Apoorwa Ashawaree - Walawe | Official Music Video | eTunes

preview_player
Показать описание
Walawe | Apoorwa Ashawaree | Deweni Inima Season 2 Teledrama Song
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more

Dial Now...
For "Walawe" song Set as your RingIn Tone...
☎Hutch: 369576309
☎Dialog: 8712939061
☎Mobitel: 74753086
☎Airtel: 8880126682

● ARTIST | Apoorwa Ashawaree
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
___________________________________

✍🏻 LYRICS

වළාවේ වළාවේ
යනවාද ඇත පාවෙලා
එනවාද ආයෙ මා සොයා
නෙතු මාගේ නිදි නෑනේ
දැනුනාද ප්‍රේම කල්පනා
මොනවාද හේතු ලංවෙනා

සරා රැයේ නුරාවිගේ ආල වෑහෙනා
මනාප ඒ කෙනා මගේ සිත පාවෙනා
තරු දෙනතෙ ඈත මානා
හදවතද ආල පානා
සඳ කිතින කෝල දානා
සිත නිවත සිහින සේනා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා

බිගුන් මගේ රොනිති නිවේ ලොවේ සැමදා
මමත් මෙසේ පෙමින් නිවේ දැනී කාරණා
සුසුමකට කරුණු පවසා
හඳවතක හැඟුම ගවසා
මදනළත පැතුම් තවරා
නුඹ වෙතම සිතම පවරා
සඳ යාමේ මැවේ චේතනා
හද යායේ කුසුම් පීදෙනා

___________________________________

#etunes #Walawe #apoorwaashawaree #වලාවේ #deweniinimaseason2song #deweniinimaseason2teledramasong #etunesmusic #etunesrecords #shehangalahitiyawa #ranjithpremaweera #tvderana #sinhalasongs #walawe #walawe
Рекомендации по теме
Комментарии
Автор

අපූර්වා ගැලපෙන්නේ ම සිනමාවේ පසුබිම් ගායනයට

HirunaChamishka
Автор

පළවෙනියො වෙන්නම ඕන නැ. ලෝකේ දිනන්න... මිනිස්සුන්ගේ ආදරය ලබන්න.... මේ උදාහරණ තුන හොඳටම ඇති.
රවීන්, නුවන්දිකා, අපූර්වා...
අපිට ගොඩක් අඩම්බරයි... හත්කෝරලෙන් රටට බිහිවුන සම්පත්..

danrdahanayaka
Автор

ඔන්න එහෙනම් ඒ ආදරෙත් පටන් ගන්නයි යන්නෙ❤
සමාධිට ගැලපෙන්නෙ අපූර්වගෙ කටහඩම තමා❤

Mylife-myrules..
Автор

දෙවෙනි ඉනිම විහිළුවක් උනාට ඒ කටහඩ නම් භාවනාවක්.. ❤

Voldermort
Автор

මේ සින්දුවට අයෙත් Comment එකක් දාන්න තරමට ලස්සනයි....අනික මේ Song එක අහගෙන රැ අහස දිහා බලාගෙන ඉද්දී මාරම....feeling එකක් දැනෙන්නේ....❤

KaveeshaSadaruwan-yenv
Автор

Wow මාරම ලස්සනයි අපූර්වගේ ඒ වොයිස් & සමාදි මරම ලස්සනයි කරොත් ඉතිම් හැමදාමත් ලස්සන වැඩක් තමයි....සුභ පතනවා Tv Derana Director ❤❤❤

KaveeshaSadaruwan-yenv
Автор

ඔන්න ඕකවත් සාර්තක විදිහට අාදරේ කරලා බදින්න ලැබේවා😊😊😊😊😊😊

Heaven-jc
Автор

සින්දුවත් ලස්සනයි අපූර්වා අක්කිගෙ කටහඩත් ලස්සනයි කපල් එකත් ලස්සනයි ❤💯✨️

lssongs
Автор

අපූර්වා අක්කිගේ කටහඬ මාරම ලස්සනයි .. අනුහසුයි , සමාදියි ත් හරිම cute❤

pasindudilshan
Автор

දැන්නම් ආශාවෙන් බලනවා... අපුර්ව ලස්සනයි සින්දුව

NadishaKumari-er
Автор

ඩ්‍රිම්ස්ටා තුළින් දෙරණ අහසේ පැයූ..සොදුරු ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබන දවසක් ඉක්මනිනන් උදාවෙනවමයි...ජයවේවා ❤❤❤

jebeejheuehbfurriroeufwywwie
Автор

රවීන් අය්යගේ ලස්සන 🙉😍❤️❤️ Anuhas - Samadhi 👌🔥 Song එකත් ලස්සනයි. ඔක්කොමත් හරි ඇහැ යන්නෙම රවීන් අය්යාගේ දිහාවට🙉😍❤ ඒ hair style එකටයි outfit වලටයි අයියා මාරම cute 😍😍 RK, Mr. Handsome 🔥❤️

senulyadil
Автор

❤🥀 ලස්සන ගමනක් යන්න ... සුබපැතුම් ... අපූර්වයි ඔය කටහඩ ❤

kasunpathirana
Автор

මෙ දවස් වල මගෙ ආසම song එක මේක හරිම ලස්සනයි ❤❤❤❤❤❤

anandaprama
Автор

2:17-2:59 ඒ ටික😍❤️

Vissual එකේ රවීන් අයියා ඒ haircut එකට මාර කියුට්😍❤️

yashodyasathsarani
Автор

Marama lassanaii...thank you apoorwa♥️♥️

SumaliDilrukshi-nq
Автор

We watched so many times very matching couple very loving song

Pushpa-ulxk
Автор

හරි ලස්සන කටහඬක් අපූර්වා අක්කිට තියෙන්නේ .මේ වගේ ලස්සන කටහඬවල් තියෙන අය ලන්කාවේ ඉන්නව කියන එකත් සතුටක්.ඉදිරියට මේ වගේම ලස්සන සින්දු කරන්න ❤❤❤

pradeepikawasanthi
Автор

අපුර්වා ලැබු දෙ අතහරින්න එපා කොහොම හරි ජය ගන්න ❤❤❤

chamathsasaru
Автор

අනුහාස් සාමාදි ලස්සනායි ඉනින් ❤❤❤❤❤❤❤❤❤❤

niroshoniranavira