Manimekala - Sajitha Anthony & Falan Andrea | From the Movie ‘Irai Handai’ | eTunes

preview_player
Показать описание
Manimekala - Sajitha Anthony & Falan Andrea | From the Movie ‘Irai Handai’
℗ 2024 eTunes

Available on Spotify, Apple Music / iTunes, Deezer & more

Dial Now...
For "Manimekala" song Set as your RingIn Tone...
☎Hutch: 369576314
☎Dialog: 8712964341
☎Mobitel: 74753191
☎Airtel: 8880126785

● ARTIST | Sajitha Anthony & Falan Andrea
● LYRICS | Kusala Vidanapatirana
● MUSIC | Nimesh Kulasinghe
● DIRECTOR | Sharmila Dharmarasa Fonseka
● DOP | Sarath Senevirathne
● CHOREOGRAPHER | Supun Abeysinghe
● EDITOR | Viraj Wanniarachchi
● COLORIST | Nadisha Maddumage
___________________________________

✍🏻 LYRICS

මණිමේඛලා අපි ආයෙම හීතල පාරක පියමැන්නා
තාරුකා නිවිලා
මණිමේඛලා රස වෑහෙන කම්බුල ආද⁣රයෙන් ඉම්බා
පිණි පොදක් ඉහලා
රසවන්තී මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
හැඩකාරී දෙතොලග රත මන පදවන්නී
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා...

හෙ...සදසාවි
රතු තොල් අස්සෙම මගෙ හදවත ගෑවි
අත්හරින්න නාරී
පිස්සු හැදෙයි මට ...
උම්මා
තරු කඩලා පටලා අමුණ දෙන්නම් රස පුරවාලා
මට කියන්න කවද්ද වෙලාව
පිස්සු හැදෙයි මට දැන්
උම්මා

හා මම දැක්කා ඒ හීණේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ
හා මම වින්දා ඒ හීණේ
දුක හිතෙන්න කතාව ගොතන්න එපා ආයේ
හා මම දැක්කා ඒ හීණේ
සදු නැති තැන මා අමතන්නේ
බොරු ආලේ
හා මම වින්දා ඒ ලෝකේ
තව තැවෙන්න හඩන්න එපා ලං වී ආයේ

මගෙ හිත එහෙ මෙහෙ ගෙනියන්නී
බොරු ආලේ දවසම වත ගොත විමසන්නේ
සුදු සලු සියුමැලි ඉගි බිගි නෙතු සරසා
අත හිත දෙනවද හද මගෙ සරු කරලා
උම්මා...

___________________________________

#etunes #manimekala #sajithaanthony #falanandrea #මණිමේඛලා #iraihandaimoviesong #etunesmusic #etunesrecords #kusalavidanapatirana #nimeshkulasinghe #tvderana #sinhalasongs
Рекомендации по теме
Комментарии
Автор

සජිත අයියගෙයි ෆැලන් අක්කගෙයි වොයිස් කම්බිනේෂන් එක නියමෙට මැචින් 😍

LankaRuwani
Автор

මුලු සින්දුව පුරාවටම තිබ්බ ලොකේෂන් ටික ලස්සනයි

BhashiniAmarasingha
Автор

මේ සින්දුවෙ වෙනම වයිබ් එකක් තියෙන්නෙ පට්ට

NishshankaGamage-kv
Автор

විසාල කරදරයක් උනානේ... හැම තැනම මනිමේකලා 😍😍😍

twohearts_oneroad
Автор

කතාවට මැචින් කපල් එකක් අරන් තියෙන්නේ. සින්දුවත් ලස්සනයි 😍

RosyKumari-svfp
Автор

සුහන්දි අක්කි මාරම ලස්සනයි අනෙ එයා අැට් කරනවා අැත් ත වාගෙ💕💕💕

NimashaprasadiIlangarathna
Автор

2024 වසරේ හොදම කිස් එකට හිමි සම්මානය..
සජිත ඇන්තනී...😂❤

Abhimansanthush
Автор

සජිත මල්ලි සුපිරි..කොහොමත් ඔයා ඉදල හිටල දාන සිංදුව නැගල යනවනේ..සුපිරි ..බුදු සරණයි ❤❤

ashiniayodhya
Автор

ආසම artist ල දෙන්නෙක්ගෙ collab එකක්.sajithaxfalan❤️‍🔥 sajitha ගෙ movie එකක මේ වගේ song එකක් බලන්න ආසාවෙන් හිටියෙ❤️

exslider
Автор

ශාහ් මාර ලස්සනයි අනේ...Congratulations සජිත අයියා ❤❤❤

Abhimansanthush
Автор

කවදා හරි දක්ශම හොදම නිලිය සම්මානේ සුහන්දී ගන්නවා...❤

DedunuDarmapala
Автор

සුහන්දි දවසක හොද තැනකට එනවා එයා හරි දක්ශයි.ශලනි වගේ දවසක ජනප්‍රියම තරුව වෙයි❤

sandunmadu
Автор

සුපිරිම සිංදුව ❤️❤️❤️ music vocals next level 👍 Maru..

Tharuki-Wishwadeepani
Автор

සූර්‍යා වගේ පේන්නෙ මට විතරද.... හරිම ලස්සනයි.. ❤❤

ashikafernando
Автор

ඩාන්ස් කරන්න පුලුවන් මෙලඩියක් තියෙන්නෙ මේක මරු😁

PawaniDedunu
Автор

සජිතගෙ හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.my favorite

ravindunirosh
Автор

Ganapprya rangana shilpiyek vagema Ganapprya gayana shilpiyek eyaa adarei ❤❤❤❤❤

raveesha
Автор

හරිම ලස්සනයි ඒවායි බලන්න තියන ගති සිංදු wala❤❤❤❤

DammikaGamage-vxdx
Автор

1M ආදරය ලැබිය යුතුයි ❤❤Falan Andera Is Super Power Full Voice❤ And My Favourite Singer❤

Janithachamodaya
Автор

wow කුසල, තවත් සුපිරි වචන ටිකක්.. රහයි මචං 😍😍🤩

kasunliyadipita