Husmak Tharamata | Episode 135 | 2019-11- 07

preview_player
Показать описание

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Рекомендации по теме
Комментарии
Автор

මම නම් මෙ කතාවෙ අසම චරිතෙ රුචික සතුටු වෙන්න

gulajgulaj
Автор

ගොඩක් දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් අද අලෝකගෙ අම්මා ඉෂ්ඨ කරා සතුටු වෙන්න

maashamaasha
Автор

මමත් ආසම චරිත දෙක රැචිකයි අර අසලිත් එක්ක ඉන්න දුව.නියමෙට ඇට් කරනව

anulasanaratna
Автор

අම්මයි තාත්තයි මේ රඟපාපු කොටසට ජනතා සම්මානයක් හිමිවියයුතුයි.

bizarrestories
Автор

ආදරේ හරියට දන්නේ නැති, ඉක්මනින් හැමදේම අමතක උනු කෙනෙක් අසලි .හදවතට හදවත දැනිලා නෑ ආලෝක විතරයි හදවතින් ආදරේ කරලා තියෙන්නේ මෝඩයෝගේ කතා අහන්ඩ තරන් මෝඩයි කොල්ලගෙ ජීවිතේට ඇවිල්ලා කොල්ලව නැති කරා. තියෙනවනේ ගීතයක්(තරු වැහැලා දිලුනාසේ මා සිතු පෙර මා පැතු)ආලෝක විතරයි මෙතන ආදරේ කරලා තියෙන්නේ .

sudathrodrigo
Автор

අලොකනම් මහා නපුරෙක් අම්මාගෙ දුක දන්නෙ නැ කවදා හරි තෙරෙයි අම්මා වින්ද දුක

mallikaariyabandara
Автор

ආලෝක ඉගනගන්න දක්ෂ වුනාට
ප්‍රතිපල වෙවාවේ පහත දුර බලන්න ලඟ නොබලන්නේ
හොඳම කනේ පාර කාපට් අතුරාලවගේ

MSMA
Автор

Hondha wada Alokata mata harima සතුටුයි .

randhikamanohari.
Автор

ඇත්තටම මේ රුචිරය නම් කිබුලෙක්මයි..😁😁😀😀

dewagewijith
Автор

අසෙලි හරිම මෝඩයි පේන්න බැරි සයන්ගෙ බොරැවලට අහුවුනා

davikapiyadarshani
Автор

හොදම වැඩේ ආලොකට .දෙමව්පියන්ට කතා කරන්න දන්නෙ නෑ මම ගොන් මගුල් විසේ ඔක්කොටම වඩා.ඔලුවට ගහල තියෙන්නේ

TV-copz
Автор

මුල ඉදල ඔය ව්දීහට දෙමාපියන් ඔහොම හිටියානම් හොඳයි ආලෝකට අම්ම ගහපු පාර මදි

ajithKumar-ryuo
Автор

mekanam hariyata thiyanawa .ahas makiga gon widiyata thibune

lakmalijayakeerthi
Автор

Asali moday apahu sarayak sayange gateta ahuwenna thram. Pau aloka. Mekatawat hoda awasanayak denna hiru ahasmaliga wage krnnethuwa

tastyandgood
Автор

ආලෝක දෙමාපියන් ට සලකන්න දන්නේ nea kethayi

paulrcrd
Автор

Satutanma adarai ruchika oya hodama kolla🌹💗💐budusaranai🙏🏼🇱🇰🌛

samarasingh
Автор

Paw alokage amma thaaththa daruwa wenuwen mulu jeevithema kepa karanawa eth alokata love pissuwa nisa දෙමව්පියන්ගේ hith කොච්චර riddanawada

sandhiyasepali