Baddata Saha Kuliyata | Episode 44 - (2018-03-12) | ITN

preview_player
Показать описание
Baddata Saha Kuliyata Teledrama | Episode 44

ITN ON SOCIAL

© 2018 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
Рекомендации по теме
Комментарии
Автор

ගොඩක් පවුල් වල රස්තියාදු ගහන පවුලටම පෙන්නන්න බැර් එකා තමයි කවදහරි හැමෝගෙම සැපට දුකට ඉන්නෙ...හරියට සචිත්‍ර

amalpriyadarshana
Автор

Ada minissu godak balanne kisima harayk nati mega drama ...e athin gattama me wage katha godak watinawa..meka tawath katawak newe me tamai ape jeewitha

akila_korea
Автор

අපි ගොඩක් විස්වාස කරන් ඉන්න අයට වඩා දවසක අපිට පිහිට වෙන්නේ නොහිතන කෙනෙක්. සච්ත්‍ර දැන් හොද පුතෙක්.

chaturidanushka
Автор

අක්කා කතා කරන විදියයි රගපාන විදියයි ලස්සනයි.

luvisduraajithprasaddammik
Автор

අද කතාව ලස්සනයි ගොඩක් දුක හිතුනා. රට යන හැමෝම එහෙම නැහැ. මමත් රට ඉන්නේ. මම නම් මගේ සහොදර සහොදරියන්ට හොඳට උගන්නලා ඒ අයව විවාහා කර දීලා දැන් මගේ අම්මව ජීවත් කරවනවා. මේක ටෙලි නාට්‍යක් වුනත් සැබෑ ජීවිතයේත් මේ වගේ දේවල් වෙනවා.

sandysandy
Автор

Anna hari sathithra oyath Hoda Wala thawath kenak Hoda magata gaththa..apa rata hema pirimiyak ma ohoma wanawanam lankawa godak lassana wawe

renunilushanilusha
Автор

හොර බොරු වැඩ කරලා කවදාවත් හරියන්නේ නෑ ඔයා හරි සච්ත්‍ර

සිහිනඅහස
Автор

Loku puthata thurunuwange saranai.. paw ammai thaththai..

madumadu
Автор

kathawanam den
marama
sachithrata den hodata tharenawa
hoda manussayek wenna puluwan
thamagema uwamanawenmai

hithuwakkaribeauty
Автор

ගෙදරට නරකම එකා දැන් හොඳ එකා වෙලා..ගෙදරට හොඳ එකා දැන් නරකම එකා වෙලා..

anojakoumari
Автор

Atta samaje wenadewal me drama eke tiyenawa. ..

imalshadodangoda
Автор

Pita gana hoyala balanne natuwa dewala ganne gihin wadak tiyanawada

chandrika
Автор

යාලුවා තමා කපටියා ඇත්ත සචිත්‍ර ඔවා නතර කරලා හොද විදිහට හිතන්න

a.s.pa.s.p
Автор

api demapiyan wasayen druwo gana viswase ehimama wenna amme tahtte

pusphakanthi
Автор

Antimata sachitra Hoda una neda Hari lassanai katawa

thilinisanjeewani
Автор

Apo mey malu kapanna yaluwanam harima horek 🤨🙄

nilaweidi
Автор

ඒ අම්ම එහෙම කියල අඩද්දි මට මගෙ අම්ම මතක් උනා...

asankakumaraasankakumara
Автор

Kavada hari sacittra tama allala denna nandala denne.

sosofoufou
Автор

Katawa atta hora wada karala kawadawat hari yanne na

chandrika
Автор

සචිත්‍ර දැන්නම් ගොඩක් හොදයි හැමොටම උදවු කරනවා ඉස්සර හැමොටම පෙන්නන බැරුව හිටිය කොල්ලා දැන් හැමදේම කල්පනා කරලා විසදනවා

a.s.pa.s.p
welcome to shbcf.ru