේ නැගිටින්නේ රහසින්
ඒ අකාලේ මේ තාලේ නැතිවෙන්නෑ පහසින්
දෙපා පොලොවේ ගැටමින් මාගේ
ගංගාවේ...
මත්වේ දේවල් මතකේ ඒ වෙලෙමින් මාගේ
යා අකාලේ...

dilohiphop
Автор

අඩෝ මේ වගේම beat එකකට මාත් සිංදුවක් ලියලා තියෙනවා 😮

dileepasanju
Автор

එහෙන් u LoW මෙහෙන් dilo එකම වෙලාවේ tracks release කරනවා 😅❤❤

dileepasanju
Автор

Dilo and dilu and taizy great work browskis 🔥

sasiboyyy
Автор

දැන්නම් ලංකාවෙ Music Industry එක 🔥 ඩිලෝ❤

sandaruwan
Автор

Dilo kiyanne pissuwak❤️m.gkwath danna n.b nene ithin asama charithayak🥺❤️

TharukaDilmina
Автор

_මෙ සංසාරේ මං ආයේ නැගිටින්නේ රහසින්_ 🚶

T.A.D__
Автор

Paharak..🤨❤️ Zany, Master thawa 1k ona…..

markjones
Автор

Enakan balan hitiye mama vitharadha සුපිරි සුපිරි ❤❤❤❤

PABITHASHENESH