Python Tutorial - 03 | Variables and Data Types | Sinhala

preview_player
Показать описание
Python Tutorial - 03 | Variables and Data Types | Sinhala
variables in python
data types in python

▬▬▬▬▬▬ Want to learn more? 🚀 ▬▬▬▬▬▬

▬▬▬▬▬▬ Connect with me 👋 ▬▬▬▬▬▬

#programming
#sinhala
#codeprolk
Рекомендации по теме
Комментарии
Автор

සාමාන්‍යයෙන් miss වෙලා යන පොඩි පොඩි තැන් එක්කම හොඳට පැහැදිලි කරනවා, නියමයි!

හිතට ආපු පොඩි කරුණු ටිකක්‌
1. පුද්ගලයෙකුගේ නමක් කැපිටල් අකුරකින් පටන් ගත්තා නම් English වලින් නිවැරදියි
2. variable නමේ හිස්තැන් තියන්න බැහැ නේද, _ දාල හිස්තැන් තියනවා කිව්වනම් වැඩේ සම්පුර්ණයි
3. integer 3:13 - "බින්දුව සහ ධන හෝ ඍණ පුර්ණ සංක්‍යා" කිව්වනම් වැඩිය හොඳයි
4. True, False දෙකේ පළමු අකුර හැම විටම කැපිටල් විය යුතුයි
5. 7:08 data type වෙනස් කරන එක තව ටිකක් පැහැදිලි කලානම් තමයි හොඳ

Rajadahana
Автор

ලොකු කතාන්දර නෑ සරලව ඕනම කෙනෙක්ට තේරෙනවා ....සුභ පැතුම්

lankeshwaramanage
Автор

hammo thank u aiye😍😍💖💖 godak pin oyta mehema terenna kiyala denwata good luck 💖💖

kaushiperera
Автор

Thank you... Python ගැන yamsidyek දැන gatta.. Video 1, 2 බැලුවා..

vMaliyaGamer
Автор

Supiri bn ❤Machn tuples and dictionaries genath video ekk karannko

isurusenarathne_
Автор

a=''
type(a)
<class 'str'>

lasiththarinda
Автор

Ayye me videos tika playlist ekakata dammoth hoyaganna lesi

phoneixacademy
Автор

මට ප්‍රශ්නයක් තියෙනවා
Name:Nishashi
Age:Ten years
Passed:False
Address:11, Palanwatta, Pannipitiya
කියලා තිබ්බොත් ඒක
Name=
Age=
Passed=
Address=
මේවට දාන්නේ කොහොමද එතකොට අයියේ 🤔

kanishkamadushani
Автор

thnak tou mchn.. pahadiliwa kiyla denwa
\

nandun
Автор

ayye mama y=3+5j type crama complex kiyala pennuwa habai agata j wenuwata wena letter ekak type karama "SyntaxError: invalid decimal literal kiyala enawa ay A?

rivindumethsilu
visit shbcf.ru